නුඹ නැති සඳ!

2akmbm8.jpg
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Duka hithuna kawiya kiyawaddi.... eeth wadikal abbagathyek wenne naa ee nisa sathutu wenna... lassanai malli
 
Jul 24, 2008
1,633
33
0
වාරුව වන්නට ඇය ඒවී යලි දවසක
එතෙක් නුඹ හදාගනින් නුඹේ හිත
:)
:):)
MEYA DAKKAMA DUKA DANUNATH MATA PODDAK HINA GIYA..
KAVI TRD EKEY HITIYAMA NODANIMA MEHEMA WENA..
MALLIYAGE HITA HADANNA AKKA DENNEY LOKU SATANAK..
AKKA KIYANA DEY AHALHA HITHA HADA GANIN..
:):):yes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයේ තනි පයින් හැමදාටම ඇවිදින්නම ඉපදුනු මිනිසුන් ඇති සමාජයක මල්ලිට ඇවිදින්න තියෙන්නෙ සුළුම සුළු කාලයකට නේද කියල හිතන්න..

අපේ තනිකමේදී අපි හිතට මුල් තැන නොදී බුද්ඩියට ඉස්මතු වන්න ඉඩ දී අවට සමාජය දෙස අපිට ඇතිවී තිබෙන ගැටළුව හා සාපේක්ෂව තුලනය කොට බැලිය යුතුයි..

එවිටයි අපි ඉන්නේ කොතැනද අනිත් බහුතරයක් ඉන්නේ කොතැනද කියා හරි හැටි නිර්නය කර ගත හැකි වන්නේ..

හිතේ හැඟුමට ඉහලට එසවෙන්න ඉඩ දී කල යතාර්ථවාදී නිර්මානයක්....

මල්ලියාට ජය......
 
ewasana dhana rupunodayata jaya kodiya kiyalayi kiwwe.........

hadawathata sameepa kenek mohothakata wenweema koyi tharamda kiyala uba danawa ethi.eth eka tika kalayakata witharayi.
ewasapan....etek kadulak weyi eth.en pasuwa sathutu kadulu.........
keti unath yamak kiyana nirmanayak......
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ටික කාලෙකට තනි සෙරෙප්පුවෙන් යන්න වෙනවා මල්ලි. මේ මං වගේ.:) චුට්ටක් කාගෙන ඉදපං. කකුල බිම තියනවා එහෙම නෙවෙයි...අනිත් සෙරෙප්පුව එනකං..:) මං ආසයි නිර්මාණයට.
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
this poem is ought to be said wow!!...
great expressions........very very nicely described....
....i could ve the clear view n picture of it...
really a touching one Machan.....
bt i should say yu again Be brave
 
ජීවිතයේ තනි පයින් හැමදාටම ඇවිදින්නම ඉපදුනු මිනිසුන් ඇති සමාජයක මල්ලිට ඇවිදින්න තියෙන්නෙ සුළුම සුළු කාලයකට නේද කියල හිතන්න..

අපේ තනිකමේදී අපි හිතට මුල් තැන නොදී බුද්ඩියට ඉස්මතු වන්න ඉඩ දී අවට සමාජය දෙස අපිට ඇතිවී තිබෙන ගැටළුව හා සාපේක්ෂව තුලනය කොට බැලිය යුතුයි..

එවිටයි අපි ඉන්නේ කොතැනද අනිත් බහුතරයක් ඉන්නේ කොතැනද කියා හරි හැටි නිර්නය කර ගත හැකි වන්නේ..

හිතේ හැඟුමට ඉහලට එසවෙන්න ඉඩ දී කල යතාර්ථවාදී නිර්මානයක්....

මල්ලියාට ජය......

bohoma isthuti Ron aya comment ekata!