නුවර පැත්ත ගැන බකප් එකක් ඕනේ..
මචන් ලගදි අපේ කොල්ලො සෙට් එකකුයි කෙල්ලො සෙට් එකකුයි නුවර යන්න ඉන්නේ..
කොටුවෙන් 7 ගානට යන කෝච්චියේ උදේ යන්න ඉන්නේ. ටිකට් එක 280ක්ද කොහෙද 2nd ක්ලාස්. එතකොට මචන් ආපහු එන්න රිටන් ටිකට් ගන්න බැරිද!
උදේ 7 කෝච්චියේ ගියාට පසේ ටිකක් ඇවිදලා එහෙම ආපහු එන්න තියෙන කෝච්චිය කීයටද කොටුවට? දලදා මාලිගාවටයි මල් වත්තටයි තව යාලුවෙක්ගේ ගෙදරකටයි යන්න ඉන්නේ.
මට දැනගන්න ඕනේ.. ආපහු එන්න තියෙන කෝච්චියයි, තව යන්න තියෙන තැන් තියෙනවනම් ඒවයි, අනික මචන් දලදා මාලිගාවට කාලෙකින් ගියේ නෑ.. ඇතුලුවෙද්දි නීති රීති එහෙම මොනාද! බෑග් මලු ගෙනියන්න තහනම්ද! සපත්තු ගල් වෙයිද!

koheda me kello ekka bane bun hutu hutu ganawane 