නැවත උණ ගතියක් දැනෙනවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මේ දවස්වල ටිකක් උණක් යනවා. ටිකක් පරිස්සම් වෙන්න. ඉස්සර වගේ mask දාලා අත්⁣හොදා ඉන්න. හැදුනොත් උණ වමණය කරදරයිනේ නේද.

    හැදුනොත්
    පැන⁣ඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා
    මිරිස් වැඩි කැම කන්න එපා.

    පරිස්සම් වෙන්න.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මාසෙකට කලින් හැදුනා
    ඊට සති දෙකකට පස්සෙ ආයෙ හැදුනා
    ආයෙත් හැදෙයි ද?
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    දැන් දවස් දෙකක වගෙ ඉඳන් ඇඟ රස්නෙ ගතියක් තියෙනව. වැස්සට තෙමිච්ච නිසා කියල හිතන් හිටියෙ. උණක්ම කියන්නත් බෑ වෙන අමාරුවක් නෑති නිසා. දැනට ඇඟ රස්නෙ ගතිය විතරයි. :oops:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    What's the reason?

    අසනිප වෙලාවක තවදුරටත් ඇගට බඩට වද දිම අනවශයයි. බෙහෙතුත් බොනවානම් බංඩිය කොහොමත් අමාරුවෙන් නේ ඉන්නේ.

    -⁣ (වෙද පද අතැර සරලව කිව්වේ)
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    උණ නෑ.. ඇඟ රිදෙනවා ..... ඔලුව බරයි වගේ ..... උගුරට එනවා නිකං gastric වගේ ... අධෝ වාතේ පිටවෙනවා හැම නිතරම ... උගුර රිදෙනවා කජු පුහුලං කෑවා වගේ .. කැස්ස තදට තියෙනවා .... පෙනහළු ගැලවිලා අතට එයි කියලා හිතෙනවා කහින තරමට... සමහර වෙලාවට මුත්‍ර පිටවෙනව කැස්සට ...

    මේ වෙනකොට 04 සැරයක් බෙහෙත් ගත්ත... ඒත් කැස්ස එහෙමමයි ....
    උණු ලුණු වතුරෙන් උගුර හේදුවා ... වාශ්ප ඇල්ලුවා... ඉඟුරු, ගම්මිරිස් ඇට හතරක් එකට කොටලා මී පැණි දාලා උගුරේ ගෑවෙන්න කෑව. මොනව කලත් කැස්ස එහෙමමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ammo oka patta case
    mage podi ekek ta (6yo) haduna, fever dawas 8k thibba
    hospital 2 days admit karala thibba

    vomiting seen ekata iv ekak denna una, iv antibiotic course ekakut denna wenawa thawa podden, welawata fever eka adu una 7th day ekedi, 8th day eket mild fever ekak thibba 99-100F wage.
    den nam hodai,
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උණ නෑ.. ඇඟ රිදෙනවා ..... ඔලුව බරයි වගේ ..... උගුරට එනවා නිකං gastric වගේ ... අධෝ වාතේ පිටවෙනවා හැම නිතරම ... උගුර රිදෙනවා කජු පුහුලං කෑවා වගේ .. කැස්ස තදට තියෙනවා .... පෙනහළු ගැලවිලා අතට එයි කියලා හිතෙනවා කහින තරමට... සමහර වෙලාවට මුත්‍ර පිටවෙනව කැස්සට ...

    මේ වෙනකොට 04 සැරයක් බෙහෙත් ගත්ත... ඒත් කැස්ස එහෙමමයි ....
    උණු ලුණු වතුරෙන් උගුර හේදුවා ... වාශ්ප ඇල්ලුවා... ඉඟුරු, ගම්මිරිස් ඇට හතරක් එකට කොටලා මී පැණි දාලා උගුරේ ගෑවෙන්න කෑව. මොනව කලත් කැස්ස එහෙමමයි
    ammo oka matat heduna ,tama kessa gathiya adu ne,me kessa nm adu wenne ne satiganak giyat
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මිරිස් වැඩි කැම කන්න එපා.
    පරිස්සම් වෙන්න.



    මේ දවස්‌වල stool වල පාට කලු වෙලා තියන්නෙ ඒ හින්ද වෙන්නැති ... හරියට iron tablet ගත්ත වගේ .... (ඒක doctor ට කිව්වෙ නෑ ... මම හිතුව බෙහෙත් වලට කියල)
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපේ ඩොකා මොක හැදුනත් දෙන්නෙ මේ ටික.
    - Cefuroxim 500 ( Milcef Brand )
    - Terbutaline
    - Deriphylin
    - Vitamin C
    - Fexofenadine ( Alegra / Fexet )
    කැස්ස තිබ්බොත්...
    - Bromhexine hydrochloride ( Benof syrup )
    - Cetirizine ( Cetrizet )

    ඔය ටික ගත්තම හරී....