නැන්දම්මාගේ වයස කීයද?
blood pressure / sugar එහෙම කොහොමද?
තව කියක් විතර ඉදිද?

රත්තරං;18330952 said:සිද්දි අංක එක-
මොකක් හෝ ප්‍රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්‍රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක් තලල අරන් ටයර් ටිකත් අතුල්ලලා වාහනයක් හොදට හේදුවනම් කියලා හිතෙනවා
නැන්දම්මා ඔලුවට විෂබීජ දාන නිසා තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ 
නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..
මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..
මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..
මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..
අනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...
මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...
ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...
මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..
![]()
නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..

සාදු සාදු සාසාසාදු.........

වෙන්ට නැන්දම්මා හරි ශෝක් , කෑම හදලා එක එක ඒවා මට ගෙනත් දෙනවා යකුනේ. කිසිම ප්‍රශ්නයක් නැත. වෙන්න ගෑණිට වඩිය මට සලකනවා

නැන්දම්මාගේ වයස කීයද?
blood pressure / sugar එහෙම කොහොමද?
තව කියක් විතර ඉදිද?

sinnhalayata gooo gihin
niggagen manne illaganin. kelinma kotapan![]()

මටත් වෙන්නේ ඕකම තමයි බන්.නැන්දම්මා ඔලුවට විෂබීජ දාන නිසා තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ
![]()

රත්තරං;18332752 said:ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ
ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

සහතික ඇත්ත බන්.. මමයි වයිෆුයි අතරේ යම් කිසි ප්‍රශ්නයක් ඇතිඋනිද, එයට මුළ නැන්දම්මා ම වේ. පස්සේ සෙට් උන වෙලාවක කියන්නම් උබට.

රත්තරං;18332771 said:55ක් විතර මගෙ හිතේ
මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..
කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්![]()

රත්තරං;18331213 said:මට මෙච්චරයි ඕනේ.. මට උදව් කිසිමම දෙයක් එපා
රත්නත්තරේ පිහිටෙන් මට ඇති වෙන්න සල්ලි ලැබෙනවා. මට වදයක් නොවී මම කරන ඒවා හොයලා ඒවට ගෑනිට උපදෙස් නොදී උන්නොත් හොදටෝම ඇති

රත්තරං;18332775 said:තොපි වගේ කිරි කජ්ජ තියෙන කොල්ලන්ටත් මේවා හොද පාඩම්![]()

උඹට නම් කටක් නෙවෙයි තියෙන්නෙ ... කෝකටත් කෝල් එකක් දාල බලපන් යහතින් ඉන්නවද කියල![]()
ඕකට සරලම සහ පහසුම විසඳුම තමයි "එකඟ වී එකඟ නොවීමේ න්‍යාය" අනුගමනය කිරීම..හරිම සරලයි.. කැත්තයි පොල්ලයි වගේ ඉන්නේ නැතුව ගෑනි මොනාහරි අම්මගෙන් අහගෙන කිව්වාම ඒකට එකඟ වෙයන් එකෙන්ම ... ඊට පස්සේ ගෑනි කඩේ වහගන්නවා එයාල දිනුම් කියල හිතාගෙන.. ඊට පස්සේ සීරුවට මාරුවට හෙමින් සැරේ එකඟ නොවීමේ න්‍යාය ක්‍රියාත්මක කරපන් හිත රිද්දන්නේ නැතුව..එහෙම කරාම උන්ට අමතකයි මේ උනේ එයාල අකමැති දේ කියන එක.. එජිම මිස් කරනවානම් ටියුන් කරලා ස්ටාර්ට් කරන්න බැහැ බන්.. මිස් එක පිටින්ම ස්ටාර්ට් කරලා එහෙමම දුවන්න ඇරලා තමයි හෙමින් සැරේ ටියුන් කරගන්න ඕන..