ඔව් ආයෙත් ඉතින් එකෙන්ම වෙදා පොපුලෙර් වෙනවා.
මම කියන්නේ මොනවා හරි මූට අලුත් රවුටරයක් ගන්න කියලා.
trd එක පටන් ගත්ත වෙලේ ඉඳන් කියනවා. මූ අහන්නේ නෑනේ
අනෙ වෙදෝ, මෙච්චර කියන එකේ වයි-ෆයි එකක් ම දාපන්කෝ..
Prolink එක හොඳයි.
ඒකෙ b/g/n තුන ම තියෙනව.

සුවිච් එකක් දාල පුලුවන්.........
ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව.........
හරි ගියේ නැත්තම් මම තොට හු කෝලා ගන්නෙ..........

මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල.
ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර..
වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්?
නෑ නෙ?..
උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම.
![]()
![]()

මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........

තාම උඹේ computer ටිකට කෙල වුනේ නැද්ද බං..?
මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........
අනෙ බං.. Prolink එකේ හෙන ඈතට වදිනවත් එක්ක.

අනෙ වෙදෝ, මෙච්චර කියන එකේ වයි-ෆයි එකක් ම දාපන්කෝ..
Prolink එක හොඳයි.
ඒකෙ b/g/n තුන ම තියෙනව.
![]()
![]()
![]()

ශුවර් ද උබට පයි තියෙනවා කියලා ?මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........

නෙදකින් තොගෙ කට..................තාම උඹේ computer ටිකට කෙල වුනේ නැද්ද බං..?

නෙදකින් තොගෙ කට..................
හම්බකරන් කන එකට අෂික්කිත කතා කියන්න එපා බල්ලො

හික් ... මුගේ කඩේ වයි-ෆයි නැති උනාට මොකෝ බන් ...සිරාවටම හොට් ස්පොට් එකක් ... ලොල් ... ඕකේ තියෙන්නේ අසභ්‍ය දේවල්ම තමා ... අනික කෙල්ලෝ ඇවිල්ල හොට් හොට් ම දාල යනවලු ටෙලිෆෝන් බූත් වල ...![]()
![]()
වතිලය වල් සතා..

ආ පවර් කනෙක්ටර් එකකුත් තියෙනවාවෙදො මේකෙ ඇන්ටනා දෙකක්ම තියනව බන්. වයි-ෆයි
![]()

අර හිල නං වතිලට ගාන්ට සෙට් වෙනවාවෙදො මේකෙ ඇන්ටනා දෙකක්ම තියනව බන්. වයි-ෆයි
![]()
reset හිලකුත් තියනව...

සමාවෙන්න ඕනේ..නෙදකින් තොගෙ කට..................
හම්බකරන් කන එකට අෂික්කිත කතා කියන්න එපා බල්ලො