නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මම මොකක් හරි බ්ලොග් එකක කියෙව්ව පොර බොරුකාරයෙක් කියල. පොරගෙ පොත් කීපයක්ම මගේ ලඟත් තියෙනව. ඒව කොච්චර දුරට විස්වාස කරන්න පුළුවන්ද කියන ගැටලුවත් තියෙනව.
     
    • Like
    Reactions: Little Hulk

    මන් ගාවත් පොත් කීපයක් තියෙනව..කුණ්ඩලීනි භාවනා වගේ ඒව ගැන...මෛත්‍රී භාවනාව ගැන යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ..ඒව නන් වෙන තැන් වල මන් කියවපුවට ගැලපෙනව..ඒකයි වැඩිදුර හොයල බැලුවෙ
     
    • Like
    Reactions: C_S_M and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මන් ගාවත් පොත් කීපයක් තියෙනව..කුණ්ඩලීනි භාවනා වගේ ඒව ගැන...මෛත්‍රී භාවනාව ගැන යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ..ඒව නන් වෙන තැන් වල මන් කියවපුවට ගැලපෙනව..ඒකයි වැඩිදුර හොයල බැලුවෙ
    ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.
    මෛත්‍රී භාවනාව ගැන මන් හුඟක් දේශනා අහල තියෙනව, පොත් වල කියවල තියෙනව...ඒත් ඒවගෙ ධ්‍යාන මට්ටමේදී භාවනාව වැඩෙන හැටි ගැන තිබ්බෙ නැතිම තරන්..මෙතුමගෙ වීඩියෝ එකක ඕක හරියටම කියල තිබ්බ..ඒ කියන්නෙ ධ්‍යාන මට්ටමේදී සුවපත්වේවා ,තරහ නොවේවා ආදී විදිහට වචනය මෙනෙහි කරන්නෙ නෑ,අදාල කෙනා සුවපත්වෙලා,තරහ නැතුව ඉන්න ආකාරෙ දකිනව විතරයි ආදි විදිහට...
     
    මට ඒක විග්‍රහ කරන්න තරං අවබෝධයක් නෑ මචං. සමහරවිට උඹ කියන දේ ඇත්ත වෙන්න ඇති. මම කිව්වෙ මට නිකමට හිතුන දේ. ඒක වැරදි නම් sorry, my bad.
     
    • Like
    Reactions: madhawavish

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    https://damruwana.org/
    මේකේ බණ අහපන් මුලින්...
    ඊට පස්සේ මේක කියවලා practice කරපං
    https://damruwana.org/books/nivana-obatath.pdf
    ලොකු ලිස්ට් එකක් තියනවා
    නිවාඩු වෙලාවට ටික ටික අහන්න පටන් ගන්නම්

    01-
    ඔයා මේ වෙනකොට මේවා අහල ඇති නිසා මේ අහන්නේ
    මේකේ කොහේ හරි කියවෙනවාද සෝවාන් වෙන්න මොකක්ද අපි කරන්න ඕනේ කියලා
    ඒ කියන්නේ බන අහලා පිලි පැදලා තව මොනවා හරි වතාවත් කරලා බාවනා කරලා වගේ
    මොනවා හරි කරන්න තියන ස්ටෙප් මේකේ කොහේ හරි කියලා තියනවාද

    02
    නිවන් දකිනවා කියන්නේ
    a බාවනාව මොකක් හරි මට්ටමකට වැඩෙන එක ද
    b සෝවාන් වෙන එකටද
    c සකුර්දාගාමී අනාගාමී වගේ වෙන එකටද
    d රහත් වෙන එකට ද

    පොඩි කාලේ ඉඳන් හිතේ තිබ්බා නිවන් දකින්න (රහත් වෙන්න) නම් බැරි වෙයි මේ ආත්මේ හැබැයි සෝවාන් වත් ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ කියලා
    එකයි ඇහුවේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    මේකේ basic ඉඳන් සෝවාන් වෙන විදිය වෙනකම්ම තියෙනවා.
    මුලින් basic දේවල් අහන්න.
    ඊට පස්සේ ඕකේ නියෙනවා...
    " සක්මන් භාවනාව නිවනට"
    නාම රූප දැක නිවනට
    වගේ " නිවනට" කියලා බණ දේශනා වාගයක්..
    ඒ ටික තමා ප්‍රැක්ටිකල් බණ දේශනා..
    ඒ කියන්නේ භාවනා යෝගී පිරිසක් නිවන් දක්වන්න උපදෙස් දෙන බණ..
     
    • Love
    Reactions: amino

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    1743678245771.png
     
    • Love
    Reactions: madhawavish

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිලන්ති කොට්ටච්චිගේ නම් බාවනා ක්ලාස් යන උන් ඉන්නවා
     
    • Haha
    Reactions: Little Hulk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මම මොකක් හරි බ්ලොග් එකක කියෙව්ව පොර බොරුකාරයෙක් කියල. පොරගෙ පොත් කීපයක්ම මගේ ලඟත් තියෙනව. ඒව කොච්චර දුරට විස්වාස කරන්න පුළුවන්ද කියන ගැටලුවත් තියෙනව.

    ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.

    මම නම් බලලා නෑ . ඌ හිටියේ ඉස්කෝලෙ අපෙ පංතිවල. ටිකක් අමුතු පොරක්.

    පොත් නම් හොඳයි කුණ්ඩලිණි ගැන තිබ්බ

    boru thiyenne.
    ඔය නාකි httata track bn 🤣 ඌ දන්න පකක් නෑ. කොහෙන්හරි අහුලගත්ත ඒවා ඌ හොයාගත්ත ඒවා වගේ දාලා මෝඩ සිංහලුන්ට තෙල බෙදන එක කරන්නෙ. මේ දවස්වල ඌ අලුතෙන් මාශල් ආට එකක් හොයාගෙන. ලෝකෙ සුපිරිම ටෙක්නිකල් සටන් කලාව ඒකලු. අන්න දැන් ඒක බුකියෙ වීඩියෝ දාලා කියලා දෙනවා 🤣