නැන්දම්මලා

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,817
    2,711
    113
    අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.

    කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
    බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.

    අදහස් කියපං බලන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.

    කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
    බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.

    අදහස් කියපං බලන්න
    දහම් පාසල් ඉවර නෑ තාම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.

    කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
    බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.

    අදහස් කියපං බලන්න
    යකෝ අපේ නැන්දම්මා තමා එහෙ ගියාම තේ එකේ ඉදන් හැම එකම හදලා දෙන්නේ. ගියාම මොනවා හරි හදනවා අලුතෙන්. මගේ කෑම පරක්කු උනොත් අපේ වයිෆ් ඉදලා ඉවරයි. කෙලින්ම ජොන්ස්ටන් වගේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,139
    8,509

    නැන්දම්මගෙ වයස කීය උනත්, ඉන්නෙ කොහොම උනත්, ලේලිලගෙන් ඈත් කරලා තියන්න.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,711
    113
    යකෝ අපේ නැන්දම්මා තමා එහෙ ගියාම තේ එකේ ඉදන් හැම එකම හදලා දෙන්නේ. ගියාම මොනවා හරි හදනවා අලුතෙන්. මගේ කෑම පරක්කු උනොත් අපේ වයිෆ් ඉදලා ඉවරයි. කෙලින්ම ජොන්ස්ටන් වගේ
    එහෙම හැම නැන්දම්ම ගැනම නෙමේ මචං කියන්නේ. ඔය මම උඩ කියල තියෙන ටිකක් තරුණ ටයිප් , සෝෂල් අය ගැන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    අවුරුදු 55ට අඩු නැන්දම්මලා ඉන්න අය ඉන්නවද? වයස උනත් තාම තරුණ විදියට ඉන්න , ඉන්ස්ටා හෝ එ බි වල එල්ලිගෙන ඉන්න. මම ගොඩක් දැකල තියෙනව කොලඹ නම් මේ වගේ අය. දුවලා එහෙම අවුරුදු 30ටත් කිට්ටු උනත් මේ විදියට ඉන්න අය.

    කොහොමද උබල ගේ ඒක්ස්පිරියන්ස් එක මේ වගේ නැන්දම්මලත් එක්ක? වලි එහෙම අඩුයිද පවුල ගෙනියද්දි?
    බැදල ඉන්න වයිෆ් අවුලක් නැද්ද , අම්ම මේ වගේ කියල.

    අදහස් කියපං බලන්න
    Amma baduwak nam, duwath baduwak boho durata lol