නෙට්වර්ක්-හෙල්ප්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වයි ෆයි වතිලගේ පවුල ළඟ තියෙන්නේ :rofl:

    ඇ බන් දැන් වතිලයගෙ ගෑනිත් වයි ෆයි රව්ටර් විකුනන්න අරන්ද...:(:( මළ කෙලියයි. මම 25% ඩිස්කවුන්ට් දෙනව... අනික මෙව ඔරිජිනල් බඩු...:cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේව තියෙන්නෙ මා ගාව විතරයි...
    ඉම්පෝර්ටඩ්...
    ගන්න ගන්න ලාබායි...
    25% මිළ අඩු කලා...

    වයි ෆයි රව්ටර් ලාබායි...

    networking_07.jpg

    BelkinN1VisionWirelessRouter.jpg

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇ බන් දැන් වතිලයගෙ ගෑනිත් වයි ෆයි රව්ටර් විකුනන්න අරන්ද...:(:( මළ කෙලියයි. මම 25% ඩිස්කවුන්ට් දෙනව... අනික මෙව ඔරිජිනල් බඩු...:cool::cool:

    විකුනුවට මුන් එතෙන්ට යන්නේ වෙන වැඩකට :frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේව තියෙන්නෙ මා ගාව විතරයි...
    ඉම්පෝර්ටඩ්...
    ගන්න ගන්න ලාබායි...
    25% මිළ අඩු කලා...

    වයි ෆයි රව්ටර් ලාබායි...

    networking_07.jpg

    BelkinN1VisionWirelessRouter.jpg

    මොනවද අයියේ මේ කූරු තුනක් තියෙන්නේ ? :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොනවද අයියේ මේ කූරු තුනක් තියෙන්නේ ? :baffled:

    මම දන්නෙත් නෑ බන්...
    ඔය ලස්සනට තියන ඒවනෙ... චයින වලින්නෙ ගෙන්නුවෙ... කාටවත් කියන්නෙ එහෙම නෑ...

    උඹට ඕන්නැති රෙද්දක් නෑ...
    :frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඕන් කඩේ වහල යනව... උඹල බිස්නස් එක කරගෙන යමල්ලකො...
    මම හෙට උදේම මේක අරින්නන්කො... පුළුවන්නන් හෙට ඉදන් ගැටිස්සියෙක්වත් සෙට් කර ගමු...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි යන්නෑ වැඩෙ...:sorry: අපේ කඩේටත් හොද කෙල්ලෙක් දාගන්න වෙනව...

    :yes::yes::sorry:

    මම දන්නෙත් නෑ බන්...
    ඔය ලස්සනට තියන ඒවනෙ... චයින වලින්නෙ ගෙන්නුවෙ... කාටවත් කියන්නෙ එහෙම නෑ...

    උඹට ඕන්නැති රෙද්දක් නෑ...
    :frown:

    පිස්සුද අයියා මම කියනවද :sorry:
    මම ඕන් කඩේ වහල යනව... උඹල බිස්නස් එක කරගෙන යමල්ලකො...
    මම හෙට උදේම මේක අරින්නන්කො... පුළුවන්නන් හෙට ඉදන් ගැටිස්සියෙක්වත් සෙට් කර ගමු...

    ඔව් ඔව් කෙල්ලෙක් සෙට් කරගමු :yes: මමත් යනවා :sorry: