dan thiyenne indian eke colorne ban...oka wenas wenne na hitan![]()
ඇයි බං අපි India වමද copy කරන්න ඕන?

dan thiyenne indian eke colorne ban...oka wenas wenne na hitan![]()

ඒක හොඳයි හැබැයි ටයි එක දාගෙන ඉන්නකොට, පොලිස් ලොක්කන්ට ඉරිසියා හිතෙයිද මන්ද?![]()

;යෙස්:

සිරාවට.මටත් ඕක හිතිල තියෙනව.කලු එකෙක් ගොම පාට අන්දම නිකන් බහිරවය වගෙ.ලන්කවෙ tourism දියුනු කරන්න උනත් මෙ වගෙ දෙවල් වල attractive බවක් තියෙන්න ඕනි.පාට වගේම පොඩි ගැම්මක් තියෙන ඇදුමක් වෙන්න ඕනි.

ඔය කිව්වට හැබැයි බන් .. හැම එකාටම ලුත් එව්වා දෙන්න ගිහාම වියදම කොච්චර යයිද ..![]()
ඔයිට වඩා ඔය ලොකු පුටුවල ඉන්න එවුන් දවස ගානෙ රටේ සල්ලි ගසාකන්නෙ බං.


හරි බන් ඉතින් ගසාකන සල්ලි මේකට දෙන්න කියන්නයේ .. ඕකට ගන්න වෙන්නේ පොලිසියට දෙන සල්ලිනෙ .. එතකොට වෙන තව පොලිසියේ මොකෙන් හරි අඩු වෙන්ව .. උන් ඒ ගැන මෙව්වා කරගන්න දඩ ගහයිද දන් නෑ දිගට හරහට![]()



ඒක හොඳයි හැබැයි ටයි එක දාගෙන ඉන්නකොට, පොලිස් ලොක්කන්ට ඉරිසියා හිතෙයිද මන්ද?![]()

ඉහේ ඇම්මට කොට්ටේ මාරු කරලා හරියන් නෑ ආයිබෝං....අනික කැලේ මාරු කලැයි කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නෙත් නෑලුනේ.....![]()

පොලිස් ලොක්කන්ට විතරක් නෙවෙයි .. අපේ සමහර ලොකු ලොකු මහත්තුරුන්ටත් ඊරිසියා හිතෙයි එකට නං![]()
කොහොමත් ඉදිරි වසර පහ හෝ හය ඇතුලට පොලිස් නිල ඇඳුමේ වෙනසක් වෙයි කියල හිතන්න පුළුවන්![]()

ඉන්න නාකි ටික එලවල දාල හොඳ education එකක් තියන කොල්ලො ටිකක් ගන්න ඕන පොලීසිය හදන්නනම්![]()

ටයි එක දාගෙන බුලත් විට කන උන් ඉන්නේ. කුරුනැගල කමර්ශල් බැන්ක් එකේ එකෙක් ඉන්නවා ටයි එක දාගෙන කට පුරොලා විට.මරුසිරා;18923821 said:පාට වෙනස් කලාට වැඩක් නැහැ ඕක අදින උන් වෙනස් කරන්නේ නැතිව ..
මරුසිරා;18923821 said:පාට වෙනස් කලාට වැඩක් නැහැ ඕක අදින උන් වෙනස් කරන්නේ නැතිව ..