නුවර ඉන්නේ *රි *න්නයෝ..

Jul 17, 2018
610
31
0
ආන්න ඒ විදිහට පැහැදිලිව කියන්ඩ එපැයි...කවුද කේශා උබේ එකක්ද නැත්තන් අර ලොග් වෙන්ඩ හදනව කියපු මල්ලිගෙ එකක්ද..
උබ මේ ගේම මුල ඉදන් දන්නේ නැ බන්. ත්‍රෙඩ් එක ඩිලීට් එක නිසා මුකුත් නැ. කීෂා කියලා මෙම්බර්ව උබට මතකද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මේ ගේම මුල ඉදන් දන්නේ නැ බන්. ත්‍රෙඩ් එක ඩිලීට් එක නිසා මුකුත් නැ. කීෂා කියලා මෙම්බර්ව උබට මතකද?

    මම කීෂාව දන්නෙ නැ අගක් මුලක් නැ විකාර වගේ... :nerd::nerd:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තාමත් මේකේ එවුන් උඹේ බොරුවලට රැවටෙනවනේ.
    මටනම් උඹ මොනවගේඑකෙක්ද කියලා හිතාගන්න බෑ. දාලා තියෙන පොස්ට්වල හැටියට එඩියුකෙටඩ් එකෙක් . අනිවාර්යෙන්ම ඒ දැනුම ගැන සැලකුවම හොද ආදායම් මාර්ගයක් තියෙන එකෙක් වෙන්න ඕනේ . එත් බොරු කියලා අනිත් අයවකුලප්පු කරලා ආතල් එකක් ගන්නවා. උඹට එහෙම බොරු වැඩවලට කාලේ නාස්ති කරන්න කාලේ හොයාගන්නේ කොහොමද?
    alone guy කියලා හිටපු එකත් උඹේ ෆේක් එකක්ද? උඹේ ෆේක් කියලා අපි නොදන්න හව එකවුන්ට්ස් මෙකේ තියෙනවද?
    තව දෙයක් උඹ දාලා තියෙන පොස්ට්ස්වල හැටියට වෙස්ල් එකකුයි,ප්‍රයස් එකකුයි ,විට්ස් එකකුයිත් තියෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එකෙන්ම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අයි google boy ට තිබ්බ premio එක... :rolleyes:
     
    ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.

    එතකොට ජනාදිපති character එක හැදුවේ මල්ලිව based කරගෙනද ? :rolleyes:
     
    නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.

    එල එල .
    alone guy දැන් කොහොමත් බෑන්වෙලා නිසා කියපන්කො එකත් උඹේද කියලා?:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.

    උබ නම් මාර ඩයල් එකක් බන්... :lol:

    මොකක් හරි නවල් එකකුත් ලියපන්....

    expose වෙන්නේ නැතුව තමගේ ජිවිතේ ආශ්‍රයෙන් ඔහොම චරිත හදන්න පුළුවන් එක උබේ talent එක...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.

    උඹ ගූගල් බොඉ නේද පුතී
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.

    මොනවාවුනත් උඹේ නිර්මාණශිලිත්වය මෙහෙම නාස්ති කරන්නේ අපරාදේ.

    ඒ වගේම උදව් ඉල්ලලා හෘඒඩ් දාලා ආතල් ගන්න එකනම් එක්ක එකග වෙන්න බෑ මචන්.:)
    (මේ ලගදි ඒ ලෙවල්වලට පාඩම් කලේ නෑකියලා දාපු ත්‍රේඩ් එකත් උඹේ නේද?