නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එŞ
කලින් අවුරුදු වල camp ගියපු අය, මේ පාර යන්න ඉන්න අය එන්න අදහස් හුවමාරු කර ගමු
කලින් අවුරුදු වල Camp ගියපු අය -
කොහේ මොන කෑම්ප් එකටද සෙට් උනේ
Maths,Bio,Commerce,Arts ඔක්කොම කලවමේ ගිටියද
කෙල්ලො කොල්ලො දෙගොල්ලම හිටියද,කතාබහ ආශ්රය කරන්න පුලුවන්ද

ආතල්ද, චා වෙන්න වෙන සිද්දි එහෙම තියෙනවද(ඔය සින්දු කියන්න කතා පවත්වන්න වගෙ සීන්)

camp යන්න ඕනෙමද යන එකේ වැඩක් තියෙනවද
වගෙ තොරතුරු තව කරපු වැඩ,ආතල් ගත්ත ඒවා,camp life එක ගැන වගේ ඕනෙම දෙයක් share කර ගමු
ගත්ත photos එහෙම තියෙනවනම් දාන්න 
මේ පාර යන්න ඉන්න අයට එක ආවද කොහෙද සෙට් වෙලා තියෙන්නේ ?

)