මටත් එහෙමයි. නිදා ගන්න ගියාම එක එක ඒවා හිතන්න නරකයි, එතකොට නින්ද යන්නේ නෑ.


උදේ 4ට කොත්තු කන එවුනුත් ඉන්නවද බන්?![]()



නිදිමරන්න අදහසක් නැත්නම් කෝපි,රෙඩ්බුල් වගේ ඒව බොන්න එපා.සිගරට් ගහන්නත් එපා නින්ද ලන් කරල.නින්ද යන්නෙම නැත්නම් *තේ පාරක් ගහල නිදියපන්.අනිව නින්ද යන්න ඕන.
මට නම් නින්ද යනව බන් ඔෆීස් එකේදිත්.බල්ලො බුරනව ඇහුනොත්,කොහා විලාප ගැහුවොත් තමා මට නින්ද යන්නෙ නැත්තෙ.

උබ හිතන්නේ උන් ලවු කරා කියලද?![]()

මම බෙනා;18571243 said:මටත් එපාම කරපු වැඩක් තමා,උන් බන් හොල්මන් වගේ කෑගහන්නේ...
උන රති කෙලියේ බන්,මමත් ඔහොම පාවි පාවි ගිහින් දවසක් පාන්දර කොහෙක්ටත් ගලක් ගැහුවා,අවුරුදු කාලෙත් නෙමේ බන්,මූ කොහෝ.....ව් අව් අව් ගානවා,උට කෑගහන්ඩත් බෑ..![]()
කොහෙක්? 


shenic අකුසල කර්ම රැස් කරගෙන වගේ, දැන් ලබන භවයේ කෙල්ල එක්ක ලව් කරන කොට මොකෙක් හරි ඇවිත් shenic ගේ ලව් එකට අකුල් හෙළයි.![]()



අනේ මටනම් ඒ අතින් කිසිම අවුලක් නෑ වැටුනත් මලා වගේ නින්ද යනවා. තොපිට කොහින්ද ඔව්වාස් සිංහලු. එකම අවුල පාන්දර 4 ට ඇහැරුවා ඊයේ කොත්තුවක් ගහන්න නයිට් කඩේ.![]()

අනිවා. ගොඩක් උන් දවසෙම තියෙන ප්රශ්න ටික ඔලුවේ තියාගෙන යනවා නිදාගන්න. ඇඳට ගිහින් ඔව්වා කල්පනා කර කර ඉන්නවා ඉතින් නින්ද යන්නේ නෑ.මටත් එහෙමයි. නිදා ගන්න ගියාම එක එක ඒවා හිතන්න නරකයි, එතකොට නින්ද යන්නේ නෑ.![]()




මම බෙනා;18570643 said:
වෙලාව පාන්දර 3.16, ජීවිතේම එපාවෙලා වගේ දෑනෙනව මෙහෙම ඉද්දි,11.50ට විතර නිදා ගන්ඩ ආවා. තාම නින්ද යන්නෑ බන්... ඇනේ මන්දා...
Thread එක phone එකෙන්
