නාන කාමර කට්ටල උදව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අම්මපා ගම මතක් වෙනවා බෝල. අපිට ඒ වාසනාව දැන් කොයිද. අපේ මහා ඉඩමේ කබුරුපිටියේ රබර් ඉඩම කොනේ තියෙනවා ළිදක් කටලගට වතුර. එලියට උතුරනවා.:D:D:D:dull:

:( :( :(
උඹ වාසනාවන්තයි අපි උන්න්නෙ වෙලෙන් ටිකක් උඩහ..
මීටර් 20ක් විතර ගැඹුරු ලිඳකිං පණ යනකං ඇදගෙන නෑවෙ :( :( :(


wele lidata gihin kohomada topa gahala paiya hodanne.. wate inna ganu balanwane :no:

ලොල්.. ජේසන් කුක්කහ් ගමේ පොදු ලිඳ ගාව නූල් පොටක් නැතුව බොල නෑවෙ :rofl: :rofl: :rofl:
උඹ මේ ටොපා ගහල නාන්න බැරුව දඟලනව :P :P :P
දැන් රිදිල රිප්ලයි කරයි :baffled: :baffled:

මාත් මේ ඕක ගැන අහල thread එකක් දාන්න හිටියේ බන්, කොහෙද මේකේ එවුන් දැන් මම මොනවා හරි එකක් දානකන් බලන් ඉන්නේ බයිට් එකට අල්ල ගන්න. ඒ නිසා සද්ද නැතුව හිටියේ. වෙලාවට උඹ මේක දැම්මේ. :D

ඔව් උඹ ඒ වගේ එකක් දාපු ගමං අපිට මතක් වෙන්නෙ උඹ ලිඳ ගාව ගමේම ගෑණූ බලං ඉන්දැද්දි නූල් පොටක් නැතුව නාපු එකනෙ :baffled: :baffled:
 

waligamaya

Well-known member
  • මාත් මේ ඕක ගැන අහල thread එකක් දාන්න හිටියේ බන්, කොහෙද මේකේ එවුන් දැන් මම මොනවා හරි එකක් දානකන් බලන් ඉන්නේ බයිට් එකට අල්ල ගන්න. ඒ නිසා සද්ද නැතුව හිටියේ. වෙලාවට උඹ මේක දැම්මේ. :D


    මුන් කියන විදියට මමත් හිතන් ඉන්නේ රොසෙල් වලය යන්න.
     
    • Like
    Reactions: markhaloce

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :( :( :(




    ලොල්.. ජේසන් කුක්කහ් ගමේ පොදු ලිඳ ගාව නූල් පොටක් නැතුව බොල නෑවෙ :rofl: :rofl: :rofl:
    උඹ මේ ටොපා ගහල නාන්න බැරුව දඟලනව :P :P :P
    දැන් රිදිල රිප්ලයි කරයි :baffled: :baffled:



    ඔව් උඹ ඒ වගේ එකක් දාපු ගමං අපිට මතක් වෙන්නෙ උඹ ලිඳ ගාව ගමේම ගෑණූ බලං ඉන්දැද්දි නූල් පොටක් නැතුව නාපු එකනෙ :baffled: :baffled:

    යකෝ ඒ පොඩි කාලේ....
     

    waligamaya

    Well-known member
  • :( :( :(
    උඹ වාසනාවන්තයි අපි උන්න්නෙ වෙලෙන් ටිකක් උඩහ..
    මීටර් 20ක් විතර ගැඹුරු ලිඳකිං පණ යනකං ඇදගෙන නෑවෙ :( :( :(

    අපේ ලිද අඩි පහක් වත් ගමුර නැ බන්. දිලිසෙන වතුර. වටේට කකිල්ල් පැදුරු. පොලොවට කළුගල් යක් ගක් අල්ල තෙයෙන්නෙ. ලින් ගැට්ටට කුබුක් කොටයක් දාලා තිබුනේ. මේ දැනුත් මැවිලා පේනවා:)

    ඔව් උඹ ඒ වගේ එකක් දාපු ගමං අපිට මතක් වෙන්නෙ උඹ ලිඳ ගාව ගමේම ගෑණූ බලං ඉන්දැද්දි නූල් පොටක් නැතුව නාපු එකනෙ :baffled: :baffled:
    :baffled::P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් අර ෂවර් එක වෙනම හදන්නෙ ග්ලාස් රූම් එකක් වගේ එකක්. හොට් වෝටර් ෂවර් එකක් එක්ක. ඒ වගේ එකක් හදන්න කීයක් යයිද ?

    contemporary-bathroom.jpg

     

    ransika87

    Member
    Oct 7, 2008
    12
    2
    3
    Muchan Rocell tama hoda muchan quality eka hodai poddak wadiyen viyadam kalat kalayak tiyenawa muchan and hoda warranty ekak hamba wenawa
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මට දන ගන්න ඕන නාන කාමර කට්ටල වල මිල ගන්න දැන්න කට්ටිය කියපල්ලකෝ තම තමන්ගේ අද්ධකිම් එක්ක

    මට මේවා ඕන
    01 water closet comerd
    02 wash basines
    03 Bath tub

    # water closet comerd + wash basines = modern design upto 22K '

    me deka wena wenama ganne na. me2ka enne ekama theme ekakata set ekak widiyata.

    meke theme ekatama thmai tile select karanne...

    floor eketa mat tile eka.....wall tile ekata shine tile eka.....

    # Bath tub

    boru wadak kiyala hithenne.....

    ehema kiwwe moko dannawada?...................

    --------------------------------------------------------------------------------------------------

    ubata machan bath tub ekaka bahala saban bola poomba poomba eke gilila hina balanna puluwannam(a mattame nam inne) ........

    uba kawadath thread ekak daala ahanne na...bathroom set ekaka cost eka keeyada kiyal.....

    kelinma golayekwa ho yawala genna gannawa.....ehemath nathnam car/prado eken giya baluwa.....menna me designe eka denawa aise.....

    me address ekata dilivery karanawa.....

    ehema kiyanawa.....​
     
    • Like
    Reactions: waligamaya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පලු වෙලාවල් තියෙනවා බන්. අර වනතමුල්ලේ කාරාමේ ගව වගේ පෝලිම් නැ. අපේ ගමේ ලිද වටේට කන්දියකුනුයි ගස් වලිනුයි වටවෙලා තියෙන්නේ පට්ට පොත එක. ඒකාලේ සමහර වෙලාවට නැන කොට තනියම අතටත් වියායාම කරපු වෙලාවල් තියනවා:P:P:P:P

    ow ow ea unata palu welawak enakan inna bane bun
    anika paiya nohoda office yanne kohomada aiyo