අම්මපා ගම මතක් වෙනවා බෝල. අපිට ඒ වාසනාව දැන් කොයිද. අපේ මහා ඉඩමේ කබුරුපිටියේ රබර් ඉඩම කොනේ තියෙනවා ළිදක් කටලගට වතුර. එලියට උතුරනවා.![]()

උඹ වාසනාවන්තයි අපි උන්න්නෙ වෙලෙන් ටිකක් උඩහ..
මීටර් 20ක් විතර ගැඹුරු ලිඳකිං පණ යනකං ඇදගෙන නෑවෙ

wele lidata gihin kohomada topa gahala paiya hodanne.. wate inna ganu balanwane![]()
ලොල්.. ජේසන් කුක්කහ් ගමේ පොදු ලිඳ ගාව නූල් පොටක් නැතුව බොල නෑවෙ

උඹ මේ ටොපා ගහල නාන්න බැරුව දඟලනව

දැන් රිදිල රිප්ලයි කරයි

මාත් මේ ඕක ගැන අහල thread එකක් දාන්න හිටියේ බන්, කොහෙද මේකේ එවුන් දැන් මම මොනවා හරි එකක් දානකන් බලන් ඉන්නේ බයිට් එකට අල්ල ගන්න. ඒ නිසා සද්ද නැතුව හිටියේ. වෙලාවට උඹ මේක දැම්මේ.![]()
ඔව් උඹ ඒ වගේ එකක් දාපු ගමං අපිට මතක් වෙන්නෙ උඹ ලිඳ ගාව ගමේම ගෑණූ බලං ඉන්දැද්දි නූල් පොටක් නැතුව නාපු එකනෙ



