
ඔක පෙන්නුවෙ ලකාව ශෙප් කරන්න නැත්නම් උ හිතයි උගෙ විතරක් රෙප් kඅපලා කියලා

ඕවා ගනං ගන්න එපා බං. හොඳ දෙයක් කරනකොට ඇහේ කටු අනිනවා වගේ දැනෙන උන්ගේ ගොං ආතල් නේ. ගනං ගන්න එපා. එකෙක් දෙකෙක්න් - දුන්නාට කී දෙනෙක් + දෙනවාද? බල්ලෝ බුරයි කියලා හිතාගෙන, මන්ද බුද්ධිකයන්ගේ ගොං ආතල් කියලා හිත හදා ගනින්.


