නිදහස්දින ගූගල් කොඩියේ සැඟවුනු අරුත
www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන

හොඳට බලන්න කොඩිය ලෙලදෙන විදිහ කොඩියක් සාමාන්‍යයෙන් ලෙල දෙන්නෙ random විදිහට හුලඟක් රටාවකට හමන්නෑනෙ ඒත් මේ කොඩිය wave 2න් දෙකට වෙන විදිහෙ රටාවක් තියෙන්නෙ

ඒකෙන් පලවෙනි රැල්ල ලොකුයි දෙවනි රැල්ල පොඩියි ආයෙත් ඒකම රිපීට් වෙනව. පලවෙනි කිව්වෙ google ගිහිං play button එක click කල ගමං එන රැල්ල. ඒක ලොකුයි.

මේකෙන් පැහැදිලිවම අපිට දීල තියෙන පණිවිඩේ අපි රැලි දෙකෙන් උඹලගෙ රට හොල්ලනව කියල. මේකෙ රැලි දෙකවත් හෙල්ලීමෙන් අදහස් කරන දේවත් 100%ක් පැහැදිලි නෑ ඒත් හිතෙන විදිහට මේකට අර්ථ දැක්වීම් 2ක් තියෙනව

1වෙනි රැල්ල විදිහට අදහස් කල්ල තියෙන්නෙ 2011 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන්. එකට ඉඳල එකට යුද්ධ කරපු මහින්ද රාජපක්ශවයි සරත් ෆොන්සේකවයි වෙන් කල්ල යුධ ජයග්‍රහණය 2කඩ කඩල එක් එක්කෙනා මම තමයි යුද්ධ කලේ අනික් කෙනා කරපු දෙයක් නෑ කියල කියන තත්වෙට පත් කෙරුව මේක තමා ලොකු රැල්ල.

දෙවනි පොඩි රැල්ල කියන්නෙ ඒ තරම් ලොකූ බෙදීමක් ඇති නොකලත් යුධ ජයග්‍රහණයට උරදීපු නායකයෙක්ගෙන් ලංකාවෙ බලය අයිං කල්ල රනිල් වගේ යුද්ධය හෑල්ලුවට ලක් කල කෙනෙක්ට ලංකාවෙ බලේ ලබාදීම. ඒකෙ ප්‍රතිඵල දැන් අපි නිවී හැනහිල්ලෙ අත්විඳිනවනෙ. ඒකෙදි අර වගේ ලොකූ බෙදීමක් ඇතිවුන්නෑ පලවෙනි බෙදීමෙන් පස්සෙ ආව පොඩි බෙදීමක් ඒ වුනාට ලංකාව හෙල්ලුනා

අනික් තේරුම තමා පලවෙනි රැල්ල කියන්නෙ 2015 ජනාධිපතිවරණෙ. එහෙම් පිටිංම බලේ යුධ ජයග්‍රහණයට නායකත්වය දුන්න නායකයෙක්ගෙන් අයිං කල්ල රනිල්ට අරං දීම. පොඩි රැල්ල තව අනාගතේ එන්න තියෙන දෙයක්. 2020 ජනාධිපතිවරණෙ වෙන්න පුලුවන් ඊට කලිං හෝ පස්සෙ එන දෙයක් වෙන්න පුලුවන්. ඒකෙං තමා ලංකාව හොඳටම හෙල්ලෙන්නෙ

පලවෙනි එක නං අපි අඩුම ගානෙ වෙච්ච දේවත් දන්නව දෙවනි එක මොකක් වෙයිද කියල කියන්න බෑ ISIS ව්‍යාප්තියෙ ඉඳන් ඇමරිකන් හමුදාව බැස්සීම දක්වා ඕනෙ දෙයක් වෙන්න පුලුවන්. අපි ප්‍රාර්ථනා කරමු ඇමරිකාව අදහස් කල්ල තියෙන්නෙ පලවෙනි තේරුම කියල

තව ඒ gif එක zoom කල්ල බලන්න කොඩිය ලෙලදෙද්දි වලාකුලකිං පොඩ්ඩක් පේන්න ගන්නව ආපහු වැහෙනව. ඇමරිකාව මේකෙන් අදහස් කරනව වෙන්න පුලුවන් අපි කලා කියන යුධ අපරාධ. උන් කියන්නෙ අපි යුධ අපරාද වහන්න හදනව ඒ වුනාට ඇමරිකාව කරන දේවල්වලිං ලංකාව හෙල්ලීම නිසා ඒව පොඩ්ඩ පොඩ්ඩ එලියට පේන්න ගන්නව කියල

මේ ගැන හොඳ කතාවක් "රණ මඟ ඔස්සේ නන්දිකඩාල්" පොතට පෙරවදන ලියමින් විමල් වීරවංශ කල්ල තිබ්බ.

හොඳට බලන්න ඒ රැලි දෙක එක්ක වටේ තියෙන වෙන එකම වලාකුලක්වත් වැහෙනවද ? කොඩිය අගිස්සෙ තියෙන වලාකුල විතරයි කොඩියෙ ගෑවෙන්න තියෙන්නෙ ඒකට රැල්ලෙන් කිසිම බලපෑමක් නෑ

මේ වගේ ඇමරිකාවෙ රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තමන්ගෙ අරමුණු සැඟවුනු ආකාරයට ඉදිරිපත් කරපු අවස්ථා ඕනෙ තරං තියෙනව. ඕනෙ කෙනෙක්ට google පාරක් දාල හොයාගන්න පුලුවන්. මේකෙ තව සැඟවුනු අරුත් තියෙන්න පුලුවන්. එහෙම තියෙනවනං පහලිං comment කරං යන්න. අපිට නොදැනී අපිට අරින්නෙ. ඒව ගැන දැනුවත් වෙලා ඉන්න එක අනාගතේ ඇතිවෙන්න පුලුවන් විනාශ වලක්වගන්න අපිට උපකාරී වෙයි. කාල ගියාට පස්සෙ අඬල වැඩක් නෑ කන්න කලිං පරිස්සං වෙන්න ඕනෙ