නුවර පැත්ත ගැන බකප් එකක් ඕනේ..

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නුවර පැත්ත ගැන බකප් එකක් ඕනේ..

    මචන් ලගදි අපේ කොල්ලො සෙට් එකකුයි කෙල්ලො සෙට් එකකුයි නුවර යන්න ඉන්නේ..


    dalada-maligawa.jpg



    කොටුවෙන් 7 ගානට යන කෝච්චියේ උදේ යන්න ඉන්නේ. ටිකට් එක 280ක්ද කොහෙද 2nd ක්ලාස්. එතකොට මචන් ආපහු එන්න රිටන් ටිකට් ගන්න බැරිද!


    උදේ 7 කෝච්චියේ ගියාට පසේ ටිකක් ඇවිදලා එහෙම ආපහු එන්න තියෙන කෝච්චිය කීයටද කොටුවට? දලදා මාලිගාවටයි මල් වත්තටයි තව යාලුවෙක්ගේ ගෙදරකටයි යන්න ඉන්නේ.

    මට දැනගන්න ඕනේ.. ආපහු එන්න තියෙන කෝච්චියයි, තව යන්න තියෙන තැන් තියෙනවනම් ඒවයි, අනික මචන් දලදා මාලිගාවට කාලෙකින් ගියේ නෑ.. ඇතුලුවෙද්දි නීති රීති එහෙම මොනාද! බෑග් මලු ගෙනියන්න තහනම්ද! සපත්තු ගල් වෙයිද! :baffled:


     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    දළදා මාලිගාවට බෑග්නම් අරන් යන්න බැරිකමක් නෑ සපත්තු එලියෙ තියන තැනක් තියනවා ගානක් දෙන්න ඕනි ...
     
    • Like
    Reactions: tshirtZ

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    maaligaawata yanawanam diga kalisam andagena palayan.Return tkts book karanna puluwan.Kandy giya kiyala itin loku deyak na ban.Aduma gaane Nuwara eliyata wath palayan puluwannam change ekakata. Udawatta kale tath palayan puluwannam
     
    • Like
    Reactions: tshirtZ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    bags loku nam shoes ekkama thiyala yanda puluwan counter ekak thiyanwa..

    maliyawata yanwanam sanwarawa adagena yanna (digata)
    return tickets book karanda puluwan.
    3pm wage return train ekak thiynawa mathaka widihata
     
    • Like
    Reactions: tshirtZ