නින්ද යන්නෙ නෑ යාළුවා

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
උඹ මේපාර නේද උසස් පෙළ කරල තියෙන්නෙ..?
එතකොට කෙල්ලගෙ වයස කීයද..?
උඹටත් වඩා බාල ඇති..

මෙච්චර අඩු වයසකින් කෙල්ලෙක් බලෙන් කසාඳ බන්ඳලා දෙන්නෙ නෑ කොහොමත්ම.. අනික දරුවගෙ කැමැත්තක් නැතුව කොහොමද බං කසාඳයක් බන්දන්නෙ..

ඕක වයසෙ වැරැද්ද බං..
ඔය කාලෙදි කොහොමත් ලව් කරනවා, බූට් කනවා..

ලව් කරන්න කලින් උඹට කරන්න ඕන තරම් දේවල් තියෙනවා..
අන්න ඒවා සම්පූර්ණ කරගනිං..
දැන් ඉතිං උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ..

උඹට එයාගෙ දෙමාපියො එක්ක කතා කරන්න බැහැනේ..
වයසත් මදි..
පුළුවන් නම් ගිහින් කතා කරපං..
:sorry::sorry::sorry::sorry:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    A/L mee paara liwwe :(

    AL me para nam liwe adapan
    duka yannama adapan
    math jobak balana haduwe
    oka hoda padamak karagena nagitapan
    hodata AL karapan
    campus yaman hoda jobak karapan
    dan oka badagena AL kelawagena podi jobak karala oka panna ganna epa
    ehema uoth ubata kawadawath hodin inna ba ekitath ba
    yana widihata wenna diyan bn
    ikman salli hoyala kelawaganna epa ammala pau bn
    exam goda dagena plan ekakin issarahata yaman
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උඹ මේපාර නේද උසස් පෙළ කරල තියෙන්නෙ..?
    එතකොට කෙල්ලගෙ වයස කීයද..?
    උඹටත් වඩා බාල ඇති..

    මෙච්චර අඩු වයසකින් කෙල්ලෙක් බලෙන් කසාඳ බන්ඳලා දෙන්නෙ නෑ කොහොමත්ම.. අනික දරුවගෙ කැමැත්තක් නැතුව කොහොමද බං කසාඳයක් බන්දන්නෙ..

    ඕක වයසෙ වැරැද්ද බං..
    ඔය කාලෙදි කොහොමත් ලව් කරනවා, බූට් කනවා..

    ලව් කරන්න කලින් උඹට කරන්න ඕන තරම් දේවල් තියෙනවා..
    අන්න ඒවා සම්පූර්ණ කරගනිං..
    දැන් ඉතිං උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ..

    උඹට එයාගෙ දෙමාපියො එක්ක කතා කරන්න බැහැනේ..
    වයසත් මදි..
    පුළුවන් නම් ගිහින් කතා කරපං..

    මු කතා කරා කියල ගැණු දෙන්නේ නැහැ මචන්, වයසත් නැහැ, job එකක්වත් නැතුව,
    මේ අපිව බයිට් එකට ගන්න වගේ හදන්නේ,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මු කතා කරා කියල ගැණු දෙන්නේ නැහැ මචන්, වයසත් නැහැ, job එකක්වත් නැතුව,
    මේ අපිව බයිට් එකට ගන්න වගේ හදන්නේ,
    ඔව්.. මේ වයසට මොන ගෑණුද.. කෙල්ලගෙ දෙමාපියො බැනලා එලවයි..
    අනික කෙල්ල මෙයාගෙ වයසෙ හෝ මෙයාට වඩා අවුරුද්දක් දෙකක් බාල වෙන්න ඕන අනිවා.. ඉතිං ඒ වයසෙන් දරුවෙක්ව බලෙන් තව කෙනෙක්ට බන්දලා දෙන එක හිතාගන්න බෑ..

    වැදගත් පවුලක දරුවෙක් නම් අනිවාර්යෙන්ම වැඩිදුර අධ්‍යාපනයටත් යොමු කරලයි විවාහය ගැන හිතන්නෙ.. නැතුව උසස් පෙළ කරපු හැටියෙම මිනිහෙක්ගෙ කරේ එල්ලන්නෙ නෑ..
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    AL me para nam liwe adapan
    duka yannama adapan
    math jobak balana haduwe
    oka hoda padamak karagena nagitapan
    hodata AL karapan
    campus yaman hoda jobak karapan
    dan oka badagena AL kelawagena podi jobak karala oka panna ganna epa
    ehema uoth ubata kawadawath hodin inna ba ekitath ba
    yana widihata wenna diyan bn
    ikman salli hoyala kelawaganna epa ammala pau bn
    exam goda dagena plan ekakin issarahata yaman

    :yes:
    ඇත්ත AL ගොඩදාගෙන කැම්පස් ගිහින් මීට වැඩ හොඳ දෙයක් මුට කරගන්න පුළුවන්. එත් උන්දුවයි ඕනෑකමයි තිබුනොත් විතරයි,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කියන්නෙ ඇත්තක් නම් උඹට මෙතනදි කරන්න කිසිම දෙයක් නෑ.. පැත්තකට වෙලා ඉන්න එක හැර.. ආදරේ පැත්තක දාලා ජීවිතේ ගොඩ දාගන්න ට්‍රයි කරපං.. මේ කාලෙ තමයි උඹට ජීවිතේ ගොඩදාගන්න තියෙන හොඳම කාලය.. පරක්කු වෙන්න පරක්කු වෙන්න උඹට ගොඩක් දේවල් අතපසු වෙනවා..

    ආදරේ කරන්න කලින් හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා ජීවිතේ ගොඩ දාගනිං..
    සල්ලි නැතුව ලව් කරන්න බෑ..
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඉස්සර වෙලා උඹ හැදිලා ඉඳින්, මනුස්සයෙක් වෙලා දෙපයින් නැගිටලා ඉඳින්. ඊට පස්සේ ඔය ගැනු ගැන හිතපන්,
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ල :( ඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ :( මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි :( මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු :(එකී කියනව මට ඈත් වෙන්නලු :sorry: එකී මට ආදරෙයි බන් පනටත් වඩා :( යාළුවො මන් දැන් මොකද කරන්නෙ :( මේක විහිළුවක් නෙවෙයි :sorry:

    මටත් ඔය වගේ තීරණයක් ගන්න උනා කලින්..කෙල්ල ගොඩක් පෝසත්..මං ගැන ඉතින් කියන්න දෙයක් නැහැ..මට තිබ්බෙත් ඔය ප්‍රශ්නෙමයි..කෙල්ල ඕනේ වෙලාවක මාත් එක්ක එන්න කැමති උනා..එත් මම රස්සාවක් තියා ඉගෙනීම වත් හරියට ඉවර කරලා තිබ්බේ නැහැ..මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ..මට සද්ද නැතුව ඉන්න උනා..කෙල්ල මට මොකුත් කිව්වේ නැහැ.එයා තෙරුන් අරන් උන්නේ මම උන්නු තත්වේ..කෙල්ල ගෙදරින් හොයල දුන්න කොල්ලව බැන්ද.නැත්තන් කෙල්ලගේ තාත්ත මාව මරණ තත්වයක් තිබ්බේ..බැඳලා රට ගියා..ලගදි ඇවිත් ගියා ලංකාවට..මට අහම්බෙන් හම්බ උනා..එකී හිත හදාගෙන ඒ කොල්ල එක්ක සතුටින් ඉන්නවා
    දැන් නම් මට වෙන කෙල්ලෙක් ඉන්නවා..ඒකට නම් මම ගෙවල් වල කැමැත්ත ගත්තා..මම මේක කිව්වේ උඹත් එක්ක ආවොත් කෙල්ලටට දුක් විදින්න වෙනවා නම්,ප්‍රපොස් කරපු කොල්ලව බැඳලා හොදින් ඉන්න පුළුවන් නම්.ඒකිගෙන් ඈත් වෙයන්..දැන් නැතත් කවද හරි එකි තෙරුන් ගනීවි.ඒ කොල්ල එක්ක සතුටින් ඉදිවී..
    ආදරේ කියන්නේ හිමි කරගන්න ඒක නෙවේනෙ..කෙනෙක්ට සතුට දීලා ඒ දිහා බලල සතුටු වෙන ඒකට..හොදට හිතල තීරණයක් ගනින්..
    නැත්තන් නාස්ති වෙන්නේ කෙල්ලගෙයි,උඹෙයි ජීවිත දෙක විතරක් නෙවේ

    ඕක අමතක කරලා ඉගෙන ගන්න ජීවිතේ ගොඩ දාගන්න බලපං..කෙල්ලන්ට වඩා වැදගත් ඒක..
     
    Last edited:
    • Like
    Reactions: hmhm95

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹ මෙ කියන්නේ ඇත්තක්නම්:

    උඹතාම පොඩි එකෙක්. ඔයවගේ ප්‍රශ්ණ ගොඩක් කොල්ලන්ට වෙලා තියෙනව.
    හිත හදා ගන්න උත්සාහ කරපන්. වෙන කරන්න දෙයක් නැහැ. අව්.20 න් ජොබ් එකක්වත් නැතුව කසාද බඳින්ඩයැ. ඊට ප්ස්සෙ කන්නෙ වැලිද.....

    මටත් හරියටම අව්.20න් ඔය ප්‍රශ්ණෙම ආව කියහන්කො
    කෙල්ලටත් 20යි. සල්ලි තියෙනව. ඊට වඩා සල්ලි කාරයෙක්ට බන්දලා දුන්නා. කෙල්ලගෙ අම්මයි තාත්තයි අපේ සම්භන්දේ දැනගෙනත් හිටියෙ. ටිකක් දුරින් නෑයොත් වෙනවා. මට මොකුත්කිව්වේ නැහැ. කෙල්ලටයි බනිනේ.අවසානෙදි බැන්දුවා. ලොක්කා ඔරොප්පුවට වගේ මටත් වෙඩිම කිව්වා.
    මමත් ගියා. අව්.3යි කෙල්ල ගෙදර. අරූ හෙන වලත්තයෙක්ලු. ඒ වෙනකොට මම ටිකක් හොඳ තැනක.
    කෙල්ල තව අව්.2කින් විතර ඩිවෝස් එක ගත්තා. පස්සේ මාමණ්ඩියා මගෙ පස්සෙන් එනවා දුක කියාගෙන. මටත් දුකයි තමයි.එතකොට මට වෙන කෙල්ලෙක් හිටියා. ඒකි තමයි මගෙ හිත හැදුවේ.
    බොට විතරක් නෙමෙයි ඕක වෙලා තියෙන්නේ.
    බලපන් කොල්ලන්ට වෙන දේවල්
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    20න බැඳලා දෙන්නේ නෑ බන් අම්මලා උන් බැඳලා දෙන්නේ 25න් වගේ, උබට 20යි නේ කෙල්ලටත් එහෙමනෙ දැන් තෝ අඩ අඩ හිටියොත් උබට වෙන්නේ එකී නැති වෙන එක විතරයි මන් කියන්නේ උබ කැමති Side එකකින් පොඩි තැනකට යන්න රස්සාවට මුලද ගාන ගැන හොයන්න යන්න එපා උබට අවශ්‍ය රස්සාවයි, AL උබට sure නම් අව්ලක් නෑඒත් මට වගේ එකත් sure නැත් නම් තමා කේස් එක කෙල්ලට කියපන් ඊලග shy එක කරන්න කියල, එතකොට ලොවෙත් අම්මලා එකට කැමති වෙනවා, ඊටපස්සේ ඕව ගැන ආයේ නෝ කතා
    උබට තව අවුරුද්දක් තියනවා එතකොට උබට යන්න පුළුවන් side එකෙන් පොඩි diploma එකක් කරහන් ජොබ් එක කරන ගමන්ම, දැන් උබට පොඩි qualification එකක් තියනවා තව එකක් කරපන් ඊටපස්සේ week ends කෝස්/ Degree තියනවා ඕනි තරම්, කරපන් තව අවුරුදු 4ක් යනකොට උබ හොද තැනක මචං උබට අවුරුදු 25ක් වෙද්දී උබට 4yrs+ working exp , degree, professional qualification තියනවා, උබට එතකොට ගින්දර වගේ හොද පඩියකට වැඩට යන්නත් පුළුවන් කෙල්ලගේ අම්මලා තාත්තල ඉස්සරහ කෙලින් කතා කරන්නත් පුළුවන් කැමති උනේ නැත්තම් දුකක් නොදී ඒකිව බැදලා සතුටින් ඉන්නත් පුළුවන් :D
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යනවනම් යන්න කියපන් . උබ දවසක වැදගත් රස්සාවක් , වහනයක් ගෙයක් දොරක් අරගෙන ලස්සන කෙල්ලෙක් බැඳලා උන්ගේ ගෙදරට කොකා පෙන්නපන් .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනවනම් යන්න කියපන් . උබ දවසක වැදගත් රස්සාවක් , වහනයක් ගෙයක් දොරක් අරගෙන ලස්සන කෙල්ලෙක් බැඳලා උන්ගේ ගෙදරට කොකා පෙන්නපන් .
    11.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෙල්ලට ගෙදරින් ප්රෝෆොසල් එකක් ගෙනල්ල :( ඒකිව බලෙන් බැඳලා දෙන්න හදන්නෙ :( මන් රස්සාවක් වත් කරා නම් කෙල්ලව අරන් පනින්න තිබ්බ ඒත් මේ වෙලාවේ මන් අසරණයි :( මට මොනා හරි උනොත් එකී මැරෙනවා ලු :(එකී කියනව මට ඈත් වෙන්නලු :sorry: එකී මට ආදරෙයි බන් පනටත් වඩා :( යාළුවො මන් දැන් මොකද කරන්නෙ :( මේක විහිළුවක් නෙවෙයි :sorry:
    කෙල්ල කොච්චර උබට ආදරේද කියලා තෙරුම් ගන්න පුළුවන් බන් මෙන්න මේ ටිකෙන්ම, ඔය කොයි ගෑනිත් එකයි බන් සල්ලි කාර කමට නම්බුකාර කමට ඔන තරම් රෙද්ද උස්සනවා, බලපන්කෝ බොරුනම් එකි බැදලා ලස්සනට උත් එක්ක ඉන්නෙ නැද්ද කියලා.