...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    සහතික ඇත්ත බන්
    උන් හිතන්නෙ කුනුහර්ප කියලා රෙප් කපන එක හරි ලොකු වැඩක් කියලා
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනේ මංදා මචංලා

    හැමොම ඇයි රෙප් වලට ගහමරා ගන්නේ..

    එලකිරි එකේ ෆිට් එකේ ඉන්න කොල්ලො ඇයි -රෙප් දීලා චා කරන්නේ..

    මටනම් තෙරෙන්නේ නෑ බං ඕවා..:(:(:(


    මටනම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එලකිරියේ ඉන්න තිබුනනම් හොඳටම ඇති
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    :lol: :lol:

    මෙහෙම ඉතින් thread දාන්න ගත්තම අනුකම්පාවටම හොඳ reputation එකක් ගන්න පුළුවන් වෙයි.

    ඔයාට මේවා තේරෙන්නේ නැ.. ඔයා තාම චූ කොල්ලෙක්! :no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයාට මේවා තේරෙන්නේ නැ.. ඔයා තාම චූ කොල්ලෙක්! :no:

    ඉරිසියාවට, තරහට දෙන -rep වලට කවුරුත් කැමති නෑ ......බං .....-rep දෙනව නම් කාරණය කියලා එක ID දාලා දීපල්ලා.............
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,373
    4,697
    113
    නොපෙනෙන මානයේ
    umba mata dunne -rep da + rep da......???:lol::lol::lol:

    අපි -rep දුන්නත් +rep දුන්නත් දෙන්නෙ නම දාල තම්යි ... හරී .... හැංගි හොරා වැඩ නෑ ...

    උඹට අනුකම්පාවට +rep එකක් දුන්නෙ
    :lol: :lol:



    ඔයාට මේවා තේරෙන්නේ නැ.. ඔයා තාම චූ කොල්ලෙක්! :no:

    :yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඉරිසියාවට, තරහට දෙන -rep වලට කවුරුත් කැමති නෑ ......බං .....-rep දෙනව නම් කාරණය කියලා එක ID දාලා දීපල්ලා.............

    සිරාවට මචන්!!!! මටත් අනන්තවත් ඕක වෙලා තියෙනවා! :angry: අපි චාටර් thread එකක් දාල නම් කමක් නැ කියමු. but සමහර වැදගත් එවටත් මුන් -rep දෙනවනෙ!!! එකත් නම නැතුව!!! අනේ මන්දා!!!!!!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි -rep දුන්නත් +rep දුන්නත් දෙන්නෙ නම දාල තම්යි ... හරී .... හැංගි හොරා වැඩ නෑ ...

    උඹට අනුකම්පාවට +rep එකක් දුන්නෙ
    :lol: :lol:




    :yes:

    මට අනුකම්පාවට rep එපා මට දීපු rep 1 ට 4 ක්ම ඔන්න...........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මානසික අසහන කාරයෝ කොහෙත් ඉන්නවා.... කරන්න දෙයක් නැහැ.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    අන්න ටින් ටින් ඔන්ලයින් එක ත්‍රඩ් එකක් ඩිලීඩ් කරල දැන් මේකටත් දෙනව බඩු
    ටින් ටින් ගේ බලපරාක්‍රමය එලකිර්ය පුඅරා විහිදී යන්නෙහිය.:lol::lol: