නෙට්වර්ක්-හෙල්ප්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol::lol::yes::yes:
ඔව් ආයෙත් ඉතින් එකෙන්ම වෙදා පොපුලෙර් වෙනවා.
මම කියන්නේ මොනවා හරි මූට අලුත් රවුටරයක් ගන්න කියලා.
trd එක පටන් ගත්ත වෙලේ ඉඳන් කියනවා. මූ අහන්නේ නෑනේ

:sorry: අනෙ වෙදෝ, මෙච්චර කියන එකේ වයි-ෆයි එකක් ම දාපන්කෝ.. :cool: Prolink එක හොඳයි. :shocked: ඒකෙ b/g/n තුන ම තියෙනව. :lol: :lol: :lol:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුවිච් එකක් දාල පුලුවන්.........

    switch.gif

    1-7385068-5856-t.jpg


    ඒ කිව්වෙ මේකක්ද? ඒ උනාට රවුටරයක්ම ගන්ඩ තිබ්බෙ...
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල. :cool: ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර.. :confused: වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්? :no: නෑ නෙ?.. :shocked: උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම. :lol: :lol:

    හික් ... මුගේ කඩේ වයි-ෆයි නැති උනාට මොකෝ බන් ...සිරාවටම හොට් ස්පොට් එකක් ... ලොල් ... ඕකේ තියෙන්නේ අසභ්‍ය දේවල්ම තමා ... අනික කෙල්ලෝ ඇවිල්ල හොට් හොට් ම දාල යනවලු ටෙලිෆෝන් බූත් වල ... :P :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........

    වයි-ෆයි රවුටරයක් තියෙනවා දෙන්නද ? :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් තොගෙ කට..................
    හම්බකරන් කන එකට අෂික්කිත කතා කියන්න එපා බල්ලො:sorry::sorry:

    අකුණක් වැදියන් ඔය ලගච්චුවට ....... :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හික් ... මුගේ කඩේ වයි-ෆයි නැති උනාට මොකෝ බන් ...සිරාවටම හොට් ස්පොට් එකක් ... ලොල් ... ඕකේ තියෙන්නේ අසභ්‍ය දේවල්ම තමා ... අනික කෙල්ලෝ ඇවිල්ල හොට් හොට් ම දාල යනවලු ටෙලිෆෝන් බූත් වල ... :P :eek:

    :shocked: :shocked: :shocked: වතිලය වල් සතා.. :shocked: :shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෙදකින් තොගෙ කට..................
    හම්බකරන් කන එකට අෂික්කිත කතා කියන්න එපා බල්ලො:sorry::sorry:
    සමාවෙන්න ඕනේ.. :sorry:

    මේකනේ බං.. උඹ අර කියන්න වගේ රවුටරයක් දැම්ම නම් මේ කිසි අවුලක් නැහැනේ... :nerd: