නාස්තිකාර ඔෆිස් යාළුවො !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    නාස්තිකාර ඔෆිස් යාළුවො !

    නාස්තිකාර ඔෆිස් යාළුවො ඉන්න උන් කොහොමද ඒ ලයිෆ් එකට පුරුදුවෙන්නේ නැතුව ඉන්නේ. මුන් පඩි දෙනකන් ඉන්නේ නාස්තිකරන්න. මම ඉතුරු කරලා පුරුදු කෙනෙක්. කෑම බීම ඕඩර් කරත් ගණන් වැඩිකඩවලින් ගන්නේ මුන්. මට ප්‍රශ්නයක් නෑ උන් මොනවා කරත්. මටත් එන්න කියන වෙලාවට ගියොත් පර්ස් එක හිස්වෙයි කියලා බයයි. මගෙනුත් ලොකුගනන් ගියපු වෙලාවල් තියනවා. උඹලට මෙහෙම උන් හම්බවෙලා තියද? මට බයයි මමත් උන්ගේ ලයිෆ් එකට පුරුදුවෙයි කියලා. අනේ බන් මට විසඳුමක් දීපල්ලකො.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,930
    16,927
    113
    Colombo
    උබ උබේ වැඩක් බලන් ඉදින්කො. අනිත් උන්ට හූල්ලන්නෙ නැතුව. :angry::angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Uba karana de hodayi bn
    Owa thawa aurudu 10 kin wage
    Result enawa
    Anika ithuru krnawa kiyala pothe
    Dagenat inna epa
    Invest karapn
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba jvp karayek wage act karapan. oya anurage kalu gal katha. laksha 933 kata namal lambo 19 k genapu katha wage ewa kiyapan. tika dawasakin un ubawa set eken halali. ubata outings walata katha karana ekak na. ube salli uba bank karapan . bank karaddi JVp ara mudalata kiyak hari danna udawwak hatiyata.:D:D:yes::yes:;);):D:D. Anurata Business class eke Ireland yanna .vijitha herath ta bonna. iireland gedara clean karanna. idam wala tawa mona hari wawanna:D:D:yes::yes::D:D;);):D:D
     
    man inna office eke nam politics karakarana un na bn. unta ewa wadakuth na
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    උබ උබේ වැඩක් බලන් ඉදින්කො. අනිත් උන්ට හූල්ලන්නෙ නැතුව. :angry::angry:

    meka kare umba neda?
    BoTYV2V.png
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නාස්තිකාර ඔෆිස් යාළුවො ඉන්න උන් කොහොමද ඒ ලයිෆ් එකට පුරුදුවෙන්නේ නැතුව ඉන්නේ. මුන් පඩි දෙනකන් ඉන්නේ නාස්තිකරන්න. මම ඉතුරු කරලා පුරුදු කෙනෙක්. කෑම බීම ඕඩර් කරත් ගණන් වැඩිකඩවලින් ගන්නේ මුන්. මට ප්‍රශ්නයක් නෑ උන් මොනවා කරත්. මටත් එන්න කියන වෙලාවට ගියොත් පර්ස් එක හිස්වෙයි කියලා බයයි. මගෙනුත් ලොකුගනන් ගියපු වෙලාවල් තියනවා. උඹලට මෙහෙම උන් හම්බවෙලා තියද? මට බයයි මමත් උන්ගේ ලයිෆ් එකට පුරුදුවෙයි කියලා. අනේ බන් මට විසඳුමක් දීපල්ලකො.

    mcn mehemai oya godak ewun ohma raganne unge parents lata salli tyna nsa math oya society eke innwa bn habai anith ewun wage moda wdyt nm raganna bn kawadwdth :yes::yes::yes: mkd nathi unama mokek wath na bn apita :yes::yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබට උන් එක්ක කොන් නොවී ඉන්න නම් උන් විදියට ඉන්න වෙනවා..
    නැත්නම් උබ ගෙදරින් හරි උදේට එද්දි හරි මොනවා හරි දෙයක් අරන් වරෙන්. ඒක කියලා ශේප් වෙයන් එන්න කියද්දි.උබට හෙන කුනා කිය කිය උන් පීසා කයි. හැබැයි බං කටට රහට කෑම බීම කන්න පුරුදු උනාම ඒක නවත්ත ගන්න බෑ. සල්ලි හිදෙනවා.උන්ටත් එහෙම වෙන්න ඇති වෙලා තියෙන්නෙ:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    මාසෙට එක පාරක් වගේ නම් කමක් නෑ, උපරිම 1500ක් වගේ වියදම් කරන්න. නැත්තන් ඔව්ව පුරුද්දකට තියාගත්තම ඉතුරුවක් නෑ බන්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උබට උන් එක්ක කොන් නොවී ඉන්න නම් උන් විදියට ඉන්න වෙනවා..
    නැත්නම් උබ ගෙදරින් හරි උදේට එද්දි හරි මොනවා හරි දෙයක් අරන් වරෙන්. ඒක කියලා ශේප් වෙයන් එන්න කියද්දි.උබට හෙන කුනා කිය කිය උන් පීසා කයි. .........

    :yes:
    ඔය යාළුවෝ ටික ඕනේ නම් උන්ගේ විදියට ඉන්න වෙනවා.

    මගේ අදහස නම් ඔය වගේ යාළුවෝ වැඩක් නෑ කියන එක. :yes:
     
    Last edited: