නිරොදායන උන්ට දෙන ගාඩ් එක විහිලුවක්
ඔය රට ඉදලා ඇවිල්ලා නිරොදායන උන්ව ගෙවල් වලට යවන්නෙ පොලිස් කාර් ආමි ඩිෆෙන්ඩර් ගාඩ් එක්ක මොන විහිලුවක් ද කගෙද මෙ අදහාස් කාගෙන් ලකුනු ගන්නද ඔය වගෙ ගොන් ආතාල් කරන්නෙ, රට කාලා කාකා ඉදලා නිකන්ම ගෙවල් වලට යවනවා ගාඩ් පිටින් , හොදට හිටපු උන් පැය ගනන් කොල් කර කර වෙබ්සයිට් රිලොඩ් කර කැම හොයනවා
කොහොම උනත් රට උනව ගෙන්න ගෙන්න කරපු නිරොදායන ශො එක රටම ගු කරා