නුගේගොඩ සිට ගාලු පාරට

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
නුගේගොඩ සිට ගාලු පාරට

එළකිරි යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕනේ..නුගේගොඩ ඉඳන් ගාලු පාරට(ACBT/McDonalds ගාවට යන්න ඕනේ) එක බස් එකකින් යන්න පුලුවන්ද ? එහෙම නැත්තම් යන්න ලේසිම විදිහ මොකක්ද ? මචන්ලා එතකොට එන්න ලේසි කොහොමද නුගේගොඩට ?
 
Last edited:

crazybaby

Member
Jul 19, 2011
232
12
0
lesima widiya nan, nugagodin 183 nagala. eka gall road ekata dala nawathhuwama bahala. pare anith paththata gihin pitakotuwa or colombo bus ekaka naginna.
 

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    ubata 176 ( Karagampitiya - Hettiyawatta ) eke nagala Dehiwala Awith Ethanin Kollupity enna puluwan. eka thamai lesima widiya.

    Nathnam 176 Rajagiri awitha ethanin 177 nagala Kollupity enna puluwan. But McDonald/ ACBT walata ethana idala by Foot thamai yanna wenne.

    1st Method eka use karapan.

    Elaz