නැන්දම්මා විරෝදී සංගමය

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    රත්තරං;18330952 said:
    සිද්දි අංක එක-

    මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා

    මටත් වෙන්නේ ඕකම තමයි බන්.:D නැන්දම්මා ඔලුවට විෂබීජ දාන නිසා තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..:Dසල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..:yes::yes::yes:

    මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...:love:ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..:rofl:මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..:dull:මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..:Dඅනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...:lol:මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...:)ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...:rofl:මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..:):):)

    නැන්දම්මා දුවට ආදරේ නිසා තමයි මේ හැම දේම කරන්නේ. එත් ලංකාවේ සංස්කෘතිය අනුව බැන්දයින් පස්සෙත් අම්මලට තමුන්ගේ දරුවෝ "අපේ දරුවෝ" වගේ. අනිත් එක ඒ ගොල්ලෝ දැනට දශක බාගයකට විතර සනස්කෘතිය අනුව තමයි කටයුතු කරන්නේ.

    හුගක් දෙනෙකුට තේරෙන්නේ නැහැ බන්දයින් පස්සේ ඒ ගොල්ලෝ දැන් වෙනම ඉන්න දෙන්නෙක් කියල. අනවශ විදියට ඒ ගොල්ලොන්ට මැදිහත් වෙන්න හොද නැහැ කියල. එකට අයිතියක් නැහැ කියල. ඕක wife ගේත් වැරැද්ද. ගෙදර ප්‍රස්නයක් උනාම අම්මත් එක්ක තමයි ඕනවට වඩා කතා කරන්නේ. වෙන රටවල නම් mind your businesses කියල කියාවි. එනිසා තමයි පවුල් දෙකට කැඩෙන්නේ. wife නුලකින් වගේ පාලනය කරන්නේ.

    මුලින් බැන්දහම ප්‍රශ්න අඩුයි. හැබැයි ළමයි හම්බුනාම දෙමව්පියන් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. එක හොද දෙයක්. එත් ඔතනින් තමයි බොහෝ වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න පටන් ගන්නේ.

    සමහර වෙලාවට මාමණ්ඩි ඔයිට හපන්. දවසක් දරුවෙක් ඉඩමක ගෙයක් හදන්න නැකතක් බලල පස් කපන්න තීරණය කර. මාමණ්ඩි ඒ නැකතට කැමති නැතිව වලියක් ඇද්ද. කපන්න දුන්නෙම නැහැ. එත් අර දරුවා කොහොමහරි හොරට අදාල නැකතට කැපුවා හොරෙන්. එතින් සන්තෝසෙන් ගෙයක් හදන එක මහා දුක් ගැනවිල්ලක් උන.

    ගිය දේවල් ගිය. අපි දැනගන්න ඕන අපේ ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොකරන්න. ළමයි උදව්වක් ඉල්ලුවොත් කරනවා මිසක් ඒ ගොල්ලොන්ට අනවශ විදියට ප්‍රශ්න ඇතිකරන්න දෙන්න නරකයි. උදව්වක් කරනකොට හැම දේකදිම හිතන්න ඕන ඒ දෙන්නගේ සමගිය මිසක් අපේ interesting නෙවි. ඒ ගොද්ල්ලොට මුල ඉදන්ම පුරුදු කරන්න ඕන තනියම දේවල් තීරණය කරන්න.

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    සහතික ඇත්ත බන්.. මමයි වයිෆුයි අතරේ යම් කිසි ප්‍රශ්නයක් ඇතිඋනිද, එයට මුළ නැන්දම්මා ම වේ. පස්සේ සෙට් උන වෙලාවක කියන්නම් උබට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..:Dසල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..:yes::yes::yes:

    ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ :confused::confused:

    ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන්ට නැන්දම්මා හරි ශෝක් , කෑම හදලා එක එක ඒවා මට ගෙනත් දෙනවා යකුනේ. කිසිම ප්‍රශ්නයක් නැත. වෙන්න ගෑණිට වඩිය මට සලකනවා

    තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් සහෝ:angry::angry:;)

    කරේ එල්ල ගන්නකන් අපිටත් ඔහොම තමා සැලකුවේ
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මාගේ වයස කීයද?
    blood pressure / sugar එහෙම කොහොමද?
    තව කියක් විතර ඉදිද?

    55ක් විතර මගෙ හිතේ:rolleyes::rolleyes:

    මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..:oo::oo::oo:

    කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්:(:(:(
     
    • Like
    Reactions: kepu

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :lol:
    patta oi.
    yako matath niwa oya case eka enawa thawa tika kalekin
    edata me thread eka patta watinawa.
    digatama bump karanawa mama meka :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18332752 said:
    ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ :confused::confused:

    ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහතික ඇත්ත බන්.. මමයි වයිෆුයි අතරේ යම් කිසි ප්‍රශ්නයක් ඇතිඋනිද, එයට මුළ නැන්දම්මා ම වේ. පස්සේ සෙට් උන වෙලාවක කියන්නම් උබට.

    බෝතලේ රෙඩි... කතා කරමු... :yes::yes:

    මුහුදු හතක් ඈත ඉන්න වෙලාවටත් මගේ තත්වේ මෙහෙමනම් චූ පාරේ දුර ඉන්න උබේ තත්වේ හිතාගත්තහැකි :rolleyes::rolleyes:

    හොයපන්කෝ හොද බුවෙක් මුන් දෙන්නව බාවන්න පුලුවන්:cool::cool::cool:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;18332771 said:
    55ක් විතර මගෙ හිතේ:rolleyes::rolleyes:

    මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..:oo::oo::oo:

    කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්:(:(:(

    උඹට නම් කටක් නෙවෙයි තියෙන්නෙ ... කෝකටත් කෝල් එකක් දාල බලපන් යහතින් ඉන්නවද කියල :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18331213 said:
    මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
    රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති

    ඕකට සරලම සහ පහසුම විසඳුම තමයි "එකඟ වී එකඟ නොවීමේ න්‍යාය" අනුගමනය කිරීම..හරිම සරලයි.. කැත්තයි පොල්ලයි වගේ ඉන්නේ නැතුව ගෑනි මොනාහරි අම්මගෙන් අහගෙන කිව්වාම ඒකට එකඟ වෙයන් එකෙන්ම ... ඊට පස්සේ ගෑනි කඩේ වහගන්නවා එයාල දිනුම් කියල හිතාගෙන.. ඊට පස්සේ සීරුවට මාරුවට හෙමින් සැරේ එකඟ නොවීමේ න්‍යාය ක්‍රියාත්මක කරපන් හිත රිද්දන්නේ නැතුව..එහෙම කරාම උන්ට අමතකයි මේ උනේ එයාල අකමැති දේ කියන එක.. එජිම මිස් කරනවානම් ටියුන් කරලා ස්ටාර්ට් කරන්න බැහැ බන්.. මිස් එක පිටින්ම ස්ටාර්ට් කරලා එහෙමම දුවන්න ඇරලා තමයි හෙමින් සැරේ ටියුන් කරගන්න ඕන..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    නැන්දම්මා හදන්නේ එයාගේ දුව ඉස්සර වගේම එයා කියන විදිහට හදන්න.අපි නම් බැඳපු දවසෙම අලුත් ගෙදරක පදිංචියට ගියාට වයිෆ් ගේ අම්මගේ උපදෙස් නම් දෙයියන්ගේ පිහිටෙන් එයාට තාම ලැබෙනවා. වලි නම් ඇති වෙන්නේ නෑ අපි අතර.ඒත් ඉස්සරහට ඇති උනොත් නැන්දම්මා තමයි මුල.කොහොමත් මට නම් උපදෙස් දෙන්න එන්නේ නෑ.මොකද මමත් ඊට වැඩිය උපදෙස් කාරයෙක් නිසා :lol: :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18332775 said:
    තොපි වගේ කිරි කජ්ජ තියෙන කොල්ලන්ටත් මේවා හොද පාඩම්:yes::yes:

    aa thawa awrudu 10 kin 20 kin wada wenna thiyana wadane baaaan. oya kaleta sinhalese society eka wenas wela nandamma wirodi bala senawak hadila thiyei:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට නම් කටක් නෙවෙයි තියෙන්නෙ ... කෝකටත් කෝල් එකක් දාල බලපන් යහතින් ඉන්නවද කියල :baffled:

    අපිට කොයින්ද එච්චර වාසනාවක්
    crazy-indian-dance-o.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකට සරලම සහ පහසුම විසඳුම තමයි "එකඟ වී එකඟ නොවීමේ න්‍යාය" අනුගමනය කිරීම..හරිම සරලයි.. කැත්තයි පොල්ලයි වගේ ඉන්නේ නැතුව ගෑනි මොනාහරි අම්මගෙන් අහගෙන කිව්වාම ඒකට එකඟ වෙයන් එකෙන්ම ... ඊට පස්සේ ගෑනි කඩේ වහගන්නවා එයාල දිනුම් කියල හිතාගෙන.. ඊට පස්සේ සීරුවට මාරුවට හෙමින් සැරේ එකඟ නොවීමේ න්‍යාය ක්‍රියාත්මක කරපන් හිත රිද්දන්නේ නැතුව..එහෙම කරාම උන්ට අමතකයි මේ උනේ එයාල අකමැති දේ කියන එක.. එජිම මිස් කරනවානම් ටියුන් කරලා ස්ටාර්ට් කරන්න බැහැ බන්.. මිස් එක පිටින්ම ස්ටාර්ට් කරලා එහෙමම දුවන්න ඇරලා තමයි හෙමින් සැරේ ටියුන් කරගන්න ඕන..

    යාන්තන් එකෙක් තේරෙන බාසාවෙන් කිව්ව:cool::cool::cool:
    මෙතන සිටුවේශන් එක වෙනස් බන්
    මෙලෝ වදගත් කමකට නැති වහ දාන්නේ