මේ දවස්වල ටිකක් උණක් යනවා. ටිකක් පරිස්සම් වෙන්න. ඉස්සර වගේ mask දාලා අත්හොදා ඉන්න. හැදුනොත් උණ වමණය කරදරයිනේ නේද.
හැදුනොත්
පැනඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා
මිරිස් වැඩි කැම කන්න එපා.
පරිස්සම් වෙන්න.
හැදුනොත්
පැනඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා
මිරිස් වැඩි කැම කන්න එපා.
පරිස්සම් වෙන්න.