පට්ට පට්ට


රනිලුත් මහ කෙලින් වචනයක් නැති මිනිහ නේ බං![]()
දැන් බලහං කලින් කිව්වෙ දිනසීයෙන් ලඞ්කාව ඔහොම කරනව කියලනෙ![]()
දැන් මාස හැටෙන්ලු![]()
කවදා හදයිද මන්ද![]()
රනිල්ගෙ රට හැදිල්ලත් උඹේ ඕලෙවල් ගණං හැදිල්ල වගේ තමා![]()
හදන්න හදනව හදනව හදන්න බෑ හැදෙන්නෙත් නෑ![]()
![]()
රනිල් නම් කමක් නෑ කියමු,,ඒ වගේද මූ

මුගෙ O/L ගනන් හැදිල්ල 
hehe පට්ට කතාව 
