නිදහස්දින ගූගල් කොඩියේ සැඟවුනු අරුත

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නිදහස්දින ගූගල් කොඩියේ සැඟවුනු අරුත

www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්‍රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන :confused: :confused:
හොඳට බලන්න කොඩිය ලෙලදෙන විදිහ කොඩියක් සාමාන්‍යයෙන් ලෙල දෙන්නෙ random විදිහට හුලඟක් රටාවකට හමන්නෑනෙ ඒත් මේ කොඩිය wave 2න් දෙකට වෙන විදිහෙ රටාවක් තියෙන්නෙ :yes: :yes:
ඒකෙන් පලවෙනි රැල්ල ලොකුයි දෙවනි රැල්ල පොඩියි ආයෙත් ඒකම රිපීට් වෙනව. පලවෙනි කිව්වෙ google ගිහිං play button එක click කල ගමං එන රැල්ල. ඒක ලොකුයි. :yes: :yes:
මේකෙන් පැහැදිලිවම අපිට දීල තියෙන පණිවිඩේ අපි රැලි දෙකෙන් උඹලගෙ රට හොල්ලනව කියල. මේකෙ රැලි දෙකවත් හෙල්ලීමෙන් අදහස් කරන දේවත් 100%ක් පැහැදිලි නෑ ඒත් හිතෙන විදිහට මේකට අර්ථ දැක්වීම් 2ක් තියෙනව :dull: :dull:
1වෙනි රැල්ල විදිහට අදහස් කල්ල තියෙන්නෙ 2011 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන්. එකට ඉඳල එකට යුද්ධ කරපු මහින්ද රාජපක්ශවයි සරත් ෆොන්සේකවයි වෙන් කල්ල යුධ ජයග්‍රහණය 2කඩ කඩල එක් එක්කෙනා මම තමයි යුද්ධ කලේ අනික් කෙනා කරපු දෙයක් නෑ කියල කියන තත්වෙට පත් කෙරුව මේක තමා ලොකු රැල්ල. :confused: :confused:
දෙවනි පොඩි රැල්ල කියන්නෙ ඒ තරම් ලොකූ බෙදීමක් ඇති නොකලත් යුධ ජයග්‍රහණයට උරදීපු නායකයෙක්ගෙන් ලංකාවෙ බලය අයිං කල්ල රනිල් වගේ යුද්ධය හෑල්ලුවට ලක් කල කෙනෙක්ට ලංකාවෙ බලේ ලබාදීම. ඒකෙ ප්‍රතිඵල දැන් අපි නිවී හැනහිල්ලෙ අත්විඳිනවනෙ. ඒකෙදි අර වගේ ලොකූ බෙදීමක් ඇතිවුන්නෑ පලවෙනි බෙදීමෙන් පස්සෙ ආව පොඩි බෙදීමක් ඒ වුනාට ලංකාව හෙල්ලුනා :sorry: :sorry:

අනික් තේරුම තමා පලවෙනි රැල්ල කියන්නෙ 2015 ජනාධිපතිවරණෙ. එහෙම් පිටිංම බලේ යුධ ජයග්‍රහණයට නායකත්වය දුන්න නායකයෙක්ගෙන් අයිං කල්ල රනිල්ට අරං දීම. පොඩි රැල්ල තව අනාගතේ එන්න තියෙන දෙයක්. 2020 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන් ඊට කලිං හෝ පස්සෙ එන දෙයක් වෙන්න පුලුවන්. ඒකෙං තමා ලංකාව හොඳටම හෙල්ලෙන්නෙ :( :(

පලවෙනි එක නං අපි අඩුම ගානෙ වෙච්ච දේවත් දන්නව දෙවනි එක මොකක් වෙයිද කියල කියන්න බෑ ISIS ව්‍යාප්තියෙ ඉඳන් ඇමරිකන් හමුදාව බැස්සීම දක්වා ඕනෙ දෙයක් වෙන්න පුලුවන්. අපි ප්‍රාර්ථනා කරමු ඇමරිකාව අදහස් කල්ල තියෙන්නෙ පලවෙනි තේරුම කියල :( :(

තව ඒ gif එක zoom කල්ල බලන්න කොඩිය ලෙලදෙද්දි වලාකුලකිං පොඩ්ඩක් පේන්න ගන්නව ආපහු වැහෙනව. ඇමරිකාව මේකෙන් අදහස් කරනව වෙන්න පුලුවන් අපි කලා කියන යුධ අපරාධ. උන් කියන්නෙ අපි යුධ අපරාද වහන්න හදනව ඒ වුනාට ඇමරිකාව කරන දේවල්වලිං ලංකාව හෙල්ලීම නිසා ඒව පොඩ්ඩ පොඩ්ඩ එලියට පේන්න ගන්නව කියල :angry: :angry:
මේ ගැන හොඳ කතාවක් "රණ මඟ ඔස්සේ නන්දිකඩාල්" පොතට පෙරවදන ලියමින් විමල් වීරවංශ කල්ල තිබ්බ. :( :(
හොඳට බලන්න ඒ රැලි දෙක එක්ක වටේ තියෙන වෙන එකම වලාකුලක්වත් වැහෙනවද ? කොඩිය අගිස්සෙ තියෙන වලාකුල විතරයි කොඩියෙ ගෑවෙන්න තියෙන්නෙ ඒකට රැල්ලෙන් කිසිම බලපෑමක් නෑ :no: :no:

මේ වගේ ඇමරිකාවෙ රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තමන්ගෙ අරමුණු සැඟවුනු ආකාරයට ඉදිරිපත් කරපු අවස්ථා ඕනෙ තරං තියෙනව. ඕනෙ කෙනෙක්ට google පාරක් දාල හොයාගන්න පුලුවන්. මේකෙ තව සැඟවුනු අරුත් තියෙන්න පුලුවන්. එහෙම තියෙනවනං පහලිං comment කරං යන්න. අපිට නොදැනී අපිට අරින්නෙ. ඒව ගැන දැනුවත් වෙලා ඉන්න එක අනාගතේ ඇතිවෙන්න පුලුවන් විනාශ වලක්වගන්න අපිට උපකාරී වෙයි. කාල ගියාට පස්සෙ අඬල වැඩක් නෑ කන්න කලිං පරිස්සං වෙන්න ඕනෙ :sorry: :sorry:
 
  • Like
Reactions: KasunKDP

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    sri-lanka-national-day-2017-5705623262986240-hp.gif

    16463414_1401916903173345_4632606353835180843_o.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    සුපිරි ගොන් කතාවක්...... ස්තූතියි! මෙන්න කොස් කොළ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගූගල් ඩූඩ්ල් ගැන දැන ගන්න

    කුමණ්ත්‍රණ ගොන් පාට් වලට රැවටෙන්නේ නැතුව ගූගල් ඩූඩල්ස් ගැන දැනගන්න මෙතනින් යන්න... https://www.google.com/doodles/about

    How many doodles has Google done over the years?

    The team has created over 2000 doodles for our homepages around the world.

    Who chooses what doodles will be created and how do you decide which events will receive doodles?

    A group of Googlers get together regularly to brainstorm and decide which events will be celebrated with a doodle. The ideas for the doodles come from numerous sources including Googlers and Google users. The doodle selection process aims to celebrate interesting events and anniversaries that reflect Google's personality and love for innovation.

    Who designs the doodles?

    There is a team of illustrators (we call them doodlers) and engineers that are behind each and every doodle you see >>> මෙන්න මුන් සෙට් එක තමයි කුමණ්ත්‍රණ කාරයෝ :rofl: :rofl: :rofl: .
     
    thanujaka

    Well-known member
  • එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
    මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
    අම්මප...:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
    මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
    අම්මප...:baffled::baffled:

    :eek: :eek:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්‍රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන :confused: :confused:
    හොඳට බලන්න කොඩිය ලෙලදෙන විදිහ කොඩියක් සාමාන්‍යයෙන් ලෙල දෙන්නෙ random විදිහට හුලඟක් රටාවකට හමන්නෑනෙ ඒත් මේ කොඩිය wave 2න් දෙකට වෙන විදිහෙ රටාවක් තියෙන්නෙ :yes: :yes:
    ඒකෙන් පලවෙනි රැල්ල ලොකුයි දෙවනි රැල්ල පොඩියි ආයෙත් ඒකම රිපීට් වෙනව. පලවෙනි කිව්වෙ google ගිහිං play button එක click කල ගමං එන රැල්ල. ඒක ලොකුයි. :yes: :yes:
    මේකෙන් පැහැදිලිවම අපිට දීල තියෙන පණිවිඩේ අපි රැලි දෙකෙන් උඹලගෙ රට හොල්ලනව කියල. මේකෙ රැලි දෙකවත් හෙල්ලීමෙන් අදහස් කරන දේවත් 100%ක් පැහැදිලි නෑ ඒත් හිතෙන විදිහට මේකට අර්ථ දැක්වීම් 2ක් තියෙනව BLAH BLAH.....

    1126.gif
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
    මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
    අම්මප...:baffled::baffled:

    අනේ සීයේ තව කතාවක්..:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    එහෙනං මේකයි මේ google doodle එකේ ගුළුවී තිබෙන කණ්ඨජ තථ්‍යතාවය..
    මෙවන් ප්‍රගල්භ අධ්‍යාශයන් පිලිබදව අපි නිබද උපිධ්‍යානයෙන් පසුවෙන්න ඕනේ..
    අම්මප...:baffled::baffled:

    Sirawata. Math me oka kiyanna kata gaththa witharai. Dan ithin mama kiyanna one nane oka ayeth. :yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Your exceedingly trifling writing explaining the google doodle, considering ranting criticizing concerning adopting fitting wording being exhibiting transcending learning, was displaying, notwithstanding ridiculing, surpassing boasting swelling reasoning, respecting correcting erring writing, and touching detecting deceiving arguing how America is going to fuck Sri Lanka up.