නෙට්වර්ක්-හෙල්ප්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes::yes: අපි හොඳ රවුටරයකුත් දාලා වැඩේට බහිමු
අපේ එන කස්ටමර්ස්ලාගේ ටොයිලට් එක හැටියට වෙදාගේ ෆෝන් බූත් එක පෙන්නමු
:lol::lol:

:shocked: :shocked: :shocked: :no: :no: මට හිතෙන්න වෙදා ආපු ගමන් එලකිරියෙන් යන්නම යයි.. :lol: :lol: :lol:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes::yes: අපි හොඳ රවුටරයකුත් දාලා වැඩේට බහිමු
    අපේ එන කස්ටමර්ස්ලාගේ ටොයිලට් එක හැටියට වෙදාගේ ෆෝන් බූත් එක පෙන්නමු
    :lol::lol:

    එල එල...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෙදරට ඩිලිවර් කරන්නම් ;)

    එහෙනන් මරු...මෙන්න උබේ ටිප් එක...

    10%20sri%20lankan%20rupee%2050th%20independence%20anniversary%201998.jpg

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි අපි වෙදාගේ අල්ලපු කඩේ බදු ගත්තා:lol::lol:

    :growl::growl::growl:

    එහෙනන් මරු...මෙන්න උබේ ටිප් එක...

    10%20sri%20lankan%20rupee%2050th%20independence%20anniversary%201998.jpg

    අනේ මන්ද අයියලගෙන් සල්ලි ගන්නත් බෑ .. :sorry: ඒත් අවුලක් නෑ මෙන්න මෙහෙ ගනින් :frown::lol:

    :yes::yes: අපි හොඳ රවුටරයකුත් දාලා වැඩේට බහිමු
    අපේ එන කස්ටමර්ස්ලාගේ ටොයිලට් එක හැටියට වෙදාගේ ෆෝන් බූත් එක පෙන්නමු
    :lol::lol:

    :yes::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පිස්සුද අයියා අපි දෙන්නගේ කඩ දෙක එකක් කරමු :yes: වැසිකිලි පහසුකම්නුත් තියනවනේ :rofl:
    :cool::cool:න්න එහෙම වරෙන්කෝ
    එකෙන්ම අපි එහෙනම් එළටම බිස්නොස් එක කරමු.
    වෙදාට රුපියල් 5 ගානේ ගන්න බැරියෑ වැසිකිලියට යන එවුන්ගෙන්
    :yes::yes::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :cool::cool:න්න එහෙම වරෙන්කෝ
    එකෙන්ම අපි එහෙනම් එළටම බිස්නොස් එක කරමු.
    වෙදාට රුපියල් 5 ගානේ ගන්න බැරියෑ වැසිකිලියට යන එවුන්ගෙන්
    :yes::yes::lol::lol:

    :yes::yes::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: