නිර්මාංශ_ප්‍රශ්නය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තියෙනව� ,තියෙනව� මචන් .මේ තියෙන්නේ
    (ව�දගත් ලිපියක් - KPZ +4)

    ela ela
    mage unicode wadakaranna machan samahara welawata
    onna balapan mama yatin sinhalen liyana tika
    මේව� ලිව්වේ සිංහලෙන්
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ela ela
    mage unicode wadakaranna machan samahara welawata
    onna balapan mama yatin sinhalen liyana tika
    මේවා ලිව්වේ සිංහලෙන්
    මටත් ඕක උනා පහුගිය දවසක , බැරිම තැන දමලා ගහලා නිකම් හිටිය ,ඒ උනාට පහුවදා හොදට වැඩ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් ඕක උනා පහුගිය දවසක , බැරිම තැන දමලා ගහලා නිකම් හිටිය ,ඒ උනාට පහුවදා හොදට වැඩ

    මේක හරියන්නෑ බං.
    advanced reply දැම්මම තමයි අවුල.
    quick reply දැම්මම වැඩ
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    .... කවුරු කොහොම කිවුවත් මේක නේද ඇත්ත.. මේ විදියට තමන් උපමා කරගෙන අනිත් අය දිහා බලනවා ලෝකේ මොන තරම් ලස්සන වෙයිද?..
    52437933887099620749352.jpg


    ස්තුතියි මචන්..
    මේ සිතුවිල්ල තමයි නිර්මාංශ වීමට පාදක විය යුත්තේ.
    අප්පිරියාව වත්, සෝබනේට වත් නිර්මාංශ වෙනව කියන්නෙ වෘතයක් පුරනවා කියන එක.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    චගු;13484477 said:
    ස්තුතියි මචන්..
    මේ සිතුවිල්ල තමයි නිර්මාංශ වීමට පාදක විය යුත්තේ.
    අප්පිරියාව වත්, සෝබනේට වත් නිර්මාංශ වෙනව කියන්නෙ වෘතයක් පුරනවා කියන එක.

    thanks machanlaa..
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය කියල තියන්නේ නිර්මාංශ ප්‍රශ්නයක් ගැන නම් නෙවෙයි ....ඔය තියෙන්නේ ප්‍රාණඝාතය ගැන වෙන්න ඕනි....බුදුන් වහන්සේ ප්‍රතිකාර කලේ ගහේ මුලට මිසක් ගහේ කොළ වලට නම් නෙවෙයි ...ගහේ මුල පෙන්න නැති නිසා තේරුම් ගන්නත් ටිකක් අමාරු වෙයි (ටිකක් නෙවෙයි ගොඩක්)...නිර්මාංශ ප්‍රශ්නෙයි ප්‍රාණඝාතයයි පටලව ගන්න නම් එපා ...මෙවැනි දේවල් share කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කලොත් හොදයි (FB share කරපු කෙනා )....නැත්නම් බුදු දහම සම්බන්ධව වැරදි වැටහීම් එයි .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෙකල විවිද මතවාද වලට ලක්වුණු මාතෘකාවක් වූ නිර්මාශ ආහර අනුබවය පිලිබදව නුවනින් තෙරුන් ගැනීම කාලින අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ.
    කෙනෙකු නිර්මාංශ අහර අනුබවයට යොමු වීමට විවිද හේතු මුල්වෙයි.එනම් සත්ව හිංසාව පිටුදැකීම, තම කොලෙස්ටරෝල් මට්ටම පාලන කර ගැනීම දැක්විය හැක.නමුත් විවාද විවේචන වලට බදුන් වූ එසේ හෙයින්ම නිරවුල් කර තේරුම් කර ගැනීමට අපහසු වුත් සාදකය නම් බෞද්ධ පසුබිම තුල නිර්මාශ වීමය. අද අප මෙම ලිපියෙන් විමසනුයේ මෙම කරුණයි.
    තිසරණ සරණ ගිය එනම් බෞද්ධයකු පිවිසෙන්නේ අංග අටකින් යුත් ආර්ය මර්ගයටය. ඒ අනුව අප විමසා බැලිය යුත්තේ නිර්මාංශ වීම ආර්ය මාර්ගයට අනුකුල වන්නේද එසේ නොමැතිනම් ඉන් පරිබාහිර වූ කරුණක් ද යන වගයි. මෙම කරුණ නිවැරදිව තේරුම් ගතහුතු වන්නේ යමකු නිර්මාශ වීම වීමට හේතුව ආහාරයෙන් සත්වයා පිරිසිදු වන්නේය යන මිත්‍යා දෘෂ්ටිය බස ගෙන තිබීම විය හැකි නිසාය.
    බෞධයකු නිර්මාශ වන පදනම වනුයේ අසීමිතව පැතිරුණු සත්ත්ව කරුණාවත් ප්‍රාණ ඝාතයට අනුබල දීමට ඇති නොකැමැත්ත නිසාත්ය. ප්‍රාණ ඝාත ශික්ෂාපදය පනවන තැන්හිදී “දඩු මුගුරු අවි ආයුධ හැර දැමුවේ වෙයි , සියලු සතුන් කෙරෙහි හිතනුකම්පිකව වාසය කරන්නේ වෙයි” කියා පාඨයක් ද ඇත. මෙහි තේරුම දඩු මුගුරක් අතට ගත පමණින් ප්‍රාණ ඝාතය වෙන බව නොවේ. ඒ අර්ථයෙන්ම මස් මාළු කෑ පමණින්ම ප්‍රාණ ඝාතයක් නොවේ. එහි කිසිදු විවාදයක් නැත. එසේ වුවත් සියලු සතුන් කෙරෙහි හිතනුකම්පිකව වාසය කරනකු නිර්මාංශ බවට කැමතිව තම සිතිවිලි දහරාව හසුරුවයි නම් එය තම පිරිසිදු සිලයට අනුග්‍රය පිණිස පවතිනක් බව තේරුම ගැනීමට උක්ත පාඨය උපකාරී වෙයි.අනුග්‍රය පිණිස පවතින දෙයක් නැතිවූ පමණින් සීලය අපිරිසිදු වන්නේ ද නොවේ.මක්‌ නිසාද යත් එය සිලයට පරිබාහිර වූ දෙයක් නිසාය.
    නිර්මාංශ වීම සිලයට අනුග්‍රය පිණිස පමණක් වූ දෙයක් බවත් එය තමා උසස් කර දැක්වීමට හෝ අනුන් හෙළා දැක්වීමට භාවිතා නොකළයුතු බවත් හොදින් මතක තබා ගතු කරුණකි. එසේ නොවුවහොත් වන්නේ සිලබ්බත පරාමර්ශනයට ගොදුරුවිමය.
    සීලය සමාධිය පිණිස පවතින බවත් සමාධිය ප්‍රඥාව පිණිස පවතින බවත් අප දන්නා කරුණකි. එසේ නොමැතිව සීලයෙන්ම කෙලෙසේ නැතිවීමක් කතා කරන්නේ නැත.සීලයෙන් සවාර කලයුතු ආසව කොටසක් ඇතැයි සබ්බාසව සුත්‍රයෙහි සදහන් වේ. එහි තේරුම අනෙකුත් ආසව සංවර වීමට සීලය ප්‍රමාණවත් නොවන බවයි.එසේ නම් අප තේරුම් ගත යුත්තේ සීලයට අනුග්‍රය පවතිනකින් පමණක්‌ කෙසේවත් පරිසිදු බවක් නොලැබෙන බවය. එනම් නිර්මාශ වීම සිලයට අනුග්‍රය පිණිස පවතිනක් විනා කෙලෙස් නැතිකිරීමට කෙලින්ම සම්බන්දවන්නක් නොවන බවයි.

    නිර්මාංශ වීම පාරමිතාවක් සේ පුරන්න....
     
    • Like
    Reactions: චගු