පොල්තෙල් ගෙන්නලා තියෙන්නෙ ලංකාවෙ යටත් විජිතයකින් වගේ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Apr 4, 2021 #1 පොල්තෙල් ගෙන්නලා තියෙන්නෙ ලංකාවෙ යටත් විජිතයකින් වගේ Reactions: hodakolla, BLACKLIST_MEMBER, johnferna678 and 9 others
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Apr 4, 2021 #2 දේශීයව නිපදවන පොල්තෙල් වළ පිළිකාකාරක සංඝටක තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ආනයනික පොල් තෙල් (පොල්තෙල් කීවාට, පොල් වලින් හදන තෙල් නෙමෙයි නේද?) වල විෂ සංඝටක තියෙනවා කියලයි කියන්නේ. මොකද ලංකාවේ හදන තෙල් රේගුවට යවලා, ආයේ ටැක්ස් ගෙවලා මෙහෙ විකුනන්න දේශීය තෙල් නිෂ්පාදකයන්ට පයිත්තියන්ද? Reactions: hodakolla, Spiderman.Ayya, Lahiru120 and 2 others
දේශීයව නිපදවන පොල්තෙල් වළ පිළිකාකාරක සංඝටක තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ආනයනික පොල් තෙල් (පොල්තෙල් කීවාට, පොල් වලින් හදන තෙල් නෙමෙයි නේද?) වල විෂ සංඝටක තියෙනවා කියලයි කියන්නේ. මොකද ලංකාවේ හදන තෙල් රේගුවට යවලා, ආයේ ටැක්ස් ගෙවලා මෙහෙ විකුනන්න දේශීය තෙල් නිෂ්පාදකයන්ට පයිත්තියන්ද?
DGN Well-known member Feb 16, 2015 415 604 93 Apr 4, 2021 #3 මොනවද බන් මූ මේ කියවන්නෙ Reactions: hodakolla, amino, dilann and 3 others
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Apr 4, 2021 #4 Yanne koheda malle pol Reactions: hodakolla, RandomGuy and jay-shan
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 4, 2021 #5 අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.
අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,944 11,678 113 Apr 4, 2021 #6 Puduma uttara ban mewa Ara issara lankawe man of the match wena ekagen prasnayak ahuwama uta one dewal kiyanawa wage ekak mekath Reactions: hodakolla, dilann, nlasasatha and 1 other person
Puduma uttara ban mewa Ara issara lankawe man of the match wena ekagen prasnayak ahuwama uta one dewal kiyanawa wage ekak mekath
War Fighter Well-known member Mar 22, 2017 9,051 1 28,508 113 Apr 4, 2021 #8 බය වෙන්න එපා. 2024 රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව.
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Apr 4, 2021 #9 Ado adoo eelanga sirta mukuth kiyanda epa ubala
BadBlueGenius Well-known member Jun 11, 2014 5,550 6,534 113 Apr 4, 2021 #10 Muta pissuda apita pissuda
dilann Well-known member Jul 6, 2018 67,302 166,587 113 එකමත් එක රටක Apr 4, 2021 #11 ඔය කතා කරන්නනේ ප්ලාස්ටික් බෝතලේ ගැන.. ඒක හදන්නේ මෙහෙ තමයි . Reactions: skymicro
හෙනයා Well-known member May 23, 2014 16,875 17,086 113 Kottawa Apr 4, 2021 #12 ගුගුලයි Reactions: hodakolla, RandomGuy and skymicro
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 5, 2021 #13 උෟ දැන්මම ජනාධිපති වෙලා වගේනේ කථා කරන්නෙ.. Reactions: hodakolla, SLBlackKnight and DjAtrocity
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Apr 5, 2021 #14 නාකි මයිනගෙ මෝඩ පුතා Reactions: hodakolla and RandomGuy
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Apr 5, 2021 #15 පුහ්..අපේ අනාගත රජ කුමරු.. Reactions: hodakolla and RandomGuy
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Apr 5, 2021 #16 Tiyena serama namalta dila Deyyage gedara gihin manna parak kanawa mita hoday Hutte system Hutte Managment
Tiyena serama namalta dila Deyyage gedara gihin manna parak kanawa mita hoday Hutte system Hutte Managment
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Apr 5, 2021 #18 තොපි ගොන් සින්හලුන්ට ඕව තේරෙන්නෙ නෑ . වැඩිම ලකුනු ගත්ත ලෝයර් කියන දේවල් අපිට තේරුම් ගන්න අමාරුයි Reactions: DjAtrocity, nlasasatha and RandomGuy
banda065 Well-known member Apr 20, 2007 4,511 6,201 113 Apr 5, 2021 #19 DjAtrocity said: අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. Click to expand... අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද? ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි Last edited: Apr 5, 2021 Reactions: hodakolla and DjAtrocity
DjAtrocity said: අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. Click to expand... අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද? ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Apr 5, 2021 #20 උගේ වාක්‍ය ඔක්කොම පටන් ගන්නේ “බොරුවක් නම්” කියල.