මේක කියවනෙකාට හෙන අවුල් බං... අර මනුස්සයා 42% කින් කොහොම ජවත් වෙනවද දන්නෑ පව් බං.. කලකන්නි
මම නම් නාමල් කවුද කියලා දැනගෙන හිටියා. මම ඉස්සර නාමල්ට බනිනකොට එලකිරියෙ උනුත් එකතුවෙලා මට හොඳටම බැන්නා. කෝටි හතරෙන් දහයෙන් පංගුවක් වත් වියදම් උනාද දන්නේ නෑ. ඌට දැන් ජොබක් කරන්න ඕන නෑ. කෝටි හතරෙ පොලියෙන් ජීවත් වෙතැහැකි. හැබැයි අර අහිංසක ක්‍රිෂාන්ත රුපියල් හාරසියක් වත් ලැබයිද කියලා සැකයි මොකද අපේ රටේ ඉන්න සංවේදී ගොන්නුන්ගෙ ඇහැට කඳුලු උනන්නෙ ප්‍රසිද්ධ චරිත වලට විතරයි.
මට කියන්න තියෙන්නෙත්,
වීරයෝ.......කවදාවත්....ලංවෙලා..බලන්න හොඳනෑ......!!
එතකොට.....ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම....දිය වෙලා මැරිලා යනවා...
සත්‍ය හිතන තරම් සුන්දර නෑ.




Me kathawanam aththa wenna ethi muge hetiyata...meka hoda ekek neme...apenuth gema illuwa...![]()

මූ එච්චර හොද පොරක් නෙවෙයි කියල නම් අහලා තියනවා. අයියගේ සිංදු හොරකම් කරපු එකානේ.
හැබැයි මේ සින් එකේ ඇත්ත අපි දන්නෙ නෑනේ. මොකද මූ ලගදි අලුත් ගායකයෙක් එක්ක ඇර ගත්තා. ඌ ඒකට රිටන් එක දෙනවද දන්නෙ නෑ. කොහොම උනත් මෙහෙම දෙයක් වෙලා නං මේ යකාට මැරෙන්න කලින් ඕවා පඩිසං දෙයි
