නිදන් අරක්ගත් බූතාත්මේ මූට දැන් ඉන්න දෙන්නේ නැ වගේ.. වැඩෙ මාට්ටු කරවන්න වගේ යන්නේ. ඔක දාන්න ඇත්තේ ආවේශ වෙලා.
මුට නිධානෙ ගත්තට පස්සේ පිස්සු හැදිලා නැත්තම් මේ වගේ එකක ඕක දාන්නේ නෑ
ඇත්ත උනත් බොරු උනත් මොකද මහා බැංකු කැඩුවා වගේ නෙමේ නිධහන් අනිවරෙන් මාස 3ක් ඇතුලේ ඉන්නම වෙනවා

අප්පා එහෙනම් වැඩේ දරුණුයි උබේ IP එකෙන් අර ජනාදිපතිගේ සයිට් එකට ලොග් උන කොල්ලාව අල්ලා ගත්තා වගේ අල්ලා ගන්න එක මහා ලොකු දෙයක් නෙවේ
මොකෙක් හරි උබේ IP එක යවලා ඇති දැන් පොලිසියට.


