නෙට්වර්ක්-හෙල්ප්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    අන්න වැඩේ... හැබැයි ඔකා වතුර දෙන්නෙ නැද්ද දන්නෑ... ඕක කුණු ලෝබයනෙ...
    එහෙමද දන්නෙත් නෑ. කඩදාසි දෙනවද දන්නෙත් නෑ
    එහෙනම් අපිත් ටොයිලට් එකක් ඒ ලඟම දාමු රුපියල් 4.50ට
    :lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: උඹලට රෑ වෙන්නෙ කීයට වගේ ද? :dull: නිදි මත වෙන්නෙ කීයට වගේද? :oo: මොකද මට දැන් ලාවට නිදිමතයි.. :sorry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ තියෙන්නෙ ඒක තමයි.. :cool: අවුලක් නෑ.., කොහොමහරි අමුට්ටන්නම්.. :yes: :yes:
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වැඩේ කියන්නේ ඒක මම දන්නේ නෑනේ.
    එල එල නිදා ගනින්
    GN :D

    :sorry: මේක හදාගන්න බලන්නම් බං.. :shocked: මොකද හෙට එලි වෙනකොට ඕගන් එකක කෑලි මෙතෙන්ට ආවෙ කොහොමද කියල තමයි හොයන්න වෙන්නෙ මට. :oo: දැන් නම් මතකයි මම තමයි ඒක ගැලෙව්වෙ කියල. :nerd: හෙට මේව මෙලෝ දෙයක් මතක නෑ. :cool: විනාඩි 10ක් 15ක් යයි මේක හදන්න. :yes: ඉන් පස්සෙ නිදාගන්නව.. :no: වෙදා උඹල දෙන්නව කෝටුමස් කරයි සිරාවටම හම්බුනොත්.. :lol: ලොල්.. බායි කීව එහෙනම්ම්.. :) :)
     
    • Like
    Reactions: dj ice cold

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :sorry: මේක හදාගන්න බලන්නම් බං.. :shocked: මොකද හෙට එලි වෙනකොට ඕගන් එකක කෑලි මෙතෙන්ට ආවෙ කොහොමද කියල තමයි හොයන්න වෙන්නෙ මට. :oo: දැන් නම් මතකයි මම තමයි ඒක ගැලෙව්වෙ කියල. :nerd: හෙට මේව මෙලෝ දෙයක් මතක නෑ. :cool: විනාඩි 10ක් 15ක් යයි මේක හදන්න. :yes: ඉන් පස්සෙ නිදාගන්නව.. :no: වෙදා උඹල දෙන්නව කෝටුමස් කරයි සිරාවටම හම්බුනොත්.. :lol: ලොල්.. බායි කීව එහෙනම්ම්.. :) :)
    :sorry::sorry::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :sorry::sorry: