නිදහස් චතුරශ්‍රය වවන් කෑම

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් යකෝ මේක දේශපාලන ප්‍රශ්නයක් තමයි. තෝ දැක්කෙ නැද්ද මෙතනට ඇවිල්ල හිටියේ රජයේ කැබිනට් ඇමති වරයෙක් කියලා. උබයි මායි දෙන්නම දන්නව මෙතන තියෙන්නෙ මේ කොල්ලො කෙල්ලො අත් අල්ලං ඉඳීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. යකෝ තෝ හිතන්නේ ලැජ්ජ බය නැතිව හැදෙන එක හෙන enlighten වැඩක් කියලද? ලැජ්ජ බය නැති උගත් කමින් වැඩක් තියනවද? මෙතන බුදු හාමුදුරවෝ දේව දර්ම කියන වචනය යොදා ගෙන තියෙන්නේ allegorical විදිහට. බුදු හාමුදුරුවෝ ඒ කලේ භාරතයේ තිබ්බ සංකල්ප වලටම අලුත් තේරුම් දීල තියනවා. බුදු හාමුදුරුවෝ බ්‍රහ්මණයන්ගේ සදිසා වන්දනාවට දුන්න අර්ත කථනය ඒවගේ උදාහරණයක්. මෙතන උන්වහන්සේ දෙවියන්ට තියන බය නිසා මිනිස්සු පව් කරන්න මැලිවන එකට දුන්න අර්ත දැක්වීම තමයි දෙවියන්ට තියන බය, ලැජ්ජව ට හා බයට උපමා කර දැක්වීම. මිනිස් හැසිරීම දෙවියන්ට ඇති බය නිසා හික්මවෙනවා කියන එකට බුදු හාමුදුරුවෝ දුන්න අර්ථ දැක්වීම තමයි මේ දෙවියන්ගේ ධර්මයනම් ලැජ්ජව හා බය ඇතිව හැසිරීම කියන එකයි. මේක තේරුම් ගන්න දෙවියන් විශ්වාස කරන හින්දු වරයෙක් වෙන්න ඕන නෑ.

    මේකට දේශපාලකයෙක් ඇවිත් විසදාපු එකනම් විහිලු සැපයීමක් තමයි මොකෝ රටේ ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියන නිසා .. එත් ඔය සික්කල කරන්නේ කැරි වැඩක්
    විනීතව හැසිරීම /ලජ්ජා බය ඇතිව හැසිරීම වෙනම කතාවක් බොස් .. පන්සලකට එනකොට දිගට ඇදගෙන එන්න කියනවා වගේ දෙයක් නෙවෙයි මෙතන කියන්නේ
    ඔන්න එහෙම දෙයක්නම් හරි .. මේක ඇවිල්ල යකෝ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි නිදහස් චතුරශ්රේ බලන්න යන්න බැරි එක යකාගේ නිතියක්නේ ..එකට කොහෙද බුදු දහමක් සම්බන්ද ? ඔන්න ඔතන කෙල්ලගේ මිරිකන්නයි කිස් කොරගන්නයි අහවල් වැඩේ කොරන්නයි ගියානම් එලවන එක හෝ පොලිස්සියට අල්ලලා දෙන එක සාදාරනයි .. මේක මුන් මුන්ගේ ලේසියට එන හැම කපල් එකක්ම එලවල හරියනවද ? උබයි උබේ වයිෆුයි මේක බලන්න අවොත් උබව එතනින් එලවල හරියනවද ? වෙන උන් වාඩි වෙලා ඉද්දි උබවයි උබේ වයිෆ්වයි එලවන අමුතු නීතියක් කොහෙද ? මුන්ගේ ලේසියට මුන් මේ කරන වැඩේ තේරුම මොකක්ද ? ඔතන උකන්න දෙන්න කියල නෙවෙයි .ඔය කියන්නේ , එව්වා කරන්න ගියොත් එලාපන් එකට තමයි රස්සාවට උන්ට පඩි ගෙවන්නේ ..හැම රෙද්දටම ආගමක් අල්ලාගෙන තප්පුලන්ඩ එපා .
     
    • Like
    Reactions: ncdisa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවො දේව ධර්මයක් දේශනා කරල නැහැ. ඕක ජාතක කතාවක තියෙන දෙයක්. නොදන්න අයට දැනගන්න කිව්වෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,392
    100,311
    113
    බුදු හාමුදුරුවො දේව ධර්මයක් දේශනා කරල නැහැ. ඕක ජාතක කතාවක තියෙන දෙයක්. නොදන්න අයට දැනගන්න කිව්වෙ.

    http://www.lakehouse.lk/budusarana/2013/01/26/tmp.asp?ID=vision13

    රටේ හැම කෙනෙකුන් තුළම මේ ධර්ම ආරක්ෂා වෙතොත් දුෂ්චරිත කිසිදාක ඇති නොවේ. ලෝක පාලක ධර්ම පදනම් කොට සියලු ආචාර් ධර්ම පවතී. මෙම ධර්මද්වය දේව ධර්ම නමිනුත් හැඳින්වේ. ඒවා හඳුන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
    හිරිඔත්තප්ප සම්පන්නා
    සුක්ක ධම්ම සමාහිතා
    සන්තො සප්පුරිසාලොකෙ
    දෙව ධම්මාති වුච්චරේ

    http://archives.dinamina.lk/2009/10/07/_art.asp?fn=a0910071&p=1
    මේක තමා ඔය කිව්ව ජාතක කතාව
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයෙක්;19819590 said:
    http://www.lakehouse.lk/budusarana/2013/01/26/tmp.asp?ID=vision13

    රටේ හැම කෙනෙකුන් තුළම මේ ධර්ම ආරක්ෂා වෙතොත් දුෂ්චරිත කිසිදාක ඇති නොවේ. ලෝක පාලක ධර්ම පදනම් කොට සියලු ආචාර් ධර්ම පවතී. මෙම ධර්මද්වය දේව ධර්ම නමිනුත් හැඳින්වේ. ඒවා හඳුන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
    හිරිඔත්තප්ප සම්පන්නා
    සුක්ක ධම්ම සමාහිතා
    සන්තො සප්පුරිසාලොකෙ
    දෙව ධම්මාති වුච්චරේ

    http://archives.dinamina.lk/2009/10/07/_art.asp?fn=a0910071&p=1
    මේක තමා ඔය කිව්ව ජාතක කතාව

    ඔව්. ජාතක කතාවක් මිසක් ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    මේකට දේශපාලකයෙක් ඇවිත් විසදාපු එකනම් විහිලු සැපයීමක් තමයි මොකෝ රටේ ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියන නිසා .. එත් ඔය සික්කල කරන්නේ කැරි වැඩක්
    විනීතව හැසිරීම /ලජ්ජා බය ඇතිව හැසිරීම වෙනම කතාවක් බොස් .. පන්සලකට එනකොට දිගට ඇදගෙන එන්න කියනවා වගේ දෙයක් නෙවෙයි මෙතන කියන්නේ
    ඔන්න එහෙම දෙයක්නම් හරි .. මේක ඇවිල්ල යකෝ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි නිදහස් චතුරශ්රේ බලන්න යන්න බැරි එක යකාගේ නිතියක්නේ ..එකට කොහෙද බුදු දහමක් සම්බන්ද ? ඔන්න ඔතන කෙල්ලගේ මිරිකන්නයි කිස් කොරගන්නයි අහවල් වැඩේ කොරන්නයි ගියානම් එලවන එක හෝ පොලිස්සියට අල්ලලා දෙන එක සාදාරනයි .. මේක මුන් මුන්ගේ ලේසියට එන හැම කපල් එකක්ම එලවල හරියනවද ? උබයි උබේ වයිෆුයි මේක බලන්න අවොත් උබව එතනින් එලවල හරියනවද ? වෙන උන් වාඩි වෙලා ඉද්දි උබවයි උබේ වයිෆ්වයි එලවන අමුතු නීතියක් කොහෙද ? මුන්ගේ ලේසියට මුන් මේ කරන වැඩේ තේරුම මොකක්ද ? ඔතන උකන්න දෙන්න කියල නෙවෙයි .ඔය කියන්නේ , එව්වා කරන්න ගියොත් එලාපන් එකට තමයි රස්සාවට උන්ට පඩි ගෙවන්නේ ..හැම රෙද්දටම ආගමක් අල්ලාගෙන තප්පුලන්ඩ එපා .

    මම කිව්වනේ මට මුන් මෙතන අත් අල්ලගෙන බැරිනම් ගැට මිරික මිරික හිටියත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ලෝකෙ හැම දේටම වගේ මේකටත් දේශපාලනය ගෑවෙනවා. අන්න එතනදී නම් මට ප්‍රශ්නයක් එනවා. රජය කැබිනට් ඇමති වරයෙක් එනවා මෙතනට කොල්ලන්ට කෙල්ලන්ට ගැට ඇල්ලීමට නිදහස ලබා දෙන්න. ඇවිල්ල කියනවා අපියි උඹලට මේ නිදහස අරං දුන්නෙ කියලා. එතනම තව කට්ටියක් බෝඩ් අල්ලගෙන ඉන්නවා සිංහල සංස්කෘතියට ගරහන විදිහට. උඹට තේරෙන්නෙ නැද්ද මෙතන තියන දේශපාලනය. බලපන් යුරෝපය දිහා gay.trans,bi sexual,gender queer මේව තමයි දැන් උන්ගේ දේශපාලනයේ තියන උණුසුම් මාතෘකා. උන්ට තියන personal freedom කියන සංකල්පය absurd විදිහට පුළුල් වෙලා.උඹ හිතන්නේ මේවයි මේවගේ මාධ්‍ය සංදර්ශන වලයි සම්බන්ධයක් නෑ කියලද? UNP එක හිටියේ ලංකාවේ free markets වලට හා ධනපති ආර්ථිකයට ගරු කරන එකම පක්ශය හැටියට.නමුත් අද වෙන කොට ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම මේව පිළිඅරගෙන තියනවා. අන්න එතනදී UNP එකට මතු වෙන ප්‍රශ්නයක් තමන් අනෙක් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මෙතනදී UNP තමන්ගේ දේශපාලන සාමි වරුන්ගෙන් ඉගෙන ගන්නවා තමන්ට ලංකාවේ personal freedom කියන සටන් පාඨය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මෙතන personal freedom කියන්නේ හිතන තරම් සුන්දර වචනයක් නෙමෙයි. හර්ෂ මෙතනට ඇවිල්ල කරන්නේ මේ අළුත්ම දේශපාලන ව්‍යාපෘතියට මුල පිරීම තමයි. උඹ හිත්න්නේ මෙතනට ඇවිල්ල බෝඩ් අල්ලගෙන ඉන්න වුන් නිදහස් චතුරස්‍රයට ලව් කරන්න එන වුන් කියලද? මෙතනට ආපු වුන්ට වරුවට දහස් ගණන් වලින් ගාන කියන room ඕන තරම් ඔය අවට තියනවා. වුන්ට තියෙන්නේ political agenda එකක්. මේ දේශපාලනයේ එක් අංගයක් තමයි තමන්ගේ ස්ව සංස්කෘතියන්ට ගැරහීම. ඒවා අද කාලයට ගැලපපෙන්නේ නැති යල් පැන ගිය දේවල් බවට උල්ලුප්පවල දැක්වීම. මම නම් පිළිගන්නෙ නෑ බුදුදහම යල් පැන ගිය දෙයක් බවට, ලෝකේ හැම සංස්කෘතියෙතම වගේ අපේ එකෙත් තියන සමහර සංකල්ප තව ටිකක් update වුනොත් හොඳයි කියලා පිළි ගත්තත් ඒක කරන්න හඳන්නෙ බටහිර දේශපාලනයේ තියන ට්‍රෙන්ඩ් වලට අනුව නම් මම ඒකට විරුද්ධයි. ඒක නිසා මෙතන තියන මේ පුළුල් context එක තේරුම් නොගෙන මේක මේ කොල්ලන්ට කෙල්ලන්ට අත් ඇල්ලිම පිළිඹද ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා මම ඉල්ලනවා.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නිදහස් චතුරශ්‍රෙට අර ඇන්ටියි කොල්ලයි එවල තියෙන්නෙ රුවැන්වැලිසෑයට ගරහපු එකා ඉන්නෙ NGO එකෙන් ලු නේද,,,

    pre-planned drama

    හර්ශ ලොක්ක රටේ ප්‍රශ්න තියෙද්දි රන්ජ වගේ පොරවෙන්න ගිහින් නානව..ඕකුන්ට ඇත්තෙ පිටරට සල්ලි වලට ගත්ත ආචාර්ය උපාධි වෙන්නැති
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මම කිව්වනේ මට මුන් මෙතන අත් අල්ලගෙන බැරිනම් ගැට මිරික මිරික හිටියත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ලෝකෙ හැම දේටම වගේ මේකටත් දේශපාලනය ගෑවෙනවා. අන්න එතනදී නම් මට ප්‍රශ්නයක් එනවා. රජය කැබිනට් ඇමති වරයෙක් එනවා මෙතනට කොල්ලන්ට කෙල්ලන්ට ගැට ඇල්ලීමට නිදහස ලබා දෙන්න. ඇවිල්ල කියනවා අපියි උඹලට මේ නිදහස අරං දුන්නෙ කියලා. එතනම තව කට්ටියක් බෝඩ් අල්ලගෙන ඉන්නවා සිංහල සංස්කෘතියට ගරහන විදිහට. උඹට තේරෙන්නෙ නැද්ද මෙතන තියන දේශපාලනය. බලපන් යුරෝපය දිහා gay.trans,bi sexual,gender queer මේව තමයි දැන් උන්ගේ දේශපාලනයේ තියන උණුසුම් මාතෘකා. උන්ට තියන personal freedom කියන සංකල්පය absurd විදිහට පුළුල් වෙලා.උඹ හිතන්නේ මේවයි මේවගේ මාධ්‍ය සංදර්ශන වලයි සම්බන්ධයක් නෑ කියලද? UNP එක හිටියේ ලංකාවේ free markets වලට හා ධනපති ආර්ථිකයට ගරු කරන එකම පක්ශය හැටියට.නමුත් අද වෙන කොට ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම මේව පිළිඅරගෙන තියනවා. අන්න එතනදී UNP එකට මතු වෙන ප්‍රශ්නයක් තමන් අනෙක් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මෙතනදී UNP තමන්ගේ දේශපාලන සාමි වරුන්ගෙන් ඉගෙන ගන්නවා තමන්ට ලංකාවේ personal freedom කියන සටන් පාඨය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මෙතන personal freedom කියන්නේ හිතන තරම් සුන්දර වචනයක් නෙමෙයි. හර්ෂ මෙතනට ඇවිල්ල කරන්නේ මේ අළුත්ම දේශපාලන ව්‍යාපෘතියට මුල පිරීම තමයි. උඹ හිත්න්නේ මෙතනට ඇවිල්ල බෝඩ් අල්ලගෙන ඉන්න වුන් නිදහස් චතුරස්‍රයට ලව් කරන්න එන වුන් කියලද? මෙතනට ආපු වුන්ට වරුවට දහස් ගණන් වලින් ගාන කියන room ඕන තරම් ඔය අවට තියනවා. වුන්ට තියෙන්නේ political agenda එකක්. මේ දේශපාලනයේ එක් අංගයක් තමයි තමන්ගේ ස්ව සංස්කෘතියන්ට ගැරහීම. ඒවා අද කාලයට ගැලපපෙන්නේ නැති යල් පැන ගිය දේවල් බවට උල්ලුප්පවල දැක්වීම. මම නම් පිළිගන්නෙ නෑ බුදුදහම යල් පැන ගිය දෙයක් බවට, ලෝකේ හැම සංස්කෘතියෙතම වගේ අපේ එකෙත් තියන සමහර සංකල්ප තව ටිකක් update වුනොත් හොඳයි කියලා පිළි ගත්තත් ඒක කරන්න හඳන්නෙ බටහිර දේශපාලනයේ තියන ට්‍රෙන්ඩ් වලට අනුව නම් මම ඒකට විරුද්ධයි. ඒක නිසා මෙතන තියන මේ පුළුල් context එක තේරුම් නොගෙන මේක මේ කොල්ලන්ට කෙල්ලන්ට අත් ඇල්ලිම පිළිඹද ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා මම ඉල්ලනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    සිංහලුන්ට ලව් කරන්න අපිම ඉටින් ආන්ඩුවක් හ්ඩල දෙන්න ඔනෙ:D

    මුස්ලිම් මිනිස්සු පවර් පෙනුවෙ නැත්නම් තාම මහින්ද ප්‍රසිඩන්ට්

    All Sinhala men women must salute for Muslim community who brought Ranil as premier.Unless sinhala children still do not have freedom to make love at public places

    Sinhalse must salute muslim tamils and Harsha and Ranil forever..but we dnt think that you people hv good attitude to salute us
     
    Last edited:

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    කෑප්ටන් Jack Sparrow;19817427 said:
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොතැනවත් නෙමෙයි මචන්, පොඩි දෙයක් අල්ලන් ලංකාවේ පොඩි එවුන්ගේ මොළ හෝදන්න දගලන, හෙළ සංස්කෘතියට ගරහන, උඩ බෝඩ් අල්ලන් ඉන්න එවුන්ව වීරයෝ කරන්න (දැනගෙන හෝ නොදැන) දගලන එවුන් එක්ක.

    අනිවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හර්ෂ ලාගෙ ගොන් පාට්!
    කොලඹ නිදහස් චතුරශ්‍රය පෙම්වතුන් ට නිදහස් තැනක් කරල දෙන්න කියල කට්ටියක් සටනක් පටන් අරන්. එහි ආරක්ෂක නිළධාරීයෙකුගෙ හැසිරිමක් මුල් කරගෙන පටන් ගත්ත විරෝධතාව අමාත්‍ය හර්ෂ ද සිල්වා නිසා අමුතුම හැඩයක් ගන්නව. ඔහු අර කට්ටිය වට කරගෙන අදාළ ආරක්ෂක නිළධාරීන් දරුණු විදියට ප්‍රශ්න කරනව. ප්‍රශ්න කිරිමක් කිව්වට ඒ රාජ්‍ය බලය සමග කෙරෙන තර්ජනයක්. පෙම්වතුන් ගෙ නිදහස වෙනුවෙන් සටනට බැහැල ඉන්න කට්ටිය වෙන ම සමාජ කුලකය ක් බවත් පැහැදිලි ව පේනවා. මේ, NGO කාරයොයි අලුත් පරපුර කාරයොයි හදාගත්ත 'එක සෙට් එකක' එක ව්‍යාපෘතිය ක්. රටක සංස්කෘතිය සදාචාරය හෝ තවත් සමාජ කොදේසි හැමදාම එක විදියට තියෙන්නෙ නැහැ. තියෙන්න ඕනිත් නැහැ. ආදරය - ලිංගිකත්වය - පවුල් සහ විවිධ මානව සම්බන්ධතා පිළිබඳ විවෘත සංවාදයක් ගොඩ නැගෙන්න ඕන. ඒත් මේ විදියට ජනප්‍රිය ව්‍යාපෘති විදියට නෙවෙයි. ඉහත සිද්ධිය ට අදාළ ප්‍රශ්නය විසදන්න ඕන නං හර්ෂ කළ යුතුව තිබුණේ සංස්කෘතික ඇමතිවරයා හරහා අදාළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කොට නිදහස් චතුරශ්‍රයෙ පරිපාලනය ප්‍රතිසංවිධානය කරන එකයි. හැබැයි මේ ගොන් පාට් එකෙන් මතු වෙන්නෙ වෙන සමාජ විකෘතියක්. ගඩාෆි ප්‍රසිද්ධියෙ ගහලා මරණ තැනකට ලිබියානු තරුණ කණ්ඩායම් වර්ධනය වෙන පසුබිමත් සමහර විට මේ වගෙ ආරම්භක මොහොතකට සම්බන්ධ ඇති. ඔව්! අපි මේ ගැන කතා කරමු!!

    CHAPA
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,

    මේ තේරවිල්ල තෝරන්න...

    :D ela
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිදහස් චතුරශ්‍රෙ ප්‍රශ්ණයක් තියෙනව. මමත් කෙල්ල එක්ක ඔතෙන්ට ගිහින් තියෙනව. වල් වැඩකට නෙවෙයි, නිදහසේ පොඩ්ඩක් කතා කර කර ඉන්න. ඒත් සික්ක දුවගෙන ඇවිත් කියපි: 'මෙතන කපල්ස් වලට ඉන්න බෑ'. මොන *ත්තද? 'ඇයි බැරි?' කියල ඇහුවම ඌ කිව්වෙ සංස්කෘතික අමාත්‍යාංශෙන් උන්ට එහෙම ඉන්න දෙන්න එපා කියල තියෙනව කියලයි. උන් කරන්නෙ රස්සාවක්නේ. ඒකට උන්ට බැනල වැඩක් නැති නිසා අපි එදා එතනින් ආව. කිසිම පදනමක් නැතුව කපල්ස් එහෙම නිදහස් චන්තුරශ්‍රෙන් එලවන එක වැරැද්දක්. ඒකට පිකට් කරපු එකේ වරදක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    ඒත්, රජයේ ඇමති වරයෙක් ඔතෙන්ට ඇවිත් කරපු රඟපෑම දැක්කම මට හිනා නවත්තගනන් බැරි වුනා. :lol: පොර වගේ ඇවිත් අර සිකුරිටි කොල්ලන්ට සද්දෙ දානව. උනුත් රිටි වගේ හිටගෙන කතා කරන තාලෙන් පේනව ලස්සනට කලින් රඟපෑම පුරුදු කරල එවල තියෙනව කියල. මේ ආණ්ඩුව බලේට ගේන්න එච්චර අත්දැකීම් නැති තරුණ පරපුර සෑහෙන වැඩ කලානේ. දැන් ඒ අය අතරම මේ ආණ්ඩුව පජාත වෙලා ගිහින් තියෙන නිසා, සෙප්පඩ විජ්ජාවක් දාලා හරි ජනප්‍රිය වෙන්න කරපු දීන වැඩක්. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියල තේරුම් ගන්න බැරි මෝඩයන්ට නම් ඇමතියා ඇවිත් දීපු ආතල් එකට හරිම චූන් ඇති. නමුත් උන්ගේ චූන් බහින්න නම් මේ දේ තේරුනාම ඇති:

    යකෝ නිදහස් චතුරශ්‍රේ ඔය සික්කන්ගේ නෙවෙයි. ඔය පොලිටික්කන්ගෙත් නෙවෙයි. ඒක අපේ. අපේ ජාතියට අයිති දෙයක්. ඕක නඩත්තු කලා කියලා එතනින් විනීතව හැසිරෙන කපල්ස් වුනත් එළවන්න කියලා නීති දාලා තියෙන්නෙ ඔය දේශපාලුවන්මයි. එහෙම කරලා, පිකට් එක මැද්දට ඇවිත් ලකුණු දාගන්න අර අහින්සක සික්කන්ට බනින එක දැක්කම මට මතක් වුනේ මෙන්න මේක:

    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටිතැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,126
    2,520
    113
    Redhat lab - Aukland
    මෙච්චර රටේ දැවෙන ප්‍රසන , ආර්ථික ප්‍රශ්න තිබියදී රටේ ඇමතියෙක් ඇවිල්ල මේ පෙම්වතුන්ගේ ප්‍රස්නේ ට මැදිහත් වෙලා එක විසඳපු එකට මගේ හදපිරි ආචාරය පුදමි.

    ඒ ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ගේත් ප්‍රසන වතුර නාස්ති කරන්නේ නැතිව විසදන්න ලැබේවා කියා පතමි
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙච්චර රටේ දැවෙන ප්‍රසන , ආර්ථික ප්‍රශ්න තිබියදී රටේ ඇමතියෙක් ඇවිල්ල මේ පෙම්වතුන්ගේ ප්‍රස්නේ ට මැදිහත් වෙලා එක විසඳපු එකට මගේ හදපිරි ආචාරය පුදමි.

    ඒ ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ගේත් ප්‍රසන වතුර නාස්ති කරන්නේ නැතිව විසදන්න ලැබේවා කියා පතමි

    :lol: patta
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි.

    personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි.

    මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද?

    ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.

    pala hutto :frown:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    12803296_1757695051120447_6343473760572283914_n.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ජිංතක ජිල්ලබකිට;19818548 said:
    12670938_10153854203968190_2564892620122210971_n.jpg

    ඔව් ඔබතුමා මේක මෙහෙම් ලිව්වම ඇත්තටම මොකද්ද ප්‍රස්නේ කියලා මට නම් තේරෙනවා. ඔය මම දාපු පින්තූරේ ඉන්නේ මාලින්ද..ඔව් මාලින්ද සෙනෙවේරත්න. නේශන් පත්තරේ කතෘ. චම්පිකගෙයි රතන හමුදුවන්ගෙයි යාලුවෙක්. :P

    ඔබතුමා ගොඩක් අසම්බන්ද වල් බූත ලියලා නාහෙන් ඇඬුවට වැඩක් නැහැ. ජාතිවාදේ මාකට්කරපු කාලේ ඉවරයි, දේශ්ප්‍රේමය මාකට් කරපු කාලෙත් ඉවරයි. ඔනේ නම් චම්පිකගෙන් හරි මාලින්දගෙන් හරි අහල බලන්න.. ඔය ලිංගික ඉරිසියාව කියන එක ලංකාවේ තරම් වෙන කිසිම රටක නැහැ. ඒකත් ලොකු හේතුවක්, හැබැයි මහින්ද කියන බයියට කඩේ යන උන් අතරේ තමයි ඔය ලිංගික ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුවෙලා පුපුරලා යන්නේ.. ඔබතුමාත් ඔය අනිත් අනන් මනන් ගැන ලිව්වට ඇත්තටම කැමැති නැත්තේ කපල් එකක් ආතල් එක ගන්නවට තමයි කියල කියවන ඔනේම ගොනෙක්ට තේරෙනවා. සොරි, මහත්තයෝ ඔයා එක තැන ඉන්ඳෙද්දි අනික් තරුනයෝ හුඟාක් ඉස්සරහට ගිහිල්ලා, හණ මිටිය බිමින් තියලා බලන්න. තාම පරක්කු නැහැ..හෙහ් හෙහ්..

    Meka echchara gananganna ona deyakda? Malinda hitiya kiyala apita mokada? Malinda vagey anglicised iskola background valin ena ayata nam loku deyak. Anika eya, Rajpal vagey minissu MRta openly kadey giya aya. Harshath Malingage iskoleney. Puluvannam Kandy Maligawa issaraha paara arala denna kiyanna vedakaarayo nam. :lol::lol::lol: