රත්තරං;18338434 said:ප්‍රියාදර හිතවතුනි... ඔන්න කතාව අහගනිල්ලකෝ.. ඊට පස්සේ ඇනලයිස් කරපන්
මෙහෙමයි අපේ නැන්දම්මගෙයි මාමන්ඩියගෙයි ජීවිත කතාව(අම්මා තාත්තා ලෙස නම් කරලා කතාව කියන්නම් ). බැදලා තියෙන්නේ ප්‍රපෝසල් එකකින්. දෙන්නම විශ්වවිද්‍යාල උපාදිදාරීන්. ඒත් අම්මා තමන්ගේ රැකියාව කරන් ඉන්න කෙනෙක්. තාත්තා ජීවිතෙන් 50%ක් දේශපාලනේ 50%ක් බිස්නස් කරන කෙනෙක්. රැකියාව මායිම් කරනවද නැද්ද දන්නේ නෑ. බුවා උදේට කිට මරපු ගමන් රෑ වෙනකන් එහෙමම තමා. හෙන සැරයි. කෙලින්ම හමුදා පාලනේ. බල්ලත් මෑන්ස්ව දැක්කහම ඔලුව පාත්කරන් මග අරින තත්වයක් තියෙන්නේ. ඔන්න කුකුලනේ දවසක් මම ඉන්න ගමන් වැක්ස් එකක් තිබිලා වයිපරෙයි මමයි එකතුවෙලා වයිපරේ වැක්ස් කලා, දන්නවනේ ඉතින් මුන් පෝර්ශේ එකක් මේන්ටේන් කරනවට හපන්නේ
. ඔන්න එදා හවස අම්ම එක්ක කතා කරනකොට මම නිකමට කිව්ව ඔන්න අම්මේ දැන් මයිල් ගලවන්න වෙලත් තියෙන්නේ මටයි කියලා
. එදා අපි දෙන්නා දිහා බලන් අම්ම කිව්ව තාත්තනම් කවදාවත් ඔලුවවත් පීරලා දීලා නෑ කියල. ඉතින් අම්ම හෙන බයෙන් තමා ජීවිතේ ගෙවල තියෙන්නේ. දෙන්නා දෙමහල්ලෝ හෙන රෙස්පට් පිට සර් මැඩම් කියාගෙන ජීවත් වෙන්න ඇති. මායි වයිෆුයි යාලුවෝ වගේ ඉන්නේ. වෙඩිමකට ගියත් වයිපරේ අරන් යන්නේ ශොට් එකක් දැම්මහම එලවන්න පුලුවන් නිසා. ඕන පිස්සුවක් කෙලියහැකි. පන්සල් යමන් කිව්වොත් පන්සල් ක්ලබ් එකකට යමන් කිව්වොත් ක්ලබ් (ලංකාවේ නම් ජීවිතේට ක්ලබ් යන්නේ නෑ ). අද රෑට හොද හෝටලේකින් කමු කිව්වොත් හෝටලෙන්, නොකා නිදියමු කිව්වොත් නොකා නිදියනවා. අනිත් කාරනාව තමා අපි කවදාවත් වෙන වෙනම වියදම් කරන්නේ නෑ. ගෙදර වියදම් සියල්ල වයිෆ්ගේ අතින් වෙන්නේ. මම ඕක කරන්න ගියොත් දෙල් තමා ඉතින්. බැන්ද දවසේ ඉදන් අද වෙනකන් ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මත් වයිටයි මටයි දෙන්නටම හව්ලේ දාන්නේ. වයිෆ්ටයි මටයි කියලා වෙන වෙනම කිසිමම දෙයක් නෑ. අන්න ඒකට අම්මා බයයි.ඒක වෙන්නේ මෙහෙමයි, ඒත් මාමන්ඩියගෙයි නැන්දම්මගෙයි සීන් එක වෙනස්. ගෙදර වැඩකරන උන්ට පඩි ගෙවන තැන සිට සියල්ල මාමන්ඩියා කරන්නේ. අම්මට හම්බ වෙන සල්ලි වලින් තමා අම්මගේ අමතර වියදම් කරන්නේ. උදාහරනෙකට අපි හිතමු මොකෙක් හරි ලගම නෑයෙක්ට ටිකක් වටිනා කියන දෙයක් දෙන්න උනා කියල. අම්මට ගට්ස් නෑ තාත්තට කියන්න. ඉතින් සදාගල් ගෙවල තියෙන්නේ නිකන් එල්එච් 30ක කතරගම යනවා වගේ කොයිවෙලේද කියල ශුවර් නෑ නෑ වගේ ජීවිතයක්. අන්න ඒ රාමුවෙන තමා වයිෆ් ගැනත් නැන්දම්මා බලන්නේ. නැන්දම්මා හෙන ගේමක් දෙනවා වයිෆ්ට ස්වාදීන ජීවිතයක් ගොඩනගන්න
ඉතින් හැම උට්ටම හොයනවා
අනිත් පැත්තෙන් මට මාර ආදරෙයි.. ඕනෑම දේකට උදව් කරන්න ලෑස්තියි.. ඈඩියාව තමයි අව්ල
ඔව්වා ගනන් නොගෙන දෙන්නත් එක්ක ඔය ඉන්න විදියටම වැඩ ටික කරන් යන්න අයියේ... ඕව ගැන හිතන්නවත් කාලය නාස්තිකරන්න එපා කියලයි මංනම් කියන්නේ...

. ඔන්න කුකුලනේ දවසක් මම ඉන්න ගමන් වැක්ස් එකක් තිබිලා වයිපරෙයි මමයි එකතුවෙලා වයිපරේ වැක්ස් කලා, දන්නවනේ ඉතින් මුන් පෝර්ශේ එකක් මේන්ටේන් කරනවට හපන්නේ








සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..
මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..
මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..