වයි ෆයි වතිලගේ පවුල ළඟ තියෙන්නේ![]()

මළ කෙලියයි. මම 25% ඩිස්කවුන්ට් දෙනව... අනික මෙව ඔරිජිනල් බඩු...

ඇ බන් දැන් වතිලයගෙ ගෑනිත් වයි ෆයි රව්ටර් විකුනන්න අරන්ද...මළ කෙලියයි. මම 25% ඩිස්කවුන්ට් දෙනව... අනික මෙව ඔරිජිනල් බඩු...
![]()
මේව තියෙන්නෙ මා ගාව විතරයි...
ඉම්පෝර්ටඩ්...
ගන්න ගන්න ලාබායි...
25% මිළ අඩු කලා...
වයි ෆයි රව්ටර් ලාබායි...
![]()
![]()

විකුනුවට මුන් එතෙන්ට යන්නේ වෙන වැඩකට![]()
අපේ කඩේටත් හොද කෙල්ලෙක් දාගන්න වෙනව...මොනවද අයියේ මේ කූරු තුනක් තියෙන්නේ ?![]()

හරි යන්නෑ වැඩෙ...අපේ කඩේටත් හොද කෙල්ලෙක් දාගන්න වෙනව...



මම දන්නෙත් නෑ බන්...
ඔය ලස්සනට තියන ඒවනෙ... චයින වලින්නෙ ගෙන්නුවෙ... කාටවත් කියන්නෙ එහෙම නෑ...
උඹට ඕන්නැති රෙද්දක් නෑ...![]()

මම ඕන් කඩේ වහල යනව... උඹල බිස්නස් එක කරගෙන යමල්ලකො...
මම හෙට උදේම මේක අරින්නන්කො... පුළුවන්නන් හෙට ඉදන් ගැටිස්සියෙක්වත් සෙට් කර ගමු...
මමත් යනවා 
ලාභයි ලාභයි...
හැමදාම නෑ හැමතැනම නෑ....


කොහෙද යන පිස්සු හු***න්නලා ටිකක්..............
කොහෙද යන පිස්සු හු***න්නලා ටිකක්..............
