නිතරම කේන්ති යනවා

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආපහු දැම්මා.
    ලගකදි ඉදන් මොනදේ කරන්න ගියත් කේන්ති යනවා බන් ගොඩක්ම බඩුවල ගනන් දැක්කම. මයිනගෙ අස් දෙකට පිහියකින් අනගෙන ඇනගෙන යන්න කේන්තියක් එනවා. නිතරම ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා.
     
    Last edited:

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ආපහු දැම්මා.
    ලගකදි ඉදන් මොනදේ කරන්න ගියත් කේන්ති යනවා බන් ගොඩක්ම බඩුවල ගනන් දැක්කම. මයිනගෙ අස් දෙකට පිහියකින් අනගෙන ඇනගෙන යන්න කේන්තියක් එනවා. නිතරම ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා.
    Matath ohma wenawa ukanna nathuwma ukamna tiyenma kenthiyann na bn
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ආපහු දැම්මා.
    ලගකදි ඉදන් මොනදේ කරන්න ගියත් කේන්ති යනවා බන් ගොඩක්ම බඩුවල ගනන් දැක්කම. මයිනගෙ අස් දෙකට පිහියකින් අනගෙන ඇනගෙන යන්න කේන්තියක් එනවා. නිතරම ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා.
    Meke unta amu kunu haruoen banala waliyak dekak daganin. Tharaha okkoma pita karapan.
     
    • Sad
    Reactions: Glitch

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තරහ ගියාම මෙහෙම වෙන්නෙ නෑනෙ. නැත්නම් අවුලක් නෑ. :yes:

    incrediblehulk-hulkout.gif
    Chc3.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ආපහු දැම්මා.
    ලගකදි ඉදන් මොනදේ කරන්න ගියත් කේන්ති යනවා බන් ගොඩක්ම බඩුවල ගනන් දැක්කම. මයිනගෙ අස් දෙකට පිහියකින් අනගෙන ඇනගෙන යන්න කේන්තියක් එනවා. නිතරම ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා.
    වහාම මනෝවිද්‍යා සායනයට යන්න
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Matath ohma wenawa ukanna nathuwma ukamna tiyenma kenthiyann na bn
    මාත් මේ ශිරන්තිව හොයන ගමන් ඉන්නෙ
    නිතරම ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉන්න එපා... ගහ කොළ දිහා බලන්න...
    හම්
    හොඳට හයියෙන් පඩ අරින්න
    රෙවෙයි කලිසමේ
    Meke unta amu kunu haruoen banala waliyak dekak daganin. Tharaha okkoma pita karapan.
    දැන් එහෙම රන්ඩුවෙන්නවත් එවුන් නෑ මේකෙ.
    තරහ ගියාම මෙහෙම වෙන්නෙ නෑනෙ. නැත්නම් අවුලක් නෑ. :yes:

    incrediblehulk-hulkout.gif
    Chc3.gif
    ඒම වෙනවා වගේ දැනෙන්නෙ

    පල පල
    වහාම මනෝවිද්‍යා සායනයට යන්න
    රත්තරන් ගන්නද?