නිවටයා ටෙලි නාට්‍ය උඹල කාගෙවත් ගාව නැද්ද බාන්?
Na bosaනිවටයා ටෙලි නාට්‍ය උඹල කාගෙවත් ගාව නැද්ද බාන්?

youtube තියනව.මනෝකාය හොයාගන්න නැද්ද?
උබ අපෙන් අහන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂක ධනුෂ්ක රාමනායකට කෝල් එකක් දීලා අහපන්කෝ.නිවටයා ටෙලි නාට්‍ය උඹල කාගෙවත් ගාව නැද්ද බාන්?
ඔකේ පක්කො ගාව ඇති එකක් නැ බන්.
මේ මුළු නට්ටියමද බන්?DVD 2ක් තියෙනවා..
![]()
මේ මුළු නට්ටියමද බන්?
අපරාදේ. මේකේ මුළු එක හොයල දුන්නොත් හත්පන දෙන්නම් කිව්වා කෙනෙක්.නෑ තව තියෙන්න ඕන..මං ළග තියෙන්නෙ DVD 2යි.
ඕලු තියේද සම්පූර්නමේ මුළු නට්ටියමද බන්?
අපරාදේ. මේකේ මුළු එක හොයල දුන්නොත් හත්පන දෙන්නම් කිව්වා කෙනෙක්.
එල අනිවා බලල කියපන් මචන්.නුගේගොඩ පොරක් ඉන්නවා මම අහල කියන්නම්..උෟ ගාව අැති සමහර විට ඔක්කොම
ඒ මොකක්ද ඒ???
උ දෙන්නේ පාඨලීට විතරයි.ධනුෂ්කට කෝල් එකක් දාපන් ජනාධිපති මාධ්‍ය අංශයේ.