ඔව් යකෝ මේක දේශපාලන ප්‍රශ්නයක් තමයි. තෝ දැක්කෙ නැද්ද මෙතනට ඇවිල්ල හිටියේ රජයේ කැබිනට් ඇමති වරයෙක් කියලා. උබයි මායි දෙන්නම දන්නව මෙතන තියෙන්නෙ මේ කොල්ලො කෙල්ලො අත් අල්ලං ඉඳීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. යකෝ තෝ හිතන්නේ ලැජ්ජ බය නැතිව හැදෙන එක හෙන enlighten වැඩක් කියලද? ලැජ්ජ බය නැති උගත් කමින් වැඩක් තියනවද? මෙතන බුදු හාමුදුරවෝ දේව දර්ම කියන වචනය යොදා ගෙන තියෙන්නේ allegorical විදිහට. බුදු හාමුදුරුවෝ ඒ කලේ භාරතයේ තිබ්බ සංකල්ප වලටම අලුත් තේරුම් දීල තියනවා. බුදු හාමුදුරුවෝ බ්‍රහ්මණයන්ගේ සදිසා වන්දනාවට දුන්න අර්ත කථනය ඒවගේ උදාහරණයක්. මෙතන උන්වහන්සේ දෙවියන්ට තියන බය නිසා මිනිස්සු පව් කරන්න මැලිවන එකට දුන්න අර්ත දැක්වීම තමයි දෙවියන්ට තියන බය, ලැජ්ජව ට හා බයට උපමා කර දැක්වීම. මිනිස් හැසිරීම දෙවියන්ට ඇති බය නිසා හික්මවෙනවා කියන එකට බුදු හාමුදුරුවෝ දුන්න අර්ථ දැක්වීම තමයි මේ දෙවියන්ගේ ධර්මයනම් ලැජ්ජව හා බය ඇතිව හැසිරීම කියන එකයි. මේක තේරුම් ගන්න දෙවියන් විශ්වාස කරන හින්දු වරයෙක් වෙන්න ඕන නෑ.
මේකට දේශපාලකයෙක් ඇවිත් විසදාපු එකනම් විහිලු සැපයීමක් තමයි මොකෝ රටේ ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියන නිසා .. එත් ඔය සික්කල කරන්නේ කැරි වැඩක්
විනීතව හැසිරීම /ලජ්ජා බය ඇතිව හැසිරීම වෙනම කතාවක් බොස් .. පන්සලකට එනකොට දිගට ඇදගෙන එන්න කියනවා වගේ දෙයක් නෙවෙයි මෙතන කියන්නේ
ඔන්න එහෙම දෙයක්නම් හරි .. මේක ඇවිල්ල යකෝ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි නිදහස් චතුරශ්රේ බලන්න යන්න බැරි එක යකාගේ නිතියක්නේ ..එකට කොහෙද බුදු දහමක් සම්බන්ද ? ඔන්න ඔතන කෙල්ලගේ මිරිකන්නයි කිස් කොරගන්නයි අහවල් වැඩේ කොරන්නයි ගියානම් එලවන එක හෝ පොලිස්සියට අල්ලලා දෙන එක සාදාරනයි .. මේක මුන් මුන්ගේ ලේසියට එන හැම කපල් එකක්ම එලවල හරියනවද ? උබයි උබේ වයිෆුයි මේක බලන්න අවොත් උබව එතනින් එලවල හරියනවද ? වෙන උන් වාඩි වෙලා ඉද්දි උබවයි උබේ වයිෆ්වයි එලවන අමුතු නීතියක් කොහෙද ? මුන්ගේ ලේසියට මුන් මේ කරන වැඩේ තේරුම මොකක්ද ? ඔතන උකන්න දෙන්න කියල නෙවෙයි .ඔය කියන්නේ , එව්වා කරන්න ගියොත් එලාපන් එකට තමයි රස්සාවට උන්ට පඩි ගෙවන්නේ ..හැම රෙද්දටම ආගමක් අල්ලාගෙන තප්පුලන්ඩ එපා .


පොර වගේ ඇවිත් අර සිකුරිටි කොල්ලන්ට සද්දෙ දානව. උනුත් රිටි වගේ හිටගෙන කතා කරන තාලෙන් පේනව ලස්සනට කලින් රඟපෑම පුරුදු කරල එවල තියෙනව කියල. මේ ආණ්ඩුව බලේට ගේන්න එච්චර අත්දැකීම් නැති තරුණ පරපුර සෑහෙන වැඩ කලානේ. දැන් ඒ අය අතරම මේ ආණ්ඩුව පජාත වෙලා ගිහින් තියෙන නිසා, සෙප්පඩ විජ්ජාවක් දාලා හරි ජනප්‍රිය වෙන්න කරපු දීන වැඩක්. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියල තේරුම් ගන්න බැරි මෝඩයන්ට නම් ඇමතියා ඇවිත් දීපු ආතල් එකට හරිම චූන් ඇති. නමුත් උන්ගේ චූන් බහින්න නම් මේ දේ තේරුනාම ඇති:
