Tell me, where are you? I'll make a visit to your work place tommorrow.i highly doubt that![]()

උබ මේ ගේම මුල ඉදන් දන්නේ නැ බන්. ත්‍රෙඩ් එක ඩිලීට් එක නිසා මුකුත් නැ. කීෂා කියලා මෙම්බර්ව උබට මතකද?ආන්න ඒ විදිහට පැහැදිලිව කියන්ඩ එපැයි...කවුද කේශා උබේ එකක්ද නැත්තන් අර ලොග් වෙන්ඩ හදනව කියපු මල්ලිගෙ එකක්ද..
Tell me, where are you? I'll make a visit to your work place tommorrow.

උබ මේ ගේම මුල ඉදන් දන්නේ නැ බන්. ත්‍රෙඩ් එක ඩිලීට් එක නිසා මුකුත් නැ. කීෂා කියලා මෙම්බර්ව උබට මතකද?

තාමත් මේකේ එවුන් උඹේ බොරුවලට රැවටෙනවනේ.
මටනම් උඹ මොනවගේඑකෙක්ද කියලා හිතාගන්න බෑ. දාලා තියෙන පොස්ට්වල හැටියට එඩියුකෙටඩ් එකෙක් . අනිවාර්යෙන්ම ඒ දැනුම ගැන සැලකුවම හොද ආදායම් මාර්ගයක් තියෙන එකෙක් වෙන්න ඕනේ . එත් බොරු කියලා අනිත් අයවකුලප්පු කරලා ආතල් එකක් ගන්නවා. උඹට එහෙම බොරු වැඩවලට කාලේ නාස්ති කරන්න කාලේ හොයාගන්නේ කොහොමද?
alone guy කියලා හිටපු එකත් උඹේ ෆේක් එකක්ද? උඹේ ෆේක් කියලා අපි නොදන්න හව එකවුන්ට්ස් මෙකේ තියෙනවද?
තව දෙයක් උඹ දාලා තියෙන පොස්ට්ස්වල හැටියට වෙස්ල් එකකුයි,ප්‍රයස් එකකුයි ,විට්ස් එකකුයිත් තියෙනවා.

ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්‍රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.තාමත් මේකේ එවුන් උඹේ බොරුවලට රැවටෙනවනේ.
මටනම් උඹ මොනවගේඑකෙක්ද කියලා හිතාගන්න බෑ. දාලා තියෙන පොස්ට්වල හැටියට එඩියුකෙටඩ් එකෙක් . අනිවාර්යෙන්ම ඒ දැනුම ගැන සැලකුවම හොද ආදායම් මාර්ගයක් තියෙන එකෙක් වෙන්න ඕනේ . එත් බොරු කියලා අනිත් අයවකුලප්පු කරලා ආතල් එකක් ගන්නවා. උඹට එහෙම බොරු වැඩවලට කාලේ නාස්ති කරන්න කාලේ හොයාගන්නේ කොහොමද?
alone guy කියලා හිටපු එකත් උඹේ ෆේක් එකක්ද? උඹේ ෆේක් කියලා අපි නොදන්න හව එකවුන්ට්ස් මෙකේ තියෙනවද?
තව දෙයක් උඹ දාලා තියෙන පොස්ට්ස්වල හැටියට වෙස්ල් එකකුයි,ප්‍රයස් එකකුයි ,විට්ස් එකකුයිත් තියෙනවා.
ප්‍රිමියෝ එක වික්කා බන්. දැන් මාස දෙකක් ඇති.. එක දීලා තමා ක්‍රවුන් එක ගෙනාවේ.අයි google boy ට තිබ්බ premio එක...![]()
ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්‍රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.

ඇ බන් උබ යුරෝපෙ පදිචි වෙලා ෆොරෙක්ස් කරන් නේද ඉන්නව කියුවෙ..ලoකාවෙ සිටිසන්ශිප් නැ කියපු එකා මොකෝ මේ නුවර කොරන්නෙ..![]()

නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.එතකොට ජනාදිපති character එක හැදුවේ මල්ලිව based කරගෙනද ?![]()
ෆුල් ටයිම් ෆොරෙක්ස් ආණ්ඩ කොමොඩිටි ට්‍රේඩර්.. ටයිම් තමා ඉතින් මට තියෙන්නේ.. සල්ලි නම් ලොකුවට නැ.. වාහන වලින් තියෙන්නේ ප්‍රයස් එකයි, ලගදි ප්‍රිමියෝ එක දීලා ගත්තු ක්‍රවුන් හයිබ්‍රිඩ් එකයි.. වෙසල් එක වික්කා ගොඩ කාලෙකට කලින්. (අර වතුර ගිය කතාව ඇත්ත) විට්ස් එකක් මට තිබ්බේ නැ.. මගේ මල්ලිගේ වයිෆ්ට තිබ්බා. එක ගොඩ වෙලාවට යුස් කලේ මල්ලි. ඒ නිසා එක ගැන දන්නවා.

නැහැ බන්.. එහෙම බේස් කරගෙන නෙමෙයි. ගොඩක් අකවුන්ට් මම අතරමැදින් ඇත්ත කියලා තියෙනවා.. මල්ලි ඇත්තටම ඉන්නේ රට ගොඩ වෙලාවට. ගුගල් බෝයි එකේ මුලින්ම මම කිව්වේ මම මල්ලි අසනීප වෙලා සල්ලි දෙන්න රට ගියා කියලා. ඒ කතාව ඇත්ත. ජනාදිපති එක බේස් උනේ මම හිතන්නේ දේශපාලන සිදුවීම් එක්ක ආපු ආතල් එකක්. එකෙඉ මගෙයි පවුලේ දරුවෝ තුන් දෙනයි නම් බේස් උනේ අපේ ගෙවල් ලග පවුලක් මට ටයිප් කරනකොට පාරේ ගිය නිසා. එක එහෙම්මම ගියා දරුවෝ තුන් දෙනෙක් කියලා.

එල එල .
alone guy දැන් කොහොමත් බෑන්වෙලා නිසා කියපන්කො එකත් උඹේද කියලා?![]()

එක මගේ නෙමෙයි බන්..එල එල .