අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.
කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.
අදහස් කියපං බලන්න
කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.
අදහස් කියපං බලන්න