නිධානයක් ගොඩ ගත්තා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

මුට නිධානෙ ගත්තට පස්සේ පිස්සු හැදිලා නැත්තම් මේ වගේ එකක ඕක දාන්නේ නෑ
ඇත්ත උනත් බොරු උනත් මොකද මහා බැංකු කැඩුවා වගේ නෙමේ නිධහන් අනිවරෙන් මාස 3ක් ඇතුලේ ඉන්නම වෙනවා
නිදන් අරක්ගත් බූතාත්මේ මූට දැන් ඉන්න දෙන්නේ නැ වගේ.. වැඩෙ මාට්ටු කරවන්න වගේ යන්නේ. ඔක දාන්න ඇත්තේ ආවේශ වෙලා. :rofl:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
chocolate-packaging-foil.jpg

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නිදන් 4ක් ගොඩ දැම්මද??? :shocked: අප්පා එහෙනම් වැඩේ දරුණුයි උබේ IP එකෙන් අර ජනාදිපතිගේ සයිට් එකට ලොග් උන කොල්ලාව අල්ලා ගත්තා වගේ අල්ලා ගන්න එක මහා ලොකු දෙයක් නෙවේ :yes: මොකෙක් හරි උබේ IP එක යවලා ඇති දැන් පොලිසියට.:P
නිදන් හතරක් ගොඩ දාලා මූ කැසිනො ගහලද බන්. එකක අඩුම කොටි 7-8ක බඩු තියෙන්න ඇති. මම එහෙම නම් ආතල් එකේ ලෙජිට් බිස්නස් එකක් කරන් ඉන්නවා.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ගොඩක් උන් ඔය IP hide කිරිල්ල දන්නේ නෑ බන්. මම හිතන්නේ මූ අමුවෙන් ම ඇවිල්ලා ඉන්නේ :yes:
:yes::yes::yes:
මේවට වග කියන්න ඔනා එටිසලාට් උන් තමා. කොල්ලටයි බල්ලටයි 15GB 200ට දුන්නම ඉතින් කොරන වැඩ.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිදන් හතරක් ගොඩ දාලා මූ කැසිනො ගහලද බන්. එකක අඩුම කොටි 7-8ක බඩු තියෙන්න ඇති. මම එහෙම නම් ආතල් එකේ ලෙජිට් බිස්නස් එකක් කරන් ඉන්නවා.

    සිරා බන්.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :yes::yes::yes:
    මේවට වග කියන්න ඔනා එටිසලාට් උන් තමා. කොල්ලටයි බල්ලටයි 15GB 200ට දුන්නම ඉතින් කොරන වැඩ.

    IMEI එකෙන් සිම් කියක් මාරු කරත් අල්ලන්න පුළුවන් නේ බන්. අනික අද කාලේ සිම් ගන්න කඩවල cctv තියෙනවා. මු මොන ජිල දාලතිබ්බත්. මුව හොයා ගන්න එක මහා ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. මේ මුගේ fake id එක වෙන්න ඇති. ඒ උනාට මුගේ real id එකෙන් ලොග් වෙලා PC name එක real id එකේ ip එකේ අනිවා ඇති.:yes: එතකොට එක පාරක් ලොග් උන ජෙනුයින් ip එකෙන් මූව කුදලන් යන්න පුළුවන්.:D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.

    දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.

    පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    IMEI එකෙන් සිම් කියක් මාරු කරත් අල්ලන්න පුළුවන් නේ බන්. අනික අද කාලේ සිම් ගන්න කඩවල cctv තියෙනවා. මු මොන ජිල දාලතිබ්බත්. මුව හොයා ගන්න එක මහා ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. මේ මුගේ fake id එක වෙන්න ඇති. ඒ උනාට මුගේ real id එකෙන් ලොග් වෙලා PC name එක real id එකේ ip එකේ අනිවා ඇති.:yes: එතකොට එක පාරක් ලොග් උන ජෙනුයින් ip එකෙන් මූව කුදලන් යන්න පුළුවන්.:D

    PC name or MAC address? EK log wena ip eka admin ta hera wena katawat ganna ba ne.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    IMEI එකෙන් සිම් කියක් මාරු කරත් අල්ලන්න පුළුවන් නේ බන්. අනික අද කාලේ සිම් ගන්න කඩවල cctv තියෙනවා. මු මොන ජිල දාලතිබ්බත්. මුව හොයා ගන්න එක මහා ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. මේ මුගේ fake id එක වෙන්න ඇති. ඒ උනාට මුගේ real id එකෙන් ලොග් වෙලා PC name එක real id එකේ ip එකේ අනිවා ඇති.:yes: එතකොට එක පාරක් ලොග් උන ජෙනුයින් ip එකෙන් මූව කුදලන් යන්න පුළුවන්.:D

    ඔක කරනවනම් ලෙසිම ක්‍රමේ තමා අනාත එකෙකුගේ අයිඩී එකකට සිම් එකක් අරන් පෙට්ටි කඩේකින් ඩොන්ගල් එකක් රගෙන ඒ සිම් එක විතරක් දාලා යුස් කරන එක. ඒ හැර වෙන සේෆ් ක්‍රමයක් නැ. ඩබල් VPN ගැහුවොත් මිසක වෙන මොන ලබ්බ කලත් isp උන්ගෙන් හොයන්න පුලුවන් ඒ වෙලාවේ පූල් එකේ අයිපී අසයින් කරපු සබ්ස්ක්‍රයිබර්ලා බලලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕවා කෞතුකාගාරයට දීපන් මචන්. එවිට තම උපන් මව්බිමට යුතුකම් කරපු පුද්ගලයෙක් වෙනවා.

    දැනට අවුරුදු 15 වගේ කලින් අපේ වත්තේ ගෙපොලක් කපනකොට රිදී සෙම්බුවක් හම්බ උනා. කලින් එතන තිබ්බේ ගෙදර 1870 වගේ හදපු ගරා වැටුණු ගෙයක්. ඒ කාලේ වලලපු එකක් වෙන්න ඇති. වෙන මොකුත් නම් හම්බ උනේ නැහැ.

    පස්සේ ඒ රිදී සෙම්බුව අපි ශ්‍රී ලංකා කෞතුකාගාරය පරිත්‍යාග කළා. නැත්නම් අපිටත් තියාගන්න තිබ්බා.

    ඊට පස්සේ ඒක කන්ගැට්ට ඉස්සුව :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    PC name or MAC address? EK log wena ip eka admin ta hera wena katawat ganna ba ne.
    GT ලොක්කා මම හිතන්නේ නීතියෙන් බැදිලා ඉන්නවා IP ඉල්ලුවොත් කොට් ඔඩරේකින් දෙන්න. ලොක්කට දෙන්න බැ කියන්න බැ ඌ සයිට් ඇඩ්මින් නම් ඩොමේන් එක උගේ නම්.. ඔකට කාලයක් ඇපල් එකේ උනුත් උසාවි ගියා කස්ටමර්ලාගේ ප්‍රයිවසි කේස් ඇදලා. නමුත් මම හිතන හැටියට මැලේශියා වල ඔක නැ. එහේ ISP උන්වත් ලීගලි බැදිලා නැ ලොග් කරන්න. ඒකයි VPN උන් මැලේ බේස් ඉන්නේ..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේකට අනිවරෙන් ජාත්‍යන්තර වරෙන්තුත් නිකුත් කරයි
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    උබලට ඔනා මාව කූඩුවට දාන්නද? ඇයි බන් ඔහොම කුහක වෙන්නේ..
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    guli tika kala kalen ekak wathura beela chu karala budiyapan.
    ubata nidanayak haruwata passe wena wada nadda gon labbo karanna?
    උබලා කීයෙන් කී දෙනාද මෙහෙම දෙයක් කලොත් ඒක බෙදාගන්නේ දැනුම හැටියට. නින්දා කරන්න ඊරිසියා කරන්න එපා බන්.