නින්ද යන්නෑ මචන්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් එහෙමයි. නිදා ගන්න ගියාම එක එක ඒවා හිතන්න නරකයි, එතකොට නින්ද යන්නේ නෑ.

    අනිවා. ගොඩක් උන් දවසෙම තියෙන ප්‍රශ්න ටික ඔලුවේ තියාගෙන යනවා නිදාගන්න. ඇඳට ගිහින් ඔව්වා කල්පනා කර කර ඉන්නවා ඉතින් නින්ද යන්නේ නෑ. :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදේ 4ට කොත්තු කන එවුනුත් ඉන්නවද බන්? :baffled::baffled::baffled:

    ඔය දුර වැලි ලොරි, කොට අදින මිනිස්සු නයිට් කඩ වල නැවැත්තුවම කන්න හොයන්නේ කොත්තු රයිස් තමා සිංහලු. :P:P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නිදිමරන්න අදහසක් නැත්නම් කෝපි,රෙඩ්බුල් වගේ ඒව බොන්න එපා.සිගරට් ගහන්නත් එපා නින්ද ලන් කරල.නින්ද යන්නෙම නැත්නම් *තේ පාරක් ගහල නිදියපන්.අනිව නින්ද යන්න ඕන.

    මට නම් නින්ද යනව බන් ඔෆීස් එකේදිත්.බල්ලො බුරනව ඇහුනොත්,කොහා විලාප ගැහුවොත් තමා මට නින්ද යන්නෙ නැත්තෙ.:lol::lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නිදිමරන්න අදහසක් නැත්නම් කෝපි,රෙඩ්බුල් වගේ ඒව බොන්න එපා.සිගරට් ගහන්නත් එපා නින්ද ලන් කරල.නින්ද යන්නෙම නැත්නම් *තේ පාරක් ගහල නිදියපන්.අනිව නින්ද යන්න ඕන.

    මට නම් නින්ද යනව බන් ඔෆීස් එකේදිත්.බල්ලො බුරනව ඇහුනොත්,කොහා විලාප ගැහුවොත් තමා මට නින්ද යන්නෙ නැත්තෙ.:lol::lol:

    මම සිගා නම් අදින්නේ නෑ මචන්... :)

    හේ හේ ගත FM අහුවමනම් නින්ද යනවා තමා :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්මාර්ට් ෆොන් එකක් නම් තියෙන්නෙ නින්ද යන මියුසික් තියෙන ඇප් එකක් දාගනින්
     
    • Like
    Reactions: twisted

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ හිතන්නේ උන් ලවු කරා කියලද? :lol:

    උන් හොඳම එකාව තෝරනවා පුසී එක්ක ඉන්න! :dull:

    මම බෙනා;18571243 said:
    මටත් එපාම කරපු වැඩක් තමා,උන් බන් හොල්මන් වගේ කෑගහන්නේ... :growl:

    උන රති කෙලියේ බන්,මමත් ඔහොම පාවි පාවි ගිහින් දවසක් පාන්දර කොහෙක්ටත් ගලක් ගැහුවා,අවුරුදු කාලෙත් නෙමේ බන්,මූ කොහෝ.....ව් අව් අව් ගානවා,උට කෑගහන්ඩත් බෑ.. :growl:

    :lol: කොහෙක්? :lol:

    යකා යනවා බං මහා පාන්දර! :angry:
    උන් එලෙවුවට යන්නෙත් නෑ :growl:

    shenic අකුසල කර්ම රැස් කරගෙන වගේ, දැන් ලබන භවයේ කෙල්ල එක්ක ලව් කරන කොට මොකෙක් හරි ඇවිත් shenic ගේ ලව් එකට අකුල් හෙළයි. :(

    උන් වැරදි නේ බං. :(
    උන්ට කෑ ගහ ගන්ඩ ඕනේ නෑ නේ! :(
    "දැන් මං කරනවා. ඊළඟට උඹ කරපන්" කියලා කතා කරලා කර ගත්තා නං වැඩේ ඉවරයි නේ!
    මේක එහෙම නෙවේ, පැය ගණන් මුණ දිහා බලං කියෝ කියෝ ඉන්නවා! :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැ‍ටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ. :angry:

    ඒ විටමින් මදි වෙලා සිංහලයෝ. උඹට බැරිබැරියාව. කොත්තු ගහලා ඉවර වෙලා උඹේ ෆාමසියෙන්ම විටමින් ගනින්. :(

    මටත් එහෙමයි. නිදා ගන්න ගියාම එක එක ඒවා හිතන්න නරකයි, එතකොට නින්ද යන්නේ නෑ.
    අනිවා. ගොඩක් උන් දවසෙම තියෙන ප්‍රශ්න ටික ඔලුවේ තියාගෙන යනවා නිදාගන්න. ඇඳට ගිහින් ඔව්වා කල්පනා කර කර ඉන්නවා ඉතින් නින්ද යන්නේ නෑ. :baffled::baffled:

    මං නං මොලේ කුරුවල් වෙන මොහොතේ තමා නිදා ගන්න යන්නේ!:dull:
    එහෙම යන සමහර දවස් වලට මට DB එකට ඩේටා වදින හැටි හීනෙන් පේනවා කියහන්කෝ! :lol: :lol: :lol:

    මම දැන් නිදා ගන්න ආස නෑ නේ බං ඉස්සර වගේ! :dull:
    මට ඕනේ ඇහැරිලා ඉන්න. දිගටම.
    සමහර වෙලාවල් තියන මම කලින් දවසේ දවල්ට නිදා ගන්නෙත් නැතිව, එදා රැට නිදා ගන්නේ නැතිව පහුවදා 2-3 ට නිදා ගත්ත! :dull: :(
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18570643 said:

    වෙලාව පාන්දර 3.16, ජීවිතේම එපාවෙලා වගේ දෑනෙනව මෙහෙම ඉද්දි, :) 11.50ට විතර නිදා ගන්ඩ ආවා. තාම නින්ද යන්නෑ බන්... ඇනේ මන්දා...
    Thread එක phone එකෙන් :)

    උඹ සොම්බියෙක් වෙන්න...
    ඇස් පියාගත්තාම මිනී එහෙම පේනවද ? :dull: :dull:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    hodata naala athe parak ghala nida ganin bn ninda yanne na kiyala hithunoth hodata husma ganin husma ganna eka gana hithala ubata dannema nathuwa ninda yai