...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

tgv

Member
Jun 24, 2008
2,296
56
0
i don't no
මොලේ අවුල් උන් ඉන්නවා නේ බන් ඔව ගනන් ගන්න එපා
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඒත් ඇත්ත...ඒත් අපිට කරන්න තියෙන්නේ ඕකට හුරු වෙන්න..මොකද රෙප් සිස්ටම් එක නැති කරනවට මම නම් විරුද්ධයි.ඒක තියෙන්න ඕන...
අනික අපිට මේකෙ ඉන්න ඔක්කොම මානසික ලෙඩ්ඩුන්ව අයින් කරන්න බෑනේ..එකෙක් දෙන්නෙක් -රෙප් දුන්නට ගනන් ගන්න එපා.මොකද ඔය - දෙන අයට තියෙන්නේ එක රෙප් පොයින්ට් එකයි..(බොහොවිට)..
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
siraa kathaava machan.matath -rep dheela thibba porak maara talk ekak dheela.hebei uge nama dhaanna uta haiyak ne.
 

udagama

Member
May 16, 2010
520
31
0
38
සිරා මචං මටත් ඕක වෙලා තියනම . මගෙ දෙමව්පියන්ටත් බැනල -rep දාල තියනව . ඒගොලෙඔ මම දාන post වලට අදාල නැනෑ. මට ඒවැඩෙ කරපු එවුන්ට හෙනම වැදියන්. -rep දුන්නට අවුලක් නෑ ඒ දෙමවුපියන්ට බනින එක හරිනෑ. මෙ බලපන්.
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
වැඩක් නෑ බං.-Rep ලෝකයයි.මොනවා කියන්නද,Rep දුන්න එකාව පෙන්නන විධියට මේක Develop කරොත් හොඳයි තමා :)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩක් නෑ බං.-Rep ලෝකයයි.මොනවා කියන්නද,Rep දුන්න එකාව පෙන්නන විධියට මේක Develop කරොත් හොඳයි තමා :)

    eekane ohe nikam - rep deela yanawa ....hethuwak nethuwa..........:frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් මේ හොද දේකට -රෙප් එකක් දුන්න කාලකන්නියා මුන්ට අර ඩබල් ටින් මොනා හරි කරන්නෙ නැද්ද කාලකන්නියො