නුවර යන්න උදව්වක් ඕන.

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මොබිටෙල් එකෙන් බුක් කරන්න තමා මචන් මම හිතන් ඉන්නේ. මට ඒක ලේසියි. කොටුවේ එන්න වෙන්නේ ට්කට් බුක් කරන්නම තමා. ගම්පහ නවත්තනවා කියලා එලකිරි එකේ යාලුවෝ උඩ පෝස්ට් කරලා තිබ්බා. කොයි එකටත් කලින්ම ගම්පහ ස්ටේශන් එකට කෝල් කරලා අහලා බලනවා. නවත්තන්නේ නැත්නම් අපි දෙන්නම කොටුවෙන් නගිනවා. අපිපලවෙනි පාර තමා මචන් නුවර යන්නේ. කොහොමත් මාළිගාවෙ යනවා අනිවාර්යෙන්. දළදා මාළිගාවෙ ගොඩක් අනුහස් තියනවා. මටත් හිතෙන්නේ කලබලේ මල් වත්තේ දුවන් නැතුව නිදහසේ මාලිගාව වැදලා බස් එකේ එන එක තමා හොද කියලා. ගොඩාක් ස්තූතියි මචන් විස්තර කියලා උදව් කලාට. :):):):):):):):):):):):):):):) රෙප් +

    එළකිරි මචං.. පරිස්සමෙන් ගිහින් වරෙන්..
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Intercity Train එක උදේටත් හවසටත් ගම්පහ නවත්වනවා මචන්
    උබලට පේරාදෙණිය Garden යන්න වෙලාව මදිනං මේ map එකේ තියන "wales Park" කියන තැන හොඳයි Station එකටත් ලඟයි
    Map එකේ කඩ ඉරි වලින් ඇඳලා තියන්නේ එතැනට යන පඩි පෙළ

    kaluputha001

    Member
    Aug 31, 2015
    40
    2
    0
    Kandy
    train eke yanawanam mobitel book karapuwama bilata ena awata unuth tax ekak gahanawa railway eka laganam athanata gehen booking eka dapan eka labai anika kothanin nengath tikat book karanawanam colombo wala edalama book karanta wenawa tikak salli geyata udema bus ekaka aveth anith athata yanta wei block eka wedi hawas wenakota sunday friday ahamanam enta apa senaga wedi
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    SIkuradata hawasa 5.20 AC ekak thiyenawa nuwara yanna.
    oka nam gampaha nawaththanne ne.(mathaka hetiyata)
    ayi senasurada ude enakota nam gampaha nawaththanaa.
    S12 Nil pata Train eka.

    Nuwara Idan Colomba 1st Class (AC) 800 Book
    2nd Class (Non AC) 600 Book
    3rd Class 280
     
    train eke yanawanam mobitel book karapuwama bilata ena awata unuth tax ekak gahanawa railway eka laganam athanata gehen booking eka dapan eka labai anika kothanin nengath tikat book karanawanam colombo wala edalama book karanta wenawa tikak salli geyata udema bus ekaka aveth anith athata yanta wei block eka wedi hawas wenakota sunday friday ahamanam enta apa senaga wedi

    me park eka loku ekakda? diyawanna wage ekakda BN?