නාමල් ගුගුලයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දේශීයව නිපදවන පොල්තෙල් වළ පිළිකාකාරක සංඝටක තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ආනයනික පොල් තෙල් (පොල්තෙල් කීවාට, පොල් වලින් හදන තෙල් නෙමෙයි නේද?) වල විෂ සංඝටක තියෙනවා කියලයි කියන්නේ.

    මොකද ලංකාවේ හදන තෙල් රේගුවට යවලා, ආයේ ටැක්ස් ගෙවලා මෙහෙ විකුනන්න දේශීය තෙල් නිෂ්පාදකයන්ට පයිත්තියන්ද?
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,054
    1
    28,511
    113
    බය වෙන්න එපා. 2024 රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අඩුම වයසකින් පෙන්ශන් එකක් අරගෙන රෙකෝර්ඩ් එකක් තිබ්බම ඔහොම දේවල් කියවෙනවා. මෙයාගේ නෝනා පොලේ එහෙම යනවා ඇති, බබාව ක්ලිනික් අරං යනවා ඇති ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට.


    අපේ අනාගත අගමැති තුමාත් නීති විද්‍යාලෙන් පළවෙනිය උනු නීති වේදි තරුණයෙක් වෙනවට ඉරිසියාවට කියන කථා නේද?
    ඔස්ට්‍රියාවෙ වගේ විභාගවලට බයේ පැනල ගිය කෙනෙක් නෙමෙයි

    VRLNak9.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උගේ වාක්‍ය ඔක්කොම පටන් ගන්නේ “බොරුවක් නම්” කියල. 😂