ධර්මානුකූලද... එතුමාගෙ පොත් වල කියන විදිහට භාවනා කරල සමාධි අත්දැකීම්, ප්‍රතිඵල ලැබුණ අය ඉන්නවද
widarshana bawana neme machan samatha bawana saha tibetan bawana wage ewa hoyanne... vipassana bawana walata rerukane hamuduruwange poth tika balannehttps://damruwana.org/
මේකේ බණ අහපන් මුලින්...
ඊට පස්සේ මේක කියවලා practice කරපං
https://damruwana.org/books/nivana-obatath.pdf
widarshana bawana neme machan samatha bawana saha tibetan bawana wage ewa hoyanne... vipassana bawana walata rerukane hamuduruwange poth tika balanne
මන් ගාවත් පොත් කීපයක් තියෙනව..කුණ්ඩලීනි භාවනා වගේ ඒව ගැන...මෛත්‍රී භාවනාව ගැන යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ..ඒව නන් වෙන තැන් වල මන් කියවපුවට ගැලපෙනව..ඒකයි වැඩිදුර හොයල බැලුවෙමම මොකක් හරි බ්ලොග් එකක කියෙව්ව පොර බොරුකාරයෙක් කියල. පොරගෙ පොත් කීපයක්ම මගේ ලඟත් තියෙනව. ඒව කොච්චර දුරට විස්වාස කරන්න පුළුවන්ද කියන ගැටලුවත් තියෙනව.
ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.මන් ගාවත් පොත් කීපයක් තියෙනව..කුණ්ඩලීනි භාවනා වගේ ඒව ගැන...මෛත්‍රී භාවනාව ගැන යූටියුබ් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ ..ඒව නන් වෙන තැන් වල මන් කියවපුවට ගැලපෙනව..ඒකයි වැඩිදුර හොයල බැලුවෙ
මෛත්‍රී භාවනාව ගැන මන් හුඟක් දේශනා අහල තියෙනව, පොත් වල කියවල තියෙනව...ඒත් ඒවගෙ ධ්‍යාන මට්ටමේදී භාවනාව වැඩෙන හැටි ගැන තිබ්බෙ නැතිම තරන්..මෙතුමගෙ වීඩියෝ එකක ඕක හරියටම කියල තිබ්බ..ඒ කියන්නෙ ධ්‍යාන මට්ටමේදී සුවපත්වේවා ,තරහ නොවේවා ආදී විදිහට වචනය මෙනෙහි කරන්නෙ නෑ,අදාල කෙනා සුවපත්වෙලා,තරහ නැතුව ඉන්න ආකාරෙ දකිනව විතරයි ආදි විදිහට...ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.
මට ඒක විග්රහ කරන්න තරං අවබෝධයක් නෑ මචං. සමහරවිට උඹ කියන දේ ඇත්ත වෙන්න ඇති. මම කිව්වෙ මට නිකමට හිතුන දේ. ඒක වැරදි නම් sorry, my bad.මෛත්‍රී භාවනාව ගැන මන් හුඟක් දේශනා අහල තියෙනව, පොත් වල කියවල තියෙනව...ඒත් ඒවගෙ ධ්‍යාන මට්ටමේදී භාවනාව වැඩෙන හැටි ගැන තිබ්බෙ නැතිම තරන්..මෙතුමගෙ වීඩියෝ එකක ඕක හරියටම කියල තිබ්බ..ඒ කියන්නෙ ධ්‍යාන මට්ටමේදී සුවපත්වේවා ,තරහ නොවේවා ආදී විදිහට වචනය මෙනෙහි කරන්නෙ නෑ,අදාල කෙනා සුවපත්වෙලා,තරහ නැතුව ඉන්න ආකාරෙ දකිනව විතරයි ආදි විදිහට...
ලොකු ලිස්ට් එකක් තියනවාhttps://damruwana.org/
මේකේ බණ අහපන් මුලින්...
ඊට පස්සේ මේක කියවලා practice කරපං
https://damruwana.org/books/nivana-obatath.pdf
මේකේ basic ඉඳන් සෝවාන් වෙන විදිය වෙනකම්ම තියෙනවා.ලොකු ලිස්ට් එකක් තියනවා
නිවාඩු වෙලාවට ටික ටික අහන්න පටන් ගන්නම්
01-
ඔයා මේ වෙනකොට මේවා අහල ඇති නිසා මේ අහන්නේ
මේකේ කොහේ හරි කියවෙනවාද සෝවාන් වෙන්න මොකක්ද අපි කරන්න ඕනේ කියලා
ඒ කියන්නේ බන අහලා පිලි පැදලා තව මොනවා හරි වතාවත් කරලා බාවනා කරලා වගේ
මොනවා හරි කරන්න තියන ස්ටෙප් මේකේ කොහේ හරි කියලා තියනවාද
02
නිවන් දකිනවා කියන්නේ
a බාවනාව මොකක් හරි මට්ටමකට වැඩෙන එක ද
b සෝවාන් වෙන එකටද
c සකුර්දාගාමී අනාගාමී වගේ වෙන එකටද
d රහත් වෙන එකට ද
පොඩි කාලේ ඉඳන් හිතේ තිබ්බා නිවන් දකින්න (රහත් වෙන්න) නම් බැරි වෙයි මේ ආත්මේ හැබැයි සෝවාන් වත් ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ කියලා
එකයි ඇහුවේ
Ekak dekak keewahakida thibba boruboru thiyenne.
Nathi thanak nane oyala
mokadda amuthu?මම නම් බලලා නෑ . ඌ හිටියේ ඉස්කෝලෙ අපෙ පංතිවල. ටිකක් අමුතු පොරක්.
මම මොකක් හරි බ්ලොග් එකක කියෙව්ව පොර බොරුකාරයෙක් කියල. පොරගෙ පොත් කීපයක්ම මගේ ලඟත් තියෙනව. ඒව කොච්චර දුරට විස්වාස කරන්න පුළුවන්ද කියන ගැටලුවත් තියෙනව.
ඇත්තටම ඕක තියෙන මිනිස්සු කිය කිය ඇවිදින්නෙ / පොත් ගහන්නෙ නෑ නෙ. සමහරවිට ඔය වෙන කෙනෙකුගෙ අත්දැකීම් තමන්ගෙ වගේ කියනව වෙන්න පුළුවන්. යම් යම් මානසික ශක්තීන් තියෙන මිනිස්සු මට හම්බෙලා තියෙනව. ඒත් මම ඒව දැනගත්තෙ සෑහෙන ගේමක් දීලා / කාලයක් ගිහිල්ල.
මම නම් බලලා නෑ . ඌ හිටියේ ඉස්කෝලෙ අපෙ පංතිවල. ටිකක් අමුතු පොරක්.
පොත් නම් හොඳයි කුණ්ඩලිණි ගැන තිබ්බ
ඔය නාකි httata track bnboru thiyenne.