රත්තරං;18332752 said:ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ
ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

රත්තරං;18332752 said:ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ
ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

රත්තරං;18332758 said:අපේ නෝනගෙන් ඇහුවනම් නැන්දම්මා ගැන ඔයිට වඩා සුමදුර දර්ම දේශනා දෙනවා. ඒත් යතාර්තය දුක් සහිතයි සහෝ![]()
රත්තරං;18332771 said:55ක් විතර මගෙ හිතේ
මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..
කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්![]()

නන්දම්මාලත් එකයි , අම්මලාත් එකයි ,
හොඳම දේ බන්දානම් , පහුවදා තනියෙන් සෙට්ල් වීම ,,,,,, අතුල ගිනි පිටත් නැහැ , පිටත ගිනි ඇතුලත් නැහැ
තියෙන දෙයක් කාල පාඩුවේ ඉන්නවා
තාමනම් ගැටළුවක් නැහැ,ඉස්සරහට කොහොම වේවිද දන්නේ නැහැ.
තාම මාස දෙකක් නිසා කේස් මුකුත් නැහැ.
වෙඩින්ග් දවස් වලනම් බාල්දි දෙක තුනක් පෙරළුවා
අපෙ ඔෆිස් එකේ අයියා කෙනෙක් එයගේ මාමණ්ඩි එක්ක බොන්න සෙට් වෙලා ඉද්දි එතන හිටපු අයියගේ යාළුවෙක් කිවුවළු මිනිහට සෑඅහෙන ප්රශ්න කියලා නැන්දම්මගෙන්...එක අහපු ගමන් අයියගේ මාමණ්ඩි ඩොප් පිට කිවුවළු පුතා මුලින්ම දුවට කලින් නැන්දම්මට සළකලා ඉන්න,එතකොට ඔය ඔක්කොම ප්රශ්න ඉවරයි කියලා.අපේ අයියගෙ ඇස් උඩ ගියාළු මාමණඩියගේ කතාවට.

රත්තරං;18335323 said:ශික්... මට බැරිඋනානේ නැන්දම්මා නේපාල චාරිකාවක යවන්න.....
මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං.. 
i don't have this issue, because she passed way before i marry my wife.
කොටකෙතන පැත්තෙන් හොද ගෙයක් එක්ක ඉඩමක් අරන් දුන්නොත්?![]()
සත්තරනේ... අවංකෙන්ම උඹට ඔච්චර මලක් තියෙනවද නැන්දම්මා ගැන?මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං..
![]()

සත්තරනේ... අවංකෙන්ම උඹට ඔච්චර මලක් තියෙනවද නැන්දම්මා ගැන?මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං..
![]()

ඔහොම වෙලා මදි අපේ අහිංසක අල්ලාහ් දෙවියොන්ටයි නබි මාමටයි එක එක ඒවා කියනවාට!!!!!!

මම හොද මුශ්ලිම් බැතිමතෙක්

මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ.![]()

මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ.![]()

මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ.![]()