![]()
35ම එකට තියලා ෆොටො ගහන්න වගේ ආතල් දෙන්න එපා.. මේ එකක්..
PALA HUTTHA BORU NOKIYA ME WENA MAGULAK.

![]()
35ම එකට තියලා ෆොටො ගහන්න වගේ ආතල් දෙන්න එපා.. මේ එකක්..
මං හිතං හිටියෙ ඕව හොයාගත්තෙ මේ මෑතකදි කියල 
උබ වරාගම් දැකලා තියෙනවද?මේ චොක්ලට් ඔතල තියෙන කොලෙයක් ගුලි කරල![]()

![]()
35ම එකට තියලා ෆොටො ගහන්න වගේ ආතල් දෙන්න එපා.. මේ එකක්..
උබ වරාගම් දැකලා තියෙනවද?![]()
ඇත්ත කියපං උඹ සුද්දගෙ කාලෙ හාඩ් ඩිස්ක් එකක් ගන්න නිදං හෑරුවෙ ඇයි ?
ඒ ගෙදර හිටපු අයගෙ වැල තියෙනවද බලන්න නේ
අම්මප උඹල නං
හාඩ් එක උඩ තියලා ගත්තේ උබලට ඩිමෙන්ශන් ගැන අයිඩියා එකක් ගන්න. මම මුල් පොස්ට් එකේම කිව්වනේ.. පෲෆ් දීලා ඔප්පු කරන්න තරම් කැසිල්ලක් නැ. නොදැකපු උන්ට බලාගන්න දැම්මේ. උබට සැටිස් නැතිනම් නිකන් ඉදපන්..සුද්දො හිටපු කාලෙ වලලපු නිදාන වල hard drives තිබ්බද බං ?මං හිතං හිටියෙ ඕව හොයාගත්තෙ මේ මෑතකදි කියල
![]()
හාඩ් එක උඩ තියලා ගත්තේ උබලට ඩිමෙන්ශන් ගැන අයිඩියා එකක් ගන්න. මම මුල් පොස්ට් එකේම කිව්වනේ.. පෲෆ් දීලා ඔප්පු කරන්න තරම් කැසිල්ලක් නැ. නොදැකපු උන්ට බලාගන්න දැම්මේ. උබට සැටිස් නැතිනම් නිකන් ඉදපන්..

මොඩ විදියට කතා කරන්න එපා.. මේවා ස්වර්නමහල් එකෙන් ගන්න රත්තරන් නෙමෙයි. වොශ් කරලා ක්ලීන් කලාම මේ පාටට තමා එන්නේ. මේවා කලවම් නැති නිසයි කහ පාටට පේන්නේ. මට ලික්යුඩ් එකේ නම කියන්න බැ මොකද ඒක ඉම්පොට් කරන උන් ඉන්නේ අතලොස්සක්.
රජකාලේ රත්තරන් මෙහෙම දිලිසෙනවා දැක්කම ඇඩෙනවා බ්‍රෝ
මේ first time වෙන්න ඇති නේද
දිගටම් කරගෙන යන්න මේකේ ඉන්න හරක් පැටවුන්ටත් දවස ගෙවාගන්න මොකක් හරි තියෙන්නේ එපයි .....
මේ ටොෆි කොලයක්. ඉවරනේ සිද්දිය. විඩියො දැම්මම කියයි ඉලස්ට්‍රේටර් කියලා. ගෙනත් පෙන්නන්න කියලා.
ඕක එහෙට මෙහෙට හරෝල වීඩියෝ එකක් දැම්මොත් පිළිගන්නව![]()

මේ ටොෆි කොලයක්. ඉවරනේ සිද්දිය. විඩියො දැම්මම කියයි ඉලස්ට්‍රේටර් කියලා. ගෙනත් පෙන්නන්න කියලා.![]()
මං කියන්න හිටියෙ නං after effects කියල
කමක් නෑ දාන්නකො ඉලස්ට්‍රේටර් කියලම කියන්නං 
කිනිසි පිට විකුනන්නේ නැ මචන්. මේක දැනටමත් බයර්ලාට කතා කරලා ඉවරයි. මේකට ෆන්ඩ් කරපු අයට තමා මේවා අයිති. ෆොටො එකක් දාන්නම් ඉන්ස්පෙක්ශන් ඉවර උනාම.Mata eka kinissak diyan , umbata Bitcoin walin pay karannam
මොන මගුල හරි.. මම අයිටී ගැන දන්නේ නැ..වීඩියෝ දැම්මාම කොහොමද ඉලස්ට්‍රේටර් වෙන්නෙ ?මං කියන්න හිටියෙ නං after effects කියල