නිවටයා නාට්‍ය ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    නිවටයා ටෙලි නාට්‍ය උඹල කාගෙවත් ගාව නැද්ද බාන්?
    උබ අපෙන් අහන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂක ධනුෂ්ක රාමනායකට කෝල් එකක් දීලා අහපන්කෝ.
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    නිවටයා ටෙලි නාට්‍ය උඹල කාගෙවත් ගාව නැද්ද බාන්?

    DVD 2ක් තියෙනවා..

    g2h1nzU.jpeg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අපරාදේ. මේකේ මුළු එක හොයල දුන්නොත් හත්පන දෙන්නම් කිව්වා කෙනෙක්.

    නුගේගොඩ පොරක් ඉන්නවා මම අහල කියන්නම්..උෟ ගාව අැති සමහර විට ඔක්කොම
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නුගේගොඩ පොරක් ඉන්නවා මම අහල කියන්නම්..උෟ ගාව අැති සමහර විට ඔක්කොම
    එල අනිවා බලල කියපන් මචන්.

    ඕලු
    ඒ මොකක්ද ඒ???
    ------ Post added on Jul 3, 2024 at 6:31 PM